කඩුවක්ද කිනිස්සක්ද මේ

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කඩුවක්ද කිනිස්සක්ද මේ

මට පොඩි බඩ්ඩක් හම්බවුනා. අපේ සීයා අම්මට දීල පස්සෙ මට හම්බවුනා. පෙනුමෙන් නම් පට්ට පරනයි වගේ.

මේ තිනෙන්නෙ ඒක

Jt9Fp.jpg

මේක නිකන් තියනකොට කිනිස්සක් වගෙ. තලය අගල් 5.5 ක් වෙනව. නලය දෙපැත්තෙම හොදට මුවහත්

qMZYD.jpg

ඔය මැද්දෙ තියන බොත්තම එබුවහම දිග අරින්න පුලුවන් මේ විදිහට

x3Ctw.jpg

දිග ඇරියහම තලය අගල් 10.5 වෙනව. පහළ කොටසෙ එක පැත්තක විතරයි මුවහත් තියෙන්නෙ

මේකෙ කොටල තියනව HY KAUFMANN SONS - NO 50 MADE IN GERMANY කියල. මම ජන්ජාලෙ පෙරලල මේක ගැන හෙව්ව. ඒත් මේකම ගැන විස්තරයක් හොයාගන්න බැරි වුනා.

…මේව ගැන එළකිරි එකේ දන්න කෙනෙක් ඉන්නවනම් මට පොඩි පැහැදිලි කිරීමක් කරනවද.
 

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කිනිස්සක් වගේ බන් පට්ට ඇන්ටික් පාරක් නෙ
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔක කෙලින්ම තියන ඩැගර් එකක්.. කැටයම් තියන වේව් එකක හැඩයක් තියන එවා තමා සින්හල රජවරු ලග තිබ්බේ.. ඔක බොහො දුරට ලන්දේසි හො පෘතුග්‍රීසි කාලේ එකක්.. Dutch East India Company එකේ කලෙක්ශන් එකක මම ඔය වගේ එකක් දැක්කා ඉන්දුනීසියාවෙදි..
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ජොනී බට්ට;16538421 said:
    ඕක කිනිස්සක් පුතා. පට්ට බාන්ඩයක් :)

    නෝමල් තියෙද්දි නම් කිනිස්සක් හැබැයි දිග ඇරියාම අගල් 10.5 ක් වෙනව. එච්චර දිග කිනිස්සක්
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔක කෙලින්ම තියන ඩැගර් එකක්.. කැටයම් තියන වේව් එකක හැඩයක් තියන එවා තමා සින්හල රජවරු ලග තිබ්බේ.. ඔක බොහො දුරට ලන්දේසි හො පෘතුග්‍රීසි කාලේ එකක්.. Dutch East India Company එකේ කලෙක්ශන් එකක මම ඔය වගේ එකක් දැක්කා ඉන්දුනීසියාවෙදි..

    එහෙමද. කොච්චර විතර වටිනවද
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙමද. කොච්චර විතර වටිනවද
    එහෙම වටිනා කමක් නම් මම දන්නේ නැ, හැබැයි ඔවා රෙලික්ස් නම් නෙමෙයි, කෞතුක වස්තුනේ, සෙල් කරන්න පුලුවන් ඔනෙනම් ප්‍රයිවට් කලෙක්ටර් කෙනෙකුට..
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    මන්නන් මුකුත්ම දන්නේ නෑ...කොහොම උනත් හොද වටිනාකමක් තියනවා වගේ පේනවා..
    :):):):):):)