මහේලා සංගා පලයව්

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28

    තොගෙ රෙප් ගහගනින් *කේ.....:lol::lol:
    යකෝ හොදට වැඩ පෙන්නන ක්‍රීඩකයෙක්ව අයින් කරල තරුන එකෙක් දාන එකෙන් උබ බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියපන්කො...:oo::oo::oo:

    ගොනෝ.. අලුත් කොල්ලෝ නැති නිසා තමයි අපි 1999 කප් එක චූ යන්න පරාද වුනේ. හිටපු නාකි බුරුත්ත එලෝගන්නත් බැහ​. ගහන්නෙත් නැහ්. නිකම් ටීම් එක කැව​.

    අලුත් කොල්ලොන්ට තැන දීලා ඉස්සරහට ගේන්න ඕන​. ලහිරි තිරිමාන්න​.. අනිවා ඊලග සන්ගක්කාර.

    අර කාලකන්නි මලින්ගයා නෙමෙයි.. තිරිමාන්නයි කැප්ටන් වෙන්න ඕන​!

    තෝ වගේ මෝඩ හිපන්චයෙක්ට කොහේද ක්‍රිකට් ගැන දැනුමක්?

    ගිහින් ගහපන් එල්ලේ, කුඹුරු යායක් මැද​. ඊට පස්සේ මී උණ හදාගෙන විදවල මැරියන් තෝ!

    තෝ වගේ ගොනෙක් යකෝ.. මෝඩ මූසලයෙක්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    තොගෙ රෙප් ගහගනින් *කේ.....:lol::lol:
    යකෝ හොදට වැඩ පෙන්නන ක්‍රීඩකයෙක්ව අයින් කරල තරුන එකෙක් දාන එකෙන් උබ බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියපන්කො...:oo::oo::oo:

    me ponnayata ati rep power ekak ne ban. Mu ponnaya wage sadaa rathu kotu. Ballekwath ganan ganne ne muwa. Ara Orian Thuma kiyana ID ekath muge. Mu me Mahiyangane idan UK giya ponnayek ban.
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28

    තොගෙ රෙප් ගහගනින් *කේ.....:lol::lol:

    යකෝ හොදට වැඩ පෙන්නන ක්‍රීඩකයෙක්ව අයින් කරල තරුන එකෙක් දාන එකෙන් උබ බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියපන්කො...:oo::oo::oo:

    හිපාටුවෝ.. මේක මම උත්තර දුන්නේ ඉස්සෙල්ල​! නාකියෝ කොච්චර හොදට ගැහුවත් වැඩක් නැහ​. මොකද උන් නාකි නිසා තව අවුරුදු 2-3කින් රිටයර් වෙන නිසා.

    අලුත් කොල්ලෝ කියන්නේ කන්ඩායමට ආයෝජනයක්. තෝ ඉතින් මෝඩයා හින්දා මෙව්ව තේරෙන්නේ නැහ​. ගිහින් චූ කරලා, අම්මිටයි තාත්තිටයි වැදලා නිදාගනින්!

    අධෝමාර්ග අවලමා!
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ගොනෝ.. අලුත් කොල්ලෝ නැති නිසා තමයි අපි 1999 කප් එක චූ යන්න පරාද වුනේ. හිටපු නාකි බුරුත්ත එලෝගන්නත් බැහ​. ගහන්නෙත් නැහ්. නිකම් ටීම් එක කැව​.

    අලුත් කොල්ලොන්ට තැන දීලා ඉස්සරහට ගේන්න ඕන​. ලහිරි තිරිමාන්න​.. අනිවා ඊලග සන්ගක්කාර.

    අර කාලකන්නි මලින්ගයා නෙමෙයි.. තිරිමාන්නයි කැප්ටන් වෙන්න ඕන​!

    තෝ වගේ මෝඩ හිපන්චයෙක්ට කොහේද ක්‍රිකට් ගැන දැනුමක්?

    ගිහින් ගහපන් එල්ලේ, කුඹුරු යායක් මැද​. ඊට පස්සේ මී උණ හදාගෙන විදවල මැරියන් තෝ!

    තෝ වගේ ගොනෙක් යකෝ.. මෝඩ මූසලයෙක්[/COLOR]

    ඊලග සන්ගක්කාර කෙනෙක් මොකටද යකෝ දැන් ඉන්න සන්ගක්කාරය වැඩ පෙන්නනවනම්.....:P
    අනික පහුගිය තරගාවලි වල ගහපු සන්චිත අරන් බැලුවොත් ඒවගෙ ජ්‍යෙෂ්ට උන් වගේම තරුන උනුත් ඉන්නවා...ඉතින් සීනියර් උන් වැඩ පෙන්නන්නෙ නැත්නම් තරුන එකෙක්ට චාන්ස් එකක් හම්බෙනවා...:rolleyes:
    මම මාලින්ග ගැන කතා නොකර ඉන්නම්...දැනටමත් මාලින්ග විරෝධියෙක් විදිහට කාඩ් එකක් වැදිල තියෙන නිසා...:dull:
    [/SIZE]
     
    Last edited:

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    me ponnayata ati rep power ekak ne ban. Mu ponnaya wage sadaa rathu kotu. Ballekwath ganan ganne ne muwa. Ara Orian Thuma kiyana ID ekath muge. Mu me Mahiyangane idan UK giya ponnayek ban.

    අනේ හිපාටුවෝ.. අප්ලෝඩ් කරන්නද උඹේ අර ෆොටෝ එක​? ආ? කියපන්… දාන්නද පුටේ?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    me ponnayata ati rep power ekak ne ban. Mu ponnaya wage sadaa rathu kotu. Ballekwath ganan ganne ne muwa. Ara Orian Thuma kiyana ID ekath muge. Mu me Mahiyangane idan UK giya ponnayek ban.

    කියල වැඩක් නෑ මචෝ...මමත් ආයේ මූත් එක්ක තර්ක කරන්න යන්නෙ නෑ:no::no:...මුට පොඩි හෝන්දු මාන්දු ගතියක් තියෙනවා වගේ...:oo::P
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28

    ඊලග සන්ගක්කාර කෙනෙක් මොකටද යකෝ දැන් ඉන්න සන්ගක්කාරය වැඩ පෙන්නන්නෙ නැත්නම්....:P
    අනික පහුගිය තරගාවලි වල ගහපු සන්චිත අරන් බැලුවොත් ඒවගෙ ජ්‍යෙෂ්ට උන් වගේම තරුන උනුත් ඉන්නවා...ඉතින් සීනියර් උන් වැඩ පෙන්නන්නෙ නැත්නම් තරුන එකෙක්ට චාන්ස් එකක් හම්බෙනවා...:rolleyes:
    මම මාලින්ග ගැන කතා නොකර ඉන්නම්...දැනටමත් මාලින්ග විරෝධියෙක් විදිහට කාඩ් එකක් වැදිල තියෙන නිසා...:dull:

    උඹ ලියලා තියෙන දේ ආයෙමත් කියවල බලපන් උඹටවත් තේරෙනවද කියල​.
    නැහ නේද මී වස්සෝ?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹ ලියලා තියෙන දේ ආයෙමත් කියවල බලපන් උඹටවත් තේරෙනවද කියල​.
    නැහ නේද මී වස්සෝ?

    හරි හරි යකෝ ඒක පොඩ්ඩක් වැරදිලා....:frown:
    ඒක මෙන්න මෙහෙම නිවරැදි වෙන්න ඕනෙ...
    "ඊලග සන්ගක්කාර කෙනෙක් මොකටද යකෝ දැන් ඉන්න සන්ගක්කාරය වැඩ පෙන්නනවනම්"

    සිදු වූ ප්‍රමාද දෝශය ගැන මාගේ බලවත් කනගාටුව..:P
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මක්කැයි දැන් ඔයා කියන්නේ?(amasin ගෙන් ඇහුවේ.amaesin ගෙන් නෙමෙයි)
    අනාගත ආයෝජනයක් කියන එක දෙවිදිහකට ගන්න පුළුවන්නේ.
    දැන් හොඳට සෙල්ලම කරන එකාව අයින් කරලා අලුත් එකෙක්ව දැම්මම ඌ හුරු වෙන්න කල් යනවා.හොඳට සෙල්ලම් කරන එකාව තියන් ඉඳල අයින් වුනාම අලුත් එකෙක්ව දැම්මොත් ඒත් ඌ හොඳට ගහන්න කල් යනවා.එහෙමත් එකෙක් ආපු දවසේ ඉඳල සංග මහේල වගේ ගහයි.
    අනික amasin සහෝදරයා කලිනුත් ක්‍රීඩකයන්ගේ සල්ලි වලට අඬලා බොරු මාට්ටු වෙලා කට උත්තර නැතුව හැංගුන නේද? මේකත් ඒ වගේ ගොන් ආතල් එකක්නේ? :P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    කියල වැඩක් නෑ මචෝ...මමත් ආයේ මූත් එක්ක තර්ක කරන්න යන්නෙ නෑ:no::no:...මුට පොඩි හෝන්දු මාන්දු ගතියක් තියෙනවා වගේ...:oo::P

    Muwa elakiriye kavuruth ganan ganne ne ban. E nisa Oriyan Thuma kiyala fake ekak hadagena pacha haluwa. Meka hadagena eNEWS articles daagena rathu kotu gaththa. Mu anaatha ponnayek ban. Mama me Diner out ekakata eliyata avith inne. Kammali kamata log una balanna kellekwath nathi nisa. Gedara unna nam arinawa muta.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මක්කැයි දැන් ඔයා කියන්නේ?(amasin ගෙන් ඇහුවේ.amaesin ගෙන් නෙමෙයි)
    අනාගත ආයෝජනයක් කියන එක දෙවිදිහකට ගන්න පුළුවන්නේ.
    දැන් හොඳට සෙල්ලම කරන එකාව අයින් කරලා අලුත් එකෙක්ව දැම්මම ඌ හුරු වෙන්න කල් යනවා.හොඳට සෙල්ලම් කරන එකාව තියන් ඉඳල අයින් වුනාම අලුත් එකෙක්ව දැම්මොත් ඒත් ඌ හොඳට ගහන්න කල් යනවා.එහෙමත් එකෙක් ආපු දවසේ ඉඳල සංග මහේල වගේ ගහයි.
    අනික amasin සහෝදරයා කලිනුත් ක්‍රීඩකයන්ගේ සල්ලි වලට අඬලා බොරු මාට්ටු වෙලා කට උත්තර නැතුව හැංගුන නේද? මේකත් ඒ වගේ ගොන් ආතල් එකක්නේ? :P:P

    ලිදේ....:lol::lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මක්කැයි දැන් ඔයා කියන්නේ?(amasin ගෙන් ඇහුවේ.amaesin ගෙන් නෙමෙයි)
    අනාගත ආයෝජනයක් කියන එක දෙවිදිහකට ගන්න පුළුවන්නේ.
    දැන් හොඳට සෙල්ලම කරන එකාව අයින් කරලා අලුත් එකෙක්ව දැම්මම ඌ හුරු වෙන්න කල් යනවා.හොඳට සෙල්ලම් කරන එකාව තියන් ඉඳල අයින් වුනාම අලුත් එකෙක්ව දැම්මොත් ඒත් ඌ හොඳට ගහන්න කල් යනවා.එහෙමත් එකෙක් ආපු දවසේ ඉඳල සංග මහේල වගේ ගහයි.
    අනික amasin සහෝදරයා කලිනුත් ක්‍රීඩකයන්ගේ සල්ලි වලට අඬලා බොරු මාට්ටු වෙලා කට උත්තර නැතුව හැංගුන නේද? මේකත් ඒ වගේ ගොන් ආතල් එකක්නේ? :P:P

    උබ කලිනුත් මුව යහ මගට ගන්න ගියාද?:lol::lol:ඔකට කියනවාට වඩා හොදයි කට බිම උලා
    ගනින් :)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    හරි හරි යකෝ ඒක පොඩ්ඩක් වැරදිලා....:frown:
    ඒක මෙන්න මෙහෙම නිවරැදි වෙන්න ඕනෙ...
    "ඊලග සන්ගක්කාර කෙනෙක් මොකටද යකෝ දැන් ඉන්න සන්ගක්කාරය වැඩ පෙන්නනවනම්"

    සිදු වූ ප්‍රමාද දෝශය ගැන මාගේ බලවත් කනගාටුව..:P

    මචන් මේ amasin කියන එකා මදුරුවෙක් කෑවත් ඒ දුකට ත්‍රෙඩ් දාන එකෙක්.
    amaesin කියන එකා එක්කෝ මුල් එකාගෙන් සැරට කාපු එකෙක්ගේ fake එකක්..නැත්නම් මුල් එකාම ඌව මාකට් කරවන්න හදාගත්ත එකක්.දෙන්නම කරන්නේ ආතල් දෙන එක.:lol::lol:
    දැන් original එකෙන් රෙප් කපයි :P:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Muwa elakiriye kavuruth ganan ganne ne ban. E nisa Oriyan Thuma kiyala fake ekak hadagena pacha haluwa. Meka hadagena eNEWS articles daagena rathu kotu gaththa. Mu anaatha ponnayek ban. Mama me Diner out ekakata eliyata avith inne. Kammali kamata log una balanna kellekwath nathi nisa. Gedara unna nam arinawa muta.

    හා....එතකොට මූද අර පිටසක්වල ආක්‍රමන ගැන කියවන්නෙ:growl:....ඉක්මනට කාලා වරෙන් මූව හදල ගන්න පුලුවන්ද බලන්න..:P
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    ආ උඹව අල්ලගන්න හිටියේ.උඹ නේද ඔටුවා?මට එකෙක් කිව්වා මම උඹ කියල දවසක්

    උබ කලිනුත් මුව යහ මගට ගන්න ගියාද?:lol::lol:ඔකට කියනවාට වඩා හොදයි කට බිම උලා
    ගනින් :)
    වතාවක් මුගේ ටොපිය කෑව.පසුව ඒක ආතල් එකක් බවට හරවා ගත්තා.මේවා චැටක් දාන්නවත් හොඳයිනේ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මචන් මේ amasin කියන එකා මදුරුවෙක් කෑවත් ඒ දුකට ත්‍රෙඩ් දාන එකෙක්.
    amaesin කියන එකා එක්කෝ මුල් එකාගෙන් සැරට කාපු එකෙක්ගේ fake එකක්..නැත්නම් මුල් එකාම ඌව මාකට් කරවන්න හදාගත්ත එකක්.දෙන්නම කරන්නේ ආතල් දෙන එක.:lol::lol:
    දැන් original එකෙන් රෙප් කපයි :P:P

    ඔව් ඔව් මමත් දැක්කා මූ පහුගිය දවස් ටිකේම ත්‍රෙඩ් බර ගානක් දාගෙන කෑ ගගහා හිටියා....
    අන්ගොඩ මානසික රෝහලට ඉන්ටනෙට් කනෙක්ශන් එකක් වත් දීලද කවුරුහරි පින්වතෙක්:oo::baffled:....මේ තරමටම මානසික රෝගියො එලකිරියෙ ඉන්නෙ..:oo: