ආ..එහෙමත් පුලුවන්ද?![]()
ඔය කොහේ හරි ගාවලා, කැඩුනා කියලා ක්ලේම් එකක් ගන්නවනේ බොල...... 
uba unuwathuren bike eka service kalada????????unge warranty ganna lesi na bun kalakanni dennen na...
![]()
DPMC එකෙන් නම් කොහොමත් වොරන්ටි නෑ ඕවට......
මේක HID එක නිසා වෙච්ච සීන් එකක් නේ..... 
bike tyre walata nitrogen gahanawada bn..??
බයික් එකට නම් නයිට්‍රිජන් ගහලා නෑ මම.....
කාර් එකට නම් ගහලා බැලුවා.... තෙල් කිරිල්ලේ වෙනසක් නම් වෙලා නෑ......
ඒ නිසා, දැන් නම් නෝමල් හුලං ම තමා ගහන්නේ..... බොරු වැඩ ඕවා.....DPMC එකෙන් නම් කොහොමත් වොරන්ටි නෑ ඕවට......
මේක HID එක නිසා වෙච්ච සීන් එකක් නේ.....
![]()
බයික් එකට නම් නයිට්‍රිජන් ගහලා නෑ මම.....
කාර් එකට නම් ගහලා බැලුවා.... තෙල් කිරිල්ලේ වෙනසක් නම් වෙලා නෑ......
ඒ නිසා, දැන් නම් නෝමල් හුලං ම තමා ගහන්නේ..... බොරු වැඩ ඕවා.....

HID එකට කේයක් ගියාද බන්
3000/= ක් ගියේ.... මාලිගාවත්තේ තම්බි පටන් ගත්තේ 5000/=න්... අන්තිමට 3000ට දුන්නා...... 
ඔන්න ඔහෙ ගහල බලනව බන්![]()
මම නම් හිතන්නේ නෑ වැඩක් වෙයි කියලා..... කොහොමත් අපි ගහන නෝමල් හුලං වලත්, වැඩි හරිය නයිට්‍රිජන් තියෙන්නේ..... 
3000/= ක් ගියේ.... මාලිගාවත්තේ තම්බි පටන් ගත්තේ 5000/=න්... අන්තිමට 3000ට දුන්නා......
![]()

3000/= ක් ගියේ.... මාලිගාවත්තේ තම්බි පටන් ගත්තේ 5000/=න්... අන්තිමට 3000ට දුන්නා......
![]()

ඔරිජිනල් අපු ලයිට් එක අපරදෙනෙ බන්.. ඔරිජිනල් අපු බල්බ් එක වටෙට ස්ටිකර් එකක් ගහන්න බැයිද බන් ලා නිල් වගෙ... උනු වෙලා යයිද දන් නැ![]()
මගේ වයිසර් එක කළු පාට නිසා, ඔරිජිනල් ආව එක එලිය මදි බං මට රෑට..... ඒකයි..... 
මගේ වයිසර් එක කළු පාට නිසා, ඔරිජිනල් ආව එක එලිය මදි බං මට රෑට..... ඒකයි.....
![]()