ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම මේ කල්පනා කරේ, කොහොමද රිෆ්ලෙක්ටර් එකට එහෙම උනේ කියලා..... මෙච්චර දවස් අවුලක් නැතුව තිබිලා..... පස්සේ මීටර් උනේ.... දවල්ටත් ලයිට් දාගෙන යන්න වෙච්ච කාලේ තමා ඕක වෙන්න ඈත්තේ.... රස්නේ ඩබල් නේ දවල්ට...... :angry:

    වෙන්න පුලුවන් මටත් හිතෙන්නේ... මොකෝ මෙච්චරකල් ඔය සීන් එක වුනේ නෑනේ..:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: විභාගෙද කුකුලෝස්..
    හොදට ලියපන් මේකේ ඉන්නැතුව :angry: :angry:
    වැරදුන දාට මොකෙක්වත් නෑ.... :dull:

    :(:(
    කට්ටීය සැට් වුනා උදේම ගිහින් එනවා බන්.. නැත්නම් පීනන්නත් අමතක වෙනවා..:rolleyes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :(:(
    කට්ටීය සැට් වුනා උදේම ගිහින් එනවා බන්.. නැත්නම් පීනන්නත් අමතක වෙනවා..:rolleyes:

    :angry: :angry: :angry:
    අනේ මංදා ඊයේ නම් කොල්ලෝ එක්ක බයික් එකෙන් කරක් ගැහුවා..
    එපා උනා ඒ වේ.පු. 45න් එහාට යන්නෑ.
    මට ඊට අඩුවෙන් ගිහින් පුරුදුනෑ.. එපා උනා.. :dull:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    avatar140333_16.gif


    aah sinhalu !! hows awrudu ??
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ කුකුලොස්...

    2stroke එව්වා Green Test එක fail වීමේ සම්භාවිතාව වැඩි නැද්ද ?? :dull:

    එතකොට ඔය එව්වයි එන මිහිරි සද්දෙට පොලිස් මාමිලා ලෙඩේ නැද්ද ?? :nerd:


    මට හිත හදාගන්න බෑ අෆ්ෆා.. ඕකක් ගන්නමයි හිත.. :rolleyes:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අඩුවට තියෙන්නේ ඉතින් Wa-Mo වගේ ඒවා තමා..... ඒවා ඉතින් 2250/= ඉදන් තියෙනවා.... හොද ඒවා නම් ඉතින් ගිනි ගණන්...... :(

    හොද එවා අනිත් තැන් වලට වඩා අඩුවට තියෙන පොට් බන් මම ඇහුවෙ... උබෙ ලැට්පොට් වගෙ... අනිත් තැන් වලට වඩා උබෙ අඩුයිනෙ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    හොද එවා අනිත් තැන් වලට වඩා අඩුවට තියෙන පොට් බන් මම ඇහුවෙ... උබෙ ලැට්පොට් වගෙ... අනිත් තැන් වලට වඩා උබෙ අඩුයිනෙ..

    :oo: මම නම් ගත්තේ එහේ ගෙවල් ගාව පොට් එකකින්..... 2250/= යි.... 2750/= දාලා තිබ්බේ...... :P
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හොද එවා අනිත් තැන් වලට වඩා අඩුවට තියෙන පොට් බන් මම ඇහුවෙ... උබෙ ලැට්පොට් වගෙ... අනිත් තැන් වලට වඩා උබෙ අඩුයිනෙ..

    උඹ අහුවෙලා පුටේ
    මූ විකුණන්නේ බාල එව්වා..
    බොරුනම් බලපන්
    හැමතැනම හිල්ලූ.. :P :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    අඩෝ.... සු.ක. අපි හෙට කතරගම යනවා...... උඹ කොහෙද ඉන්නේ....?? බොහෝ විට යන්නේ නම් ඈඹිලිපිටි පැත්තෙන්..... සමහරවිට හයිවේ අදින්නත් ඉඩ තියේ..... :P
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩෝ.... සු.ක. අපි හෙට කතරගම යනවා...... උඹ කොහෙද ඉන්නේ....?? බොහෝ විට යන්නේ නම් ඈඹිලිපිටි පැත්තෙන්..... සමහරවිට හයිවේ අදින්නත් ඉඩ තියේ..... :P

    :rolleyes: pm එකක් දැම්මා බලහන්..
     
    Status
    Not open for further replies.