මං දුන්න හරි උත්තරේ කැන්සල් කලා කුම්න්ත්රන කරලා. යාලුවට දිනුම දුන්නායකෝ ඒක කොච්චර හොද දෙයක්ද?
දැන් බලපන් එක පවුලේ අයියල මල්ලිල මරාගන්නව , කපා කොටාගන්නව. ඒක හොදයිද? ඒකටත් එක්ක අපේ රටේ පලවෙනි පුරවැසිය අපිට කොච්චර හොද ආදර්ශයක් දෙනවද? අයියල මල්ලිල ඇතුලු නෑදෑ පරම්පරාව කොච්චර සමගියෙන් සහයෝගයෙන් ඉන්නවද?
උබල කරන්නේ උන්ට බනින එක![]()












