mini pc ekata neda?mamath $12 gatta tama awe na.
bid karalada machn gatte ?

mini pc ekata neda?mamath $12 gatta tama awe na.

gane hatiyatanm padui machn oya ganata mehen hoda phone ekak gathaki used,meke accesories uth nane mukutමෙන්න මේ පොන් එක හොදද බං . මම ඔය සබ්ජෙට් එක දන්නැති නිසා අහන්නේ දන්න උන් හෙල්ප් එකක් දීපංකෝ..
![]()
ලින්ක්
gane hatiyatanm padui machn oya ganata mehen hoda phone ekak gathaki used,meke accesories uth nane mukut
Machanla..... mama e bay eke search karanakota tamai me item eka dakke .... Kattiya mokada hitanne meka gana ..... paduida ?
meka gennuwoth kela weida ?
menna link eka ..... http://www.ebay.com/itm/TABLET-6-5-...2?pt=ES_Teléfonos_móviles&hash=item3cdfe2120a

පැටියා;16541893 said:Avoid 0 feedback sellers.![]()
Okkkk..... Thanx macho......
mama oya item ekata pay karala mata badu hamba une nattam hari seller ewwe nattam hari .... mata e bay eken refund ganna puluwanda machan.... (buyer protection seen eken)

Okkkk..... Thanx macho......
mama oya item ekata pay karala mata badu hamba une nattam hari seller ewwe nattam hari .... mata e bay eken refund ganna puluwanda machan.... (buyer protection seen eken)
පැටියා;16543341 said:රිෆන්ඩ් නම් ගන්න පුලුවන් බං ඒත් ඇයි දැන දැන වලේ වැටෙන්නෙ?
ඔය සෙලර් හොරෙක් නම් මාස දෙක්ක විතර ඔය සල්ලි හිර වෙනවා නිකං අපරාදෙ කියලා හිතෙන්නෙ නැද්ද උඹට? ඊට ලාබ නැද්ද තව කීයක් හරි වැඩියෙන් ගෙවලා ෂුවර් භාන්ඩයක් ගන්න එක.
අනේ මන්ද බං ඉතිං හැමෝම 0 ඉඳං පටන් ගන්න ඕනෙ තමා ඒත් අපිට කොමන් සෙන්ස් තියෙන්න ඕනෙ හොරුන්ගෙන් බේරෙන්න.![]()
උබේ සල්ලි නම් සේරම අාපහු ගන්න පුළුවන්. Item එක එනකම් බලාගෙන හිටිය කාලය විතරයි අපතේ යන්නේ.
Onna machan mama ubala kiyana de ahala.... ata arala damma wade.... nattam mama gona wage ekata pay karanna tamai haduwe.....
Dan macahn e link eka weda karanneth nane..... patta seen eka .....
Machn kawuruth innawada EBAY eken PC LED cooling fan gennapu. mata poddak hoda link tikak ewahanko hoda cooling fan thiyena. podi ganan wala. ubala genapu badu hodaida? thamath hodata wada karanawada.
![]()
me thiyenne mn hoyagatha link tikak. ewa hodaida.
http://www.ebay.com/itm/XD-3-120mm-Fans-4-LED-LED-Blue-Computer-Case-Cooling-NEW-I-/111249251844?pt=US_Computer_Case_Fans&hash=item19e6f8de04
http://www.ebay.com/itm/Crystal-120mm-Fans-4-Pins-Blue-LED-Cooling-Cooler-CPU-Case-Fan-for-Computer-PC-/181361317002?pt=US_Computer_Case_Fans&hash=item2a39fa148a