ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝස්...

    වෙලාව සෙට්වුනාම එන්නම්...:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    uba unuwathuren bike eka service kalada????????:baffled::baffled::baffled::baffled:unge warranty ganna lesi na bun kalakanni dennen na...:angry::angry::angry::angry::angry::angry:

    :rofl: DPMC එකෙන් නම් කොහොමත් වොරන්ටි නෑ ඕවට...... :P මේක HID එක නිසා වෙච්ච සීන් එකක් නේ..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    bike tyre walata nitrogen gahanawada bn..??

    :oo: බයික් එකට නම් නයිට්‍රිජන් ගහලා නෑ මම..... :no: කාර් එකට නම් ගහලා බැලුවා.... තෙල් කිරිල්ලේ වෙනසක් නම් වෙලා නෑ...... :no: ඒ නිසා, දැන් නම් නෝමල් හුලං ම තමා ගහන්නේ..... බොරු වැඩ ඕවා.....
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :rofl: DPMC එකෙන් නම් කොහොමත් වොරන්ටි නෑ ඕවට...... :P මේක HID එක නිසා වෙච්ච සීන් එකක් නේ..... :(

    HID එකට කේයක් ගියාද බන්
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :oo: බයික් එකට නම් නයිට්‍රිජන් ගහලා නෑ මම..... :no: කාර් එකට නම් ගහලා බැලුවා.... තෙල් කිරිල්ලේ වෙනසක් නම් වෙලා නෑ...... :no: ඒ නිසා, දැන් නම් නෝමල් හුලං ම තමා ගහන්නේ..... බොරු වැඩ ඕවා.....

    ඔන්න ඔහෙ ගහල බලනව බන් :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඔහෙ ගහල බලනව බන් :dull:

    :oo: මම නම් හිතන්නේ නෑ වැඩක් වෙයි කියලා..... කොහොමත් අපි ගහන නෝමල් හුලං වලත්, වැඩි හරිය නයිට්‍රිජන් තියෙන්නේ..... :P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :) 3000/= ක් ගියේ.... මාලිගාවත්තේ තම්බි පටන් ගත්තේ 5000/=න්... අන්තිමට 3000ට දුන්නා...... :P

    ඔරිජිනල් අපු ලයිට් එක අපරදෙනෙ බන්.. ඔරිජිනල් අපු බල්බ් එක වටෙට ස්ටිකර් එකක් ගහන්න බැයිද බන් ලා නිල් වගෙ... උනු වෙලා යයිද දන් නැ :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :) 3000/= ක් ගියේ.... මාලිගාවත්තේ තම්බි පටන් ගත්තේ 5000/=න්... අන්තිමට 3000ට දුන්නා...... :P

    12,000 අන්තිමට 7500ටත් බැස්ස.:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඔරිජිනල් අපු ලයිට් එක අපරදෙනෙ බන්.. ඔරිජිනල් අපු බල්බ් එක වටෙට ස්ටිකර් එකක් ගහන්න බැයිද බන් ලා නිල් වගෙ... උනු වෙලා යයිද දන් නැ :lol:

    :oo: මගේ වයිසර් එක කළු පාට නිසා, ඔරිජිනල් ආව එක එලිය මදි බං මට රෑට..... ඒකයි..... :)
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :oo: මගේ වයිසර් එක කළු පාට නිසා, ඔරිජිනල් ආව එක එලිය මදි බං මට රෑට..... ඒකයි..... :)

    මෙ අඩුවට ෆුල් ෆෙස් හෙල්මට් තියෙන තැනක් කියපන්කො බන් :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අඩුවට තියෙන්නේ ඉතින් Wa-Mo වගේ ඒවා තමා..... ඒවා ඉතින් 2250/= ඉදන් තියෙනවා.... හොද ඒවා නම් ඉතින් ගිනි ගණන්...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මම මේ කල්පනා කරේ, කොහොමද රිෆ්ලෙක්ටර් එකට එහෙම උනේ කියලා..... මෙච්චර දවස් අවුලක් නැතුව තිබිලා..... පස්සේ මීටර් උනේ.... දවල්ටත් ලයිට් දාගෙන යන්න වෙච්ච කාලේ තමා ඕක වෙන්න ඈත්තේ.... රස්නේ ඩබල් නේ දවල්ට...... :angry:
     
    Status
    Not open for further replies.