පවුල් ප්‍රස්නයක් 18+

Fukcedup

Member
Apr 15, 2014
40
2
0
මචං මේහ්......
ඒ ෆොටෝ යවන්න කියපං උඹේ ගෑනිට
එතකොට තේරෙයි නේ නෑ-බෑ ගාන එකේ රගේ.........

eyata trust issue tiyenawa kalin idan. oka dakkot mawa kai :(
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Ithin ubath kiyapan 15% hambune nethi hinda ehema wena ekenek gen hambunethi ewa gatta kiyala....
 
EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    "දවසක් අරූට බීලා නින්ද ගිය වෙලාවක මම වැරදීමකින් ඒ ගෑනිව තුරුල් කර ගත්තා "

    :lol::lol::lol::lol::lol::lol: යකෝ පුදුම වැරදීමක් නේ වෙලා තියෙන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    eyata trust issue tiyenawa kalin idan. oka dakkot mawa kai :(
    එහෙම නොවෙන්න නම් උඹේ වයිෆ් ගෙන් උඹට වෙන්න ඕන දේ වෙන්න ඕන නේ......
    තමන්ගෙන් වෙන්න තියන යුතුකම ඉෂ්ඨ නොකර, තමන් ගේ අයිතිවාසිකම් ගැන විතරක් නම් කතා කරන්නේ ඉතිං තේරුම් ගනින් උමේ මැරේජ් එක යා දෙක නොරත රත තමා......

    ආහ්....අනික....
    මේ කිරියෙ ඉන්නවා ඉන්දු කියල කාන්තා අයිතිවාසිකම් ගැන හේෂාරවය කරන වෙළඹක්. අන්න එයාව උඹේ වයිෆ් කන්ටැක්ට් කරා ද කියල හොයල බලපං....
    එහෙම කරල නම්, උඹට අබ සරණයි පුටේ!
     
    Fukcedup

    Member
    Apr 15, 2014
    40
    2
    0
    මෙතන ප්‍රස්නෙ තියෙන්නෙ අරූ පියන් කෙනෙක් මම ඊට ගොඩක් වයසෙන් ජොබ් එකෙන් වැඩී. අරූ ඕවා කට්ටිය්ට පෙන්නුවොත් මට හෙලිවෙන් වැඩට යන්න වෙන්නෙ :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං මේහ්......
    ඒ ෆොටෝ යවන්න කියපං උඹේ ගෑනිට
    එතකොට තේරෙයි නේ නෑ-බෑ ගාන එකේ රගේ.........

    අනිවා. මූට කරන්න තියෙන්නේ ඒක තමයි. ගෑණි උනත් දැන ගන්ට ඕනේ එතකොට නොදුන් නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා. එතකොට මේ K_ZONE ද? වැඩිමල් ගෑණු බැඳගත්තම ඔහොම වෙනවා බං. :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    r.pathirana is back

    :rofl:
    දැන් මොකා මොනව කරලත් අර අහිංසක පතිරණය ව තමා මාට්ටු.........

    r.pathirana is back

    හැම කුණු ගොඩම බේර වැවට වගේ තමයි මේකේ උන් මොකක් කලත් දැන් පතිරණයගේ පිටින් යන්නේ. :lol:
    අදහස් සොරකම් නොකරව කුකුලෝහ්!:baffled::rofl:
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    උබ කිසි මනුස්සකමක් නැතිව තිරිසනා වගේ යාළුවගේ ගෑනිට අරියනේ බන්, දැන් උඹත්උඹේ ගෑනිත් දීලා දාපන් . තිරිසන්නු මොනවා කරගත්තත් සමාජයේ වැදගත් මිනිස්සු මුකුත් කියන්නේ නෑ බන් . අව්ලක් නෑ. ඇන, ඇන ආතල් අරගනින්. "කරන කලට පව් මීරිය මී සේ" කියලා කවියක් තියෙනවා . අම්මෙක්/ තාත්තෙක් නමටවත් ඉන්නවා නම් අහලා දැනගෙන තියාගනින් .
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    This is KARMA

    ඔව් අන්කල් නර්ස්ලට කෙලින්න කලියෙන්, වයිෆරේට හොරෙන් කො‍ටු පනින්ට කලියෙන් ඔව්වා මතකේ තියාගන්න තිබ්බේ. දැන් කොරන්ට දෙයක් නෑ. ගොනා පස්සේ කරත්ත රෝදේ එනවා. Next You :P:P :lol::lol:
     
    Fukcedup

    Member
    Apr 15, 2014
    40
    2
    0
    උබ කිසි මනුස්සකමක් නැතිව තිරිසනා වගේ යාළුවගේ ගෑනිට අරියනේ බන්, දැන් උඹත්උඹේ ගෑනිත් දීලා දාපන් . තිරිසන්නු මොනවා කරගත්තත් සමාජයේ වැදගත් මිනිස්සු මුකුත් කියන්නේ නෑ බන් . අව්ලක් නෑ. ඇන, ඇන ආතල් අරගනින්. "කරන කලට පව් මීරිය මී සේ" කියලා කවියක් තියෙනවා . අම්මෙක්/ තාත්තෙක් නමටවත් ඉන්නවා නම් අහලා දැනගෙන තියාගනින් .

    මම මගේ වයිෆ් ට ආදරෙයි:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ කිසි මනුස්සකමක් නැතිව තිරිසනා වගේ යාළුවගේ ගෑනිට අරියනේ බන්, දැන් උඹත්උඹේ ගෑනිත් දීලා දාපන් . තිරිසන්නු මොනවා කරගත්තත් සමාජයේ වැදගත් මිනිස්සු මුකුත් කියන්නේ නෑ බන් . අව්ලක් නෑ. ඇන, ඇන ආතල් අරගනින්. "කරන කලට පව් මීරිය මී සේ" කියලා කවියක් තියෙනවා . අම්මෙක්/ තාත්තෙක් නමටවත් ඉන්නවා නම් අහලා දැනගෙන තියාගනින් .

    මතක් ඔය ටිකම මතක් වුනා කියන්න.. ඒත් පොඩ්ඩක් පව් කියල හිතුන
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    This is KARMA

    ඔව් අන්කල් නර්ස්ලට කෙලින්න කලියෙන්, වයිෆරේට හොරෙන් කො‍ටු පනින්ට කලියෙන් ඔව්වා මතකේ තියාගන්න තිබ්බේ. දැන් කොරන්ට දෙයක් නෑ. ගොනා පස්සේ කරත්ත රෝදේ එනවා. Next You :P:P :lol::lol:
    උඹ බීල ද????:rofl::rofl:
    කුමාරයා ගෙයි නර්සල ගෙයි අතර සම්බන්දෙ මොකක්ද කුකුලෝ?????:baffled::baffled: