මහේලා සංගා පලයව්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ආ උඹව අල්ලගන්න හිටියේ.උඹ නේද ඔටුවා?මට එකෙක් කිව්වා මම උඹ කියල දවසක්

    වතාවක් මුගේ ටොපිය කෑව.පසුව ඒක ආතල් එකක් බවට හරවා ගත්තා.මේවා චැටක් දාන්නවත් හොඳයිනේ
    මගෙ කියලා ගොඩාක් උන්ට ෆෙක් කියනවා බන් :( අර සුනිමල්. කේපුකා උබ තව කියක් කියනවාද මෙකෙ එකාල :(

    ඔකා මායි කිබුලයි එක්ක ජන්මන්තයි :lol: අපි ඉස්සර ඇරියා නැති වෙන්නම ඔකාට
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔව් ඔව් මමත් දැක්කා මූ පහුගිය දවස් ටිකේම ත්‍රෙඩ් බර ගානක් දාගෙන කෑ ගගහා හිටියා....
    අන්ගොඩ මානසික රෝහලට ඉන්ටනෙට් කනෙක්ශන් එකක් වත් දීලද කවුරුහරි පින්වතෙක්:oo::baffled:....මේ තරමටම මානසික රෝගියො එලකිරියෙ ඉන්නෙ..:oo:
    :lol::lol:
    මූ පතිරණගේ ත්‍රෙඩ් බම්ප් කරනවා සමහර දවසට
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මගෙ කියලා ගොඩාක් උන්ට ෆෙක් කියනවා බන් :( අර සුනිමල්. කේපුකා උබ තව කියක් කියනවාද මෙකෙ එකාල :(

    ඔකා මායි කිබුලයි එක්ක ජන්මන්තයි :lol: අපි ඉස්සර ඇරියා නැති වෙන්නම ඔකාට

    උඹ ඔහොම අපිව අමාරුවෙ දාල කොහෙද මකබැවුනේ ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹ ඔහොම අපිව අමාරුවෙ දාල කොහෙද මකබැවුනේ ?

    දරු පවුල් කාරයො බන් අපි තව සතියයි එන්නෙ ඉට පස්සෙ ආයෙ අයින් වෙනවා කාලෙකට:(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ow ow mama adath dakka mu ekak bump karala thibuna....mu pathiranayage fake ekakwathda?:oo:

    පතිරණව පෙන්නලා මූ අනුකම්පාව දිනාගන්න ට්‍රයි එකක් දෙනවද කොහෙද.මූට හොඳ නම් මට මොකෝ කියල.:lol::lol:දෙන්නටම දෙවිදියකට අසහනේ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පතිරණව පෙන්නලා මූ අනුකම්පාව දිනාගන්න ට්‍රයි එකක් දෙනවද කොහෙද.මූට හොඳ නම් මට මොකෝ කියල.:lol::lol:දෙන්නටම දෙවිදියකට අසහනේ

    :lol::lol::lol:
    mekata nam pathiranayata sahenna Ridei™
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පතිරණව පෙන්නලා මූ අනුකම්පාව දිනාගන්න ට්‍රයි එකක් දෙනවද කොහෙද.මූට හොඳ නම් මට මොකෝ කියල.:lol::lol:දෙන්නටම දෙවිදියකට අසහනේ

    පතිරණ කියන්නෙ ඩයසා නෙද? එහෙනම් රිදෙන්නෙ නැහැ:rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පතිරණ කියන්නෙ ඩයසා නෙද? එහෙනම් රිදෙන්නෙ නැහැ:rofl:

    මම හිතන්නෙ නැද්ද කොහෙද:oo::no:?පතිරනය පිස්සු කෙලියට ඌ ගන්නෙ සිගිති ආතල්...ඩයසා එහෙම නෙවෙයි නේද...:oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    මම හිතන්නෙ නැද්ද කොහෙද:oo::no:?පතිරනය පිස්සු කෙලියට ඌ ගන්නෙ සිගිති ආතල්...ඩයසා එහෙම නෙවෙයි නේද...:oo:

    ඩයසාත් පිස්සු ආතල් තම්යි ගන්නෙ :lol::lol:(සොන්න)
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    1544386_380708518733853_821376654_n.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    2015 කප් එකෙන් පස්සෙ අයින් උනා නං හරි. දැන් අයින් වෙනවා කියන්නෙ 2015 වර්ල්ඩ් කප් ටීම් කම්බිනේෂන් එක අවුල් වෙනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Ah Kputha. Kohomada sapa saneepa. :P
    :shocked: උබ මොකාද බන් පස්සෙන්ම ඇවිත් කේපුකා ගාන්නෙ නිතරම මට හුරු ඩයල් එකක් නෙමෙනෙ තො මොසියාද?:lol: