::::Cool Ebay Gadgets III::::

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
මෙන්න මේ පොන් එක හොදද බං . මම ඔය සබ්ජෙට් එක දන්නැති නිසා අහන්නේ දන්න උන් හෙල්ප් එකක් දීපංකෝ..

$_57.JPG

ලින්ක්
gane hatiyatanm padui machn oya ganata mehen hoda phone ekak gathaki used,meke accesories uth nane mukut
 
surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    පැටියා;16541893 said:
    Avoid 0 feedback sellers. :dull:

    Okkkk..... Thanx macho......

    mama oya item ekata pay karala mata badu hamba une nattam hari seller ewwe nattam hari .... mata e bay eken refund ganna puluwanda machan.... (buyer protection seen eken)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Okkkk..... Thanx macho......

    mama oya item ekata pay karala mata badu hamba une nattam hari seller ewwe nattam hari .... mata e bay eken refund ganna puluwanda machan.... (buyer protection seen eken)

    රිෆන්ඩ් නම් ගන්න පුලුවන් බං ඒත් ඇයි දැන දැන වලේ වැටෙන්න‍ෙ?
    ඔය සෙලර් හොරෙක් නම් මාස දෙක්ක විතර ඔය සල්ලි හිර වෙනවා නිකං අපරාදෙ කියලා හිතෙන්නෙ නැද්ද උඹට? ඊට ලාබ නැද්ද තව කීයක් හරි වැඩියෙන් ගෙවලා ෂුවර් භාන්ඩයක් ගන්න එක.

    අනේ මන්ද බං ඉතිං හැමෝම 0 ඉඳං පටන් ගන්න ඕනෙ තමා ඒත් අපිට කොමන් සෙන්ස් තියෙන්න ඕනෙ හොරුන්ගෙන් බේරෙන්න. :)
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Okkkk..... Thanx macho......

    mama oya item ekata pay karala mata badu hamba une nattam hari seller ewwe nattam hari .... mata e bay eken refund ganna puluwanda machan.... (buyer protection seen eken)

    උබේ සල්ලි නම් සේරම අාපහු ගන්න පුළුවන්. Item එක එනකම් බලාගෙන හිටිය කාලය විතරයි අපතේ යන්නේ.
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    පැටියා;16543341 said:
    රිෆන්ඩ් නම් ගන්න පුලුවන් බං ඒත් ඇයි දැන දැන වලේ වැටෙන්න‍ෙ?
    ඔය සෙලර් හොරෙක් නම් මාස දෙක්ක විතර ඔය සල්ලි හිර වෙනවා නිකං අපරාදෙ කියලා හිතෙන්නෙ නැද්ද උඹට? ඊට ලාබ නැද්ද තව කීයක් හරි වැඩියෙන් ගෙවලා ෂුවර් භාන්ඩයක් ගන්න එක.

    අනේ මන්ද බං ඉතිං හැමෝම 0 ඉඳං පටන් ගන්න ඕනෙ තමා ඒත් අපිට කොමන් සෙන්ස් තියෙන්න ඕනෙ හොරුන්ගෙන් බේරෙන්න. :)

    Onna machan mama ubala kiyana de ahala.... ata arala damma wade.... nattam mama gona wage ekata pay karanna tamai haduwe.....

    Dan macahn e link eka weda karanneth nane..... patta seen eka .....
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Machn kawuruth innawada EBAY eken PC LED cooling fan gennapu. mata poddak hoda link tikak ewahanko hoda cooling fan thiyena. podi ganan wala. ubala genapu badu hodaida? thamath hodata wada karanawada.

    201031010514052540.jpg

    me thiyenne mn hoyagatha link tikak. ewa hodaida.

    http://www.ebay.com/itm/XD-3-120mm-Fans-4-LED-LED-Blue-Computer-Case-Cooling-NEW-I-/111249251844?pt=US_Computer_Case_Fans&hash=item19e6f8de04

    http://www.ebay.com/itm/Crystal-120mm-Fans-4-Pins-Blue-LED-Cooling-Cooler-CPU-Case-Fan-for-Computer-PC-/181361317002?pt=US_Computer_Case_Fans&hash=item2a39fa148a
     
    dannado?