EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර වෙන සුට්ටේකුට රිදිලා :lol::lol::lol::lol:
    උට කෝල් එකක් දිය , උඹ අමතනකොට අමතනවනේ බඩයන්නම

    ඔව් බන් හදා ගන්න ඕන ඔය ලෙඩේ මම :dull::( කව්ද සුට්ටා ?
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බොලා බොලා දකිනකොට මතක් වෙන්නෙ බබාව:lol: නැහැ නැහැ දැන් ඉතින් අවු ඉවරනෙ:)
    අපිට හැමදාම අවුරුදු සිංහලයෝ
    එසේම වේවා,
    හෙට ඉන්නවද. ඔය පැත්තේ එන්න කියල බැලුවේ......:rolleyes::rolleyes:
    හෙට මම නැත.....වෙඩිමක් යෙදී ඇත :(
    ඉරිදා ඉමි
    හ්ම්ම් උඹේ වාහේ කිවුවේ :lol:
    ආ වෙන්ටෑ,මා එක්ක කිව්වා තමයි බොලෑ ගෙදර එකීව කඩපිලේදී මුනිච්චි වෙලා මක්කද දෙඩෙව්වැයි කියල.
    ඒකි තමා කියන්ටැත්තේ එහෙනං:lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගෙදෙට්ට වත් දුවාගන්න බැරිඋනා අෆ්ෆා අවුරුද්දට තාම.

    මොකද්ද බං ඔය කඹ හුයන්න???ගියපාරත් මට මතකයි ඕක කෙලවර උනේ කෙහෙවලු පටලෝගෙන.මටනං ඔය රෙද්ද තේරෙන්නෙත් නෑ,ඒ හන්ද ඒ ත්‍රෙඩ් එක පැත්තේ ගියෙත් නෑ...සිඟිති ආතල්,හිකෙන් පුනා

    වරෙන් මේ පැත්තේ මොල්ලිය තෙත් කරලා දෙන්ඤ0

    මමත් ගියෙ නැහැ බන් ෆන් එකට චැට් කරන්න අදින කඹයක්නෙ :rofl:

    අම්මො ඔන නැහැ පවුල අවාහම ඔබලා තෙමා ගන්නවා:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උගේ අවුලක් නැතිව ඇති මචන්.....:)
    උඹට බය නිසා, යුරාගේ ඕපනින් එක දවසේ නම් කියුවා "තරින්ද අයියලත් හවසට ඒවි නේද ඒක නිසා හවසට නම් එන්න බෑ" කියල..... :P:lol:

    කව්ද සන්ජියද කිව්වේ ? ඌ මැසේජ් එකකුත් එවලා තිබ්බනේ අවුරුද්දට ? :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපිට හැමදාම අවුරුදු සිංහලයෝ

    හෙට මම නැත.....වෙඩිමක් යෙදී ඇත :(
    ඉරිදා ඉමි

    ආ වෙන්ටෑ,මා එක්ක කිව්වා තමයි බොලෑ ගෙදර එකීව කඩපිලේදී මුනිච්චි වෙලා මක්කද දෙඩෙව්වැයි කියල.
    ඒකි තමා කියන්ටැත්තේ එහෙනං:lol::lol::lol:
    මට පොඩ්ඩක් දැනගන්න දෙයක් තියෙනවා, උඹට කරදරයක් නැත්නම් උදේම කෝල් එකක් ගන්නද.....:rolleyes:
     
    kingdewi

    Well-known member
  • අපිට හැමදාම අවුරුදු සිංහලයෝ

    හෙට මම නැත.....වෙඩිමක් යෙදී ඇත :(
    ඉරිදා ඉමි

    ආ වෙන්ටෑ,මා එක්ක කිව්වා තමයි බොලෑ ගෙදර එකීව කඩපිලේදී මුනිච්චි වෙලා මක්කද දෙඩෙව්වැයි කියල.
    ඒකි තමා කියන්ටැත්තේ එහෙනං:lol::lol::lol:

    මුරිච්චියක් ගන්ට වෙන්ටෑ කඩපිලට යන්ට ඇත්තේ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කව්ද සන්ජියද කිව්වේ ? ඌ මැසේජ් එකකුත් එවලා තිබ්බනේ අවුරුද්දට ? :rolleyes:
    සන්ජියා තමයි. ඌ පව් බන්, කෝල් කරපු වෙලේ කියුවේ,:)
    තරහකට එහෙම නෙවෙයි කියුවේ, උගේ හිතේ ඇති මුනගැහුනමත් අමතයි කියල.:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට දිහාටවත් පල........
    ඒවත් වෙන්න ඕන දේවල් නේහ්:dull:

    මම කිව්වනේ බන් මැයි නිවාඩුවට යමු කියල :oo: එහෙ ගිහින් නවතින්න හිතක් නෑ බන් පාලුවට ගිහින් :( අර මනුස්සයව මතක් වෙනවා බන් :( ... ඉන්නෙත් මෙලෝ රහක් නැති උන් .. ඒකමයි නොගියේ ..:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් ගියෙ නැහැ බන් ෆන් එකට චැට් කරන්න අදින කඹයක්නෙ :rofl:

    අම්මො ඔන නැහැ පවුල අවාහම ඔබලා තෙමා ගන්නවා:lol:
    අහුවුණා......
    මූ කිරියෙ එන්නෙ නැත්තේ ගෑණිට බයේ..........

    !!! GGB Otuwa:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සන්ජියා තමයි. ඌ පව් බන්, කෝල් කරපු වෙලේ කියුවේ,:)
    තරහකට එහෙම නෙවෙයි කියුවේ, උගේ හිතේ ඇති මුනගැහුනමත් අමතයි කියල.:P

    එහෙම නෑ බන් .. මම උඹටත් අමතල ඇතිනේ පලු යන්න ...ඒත් අපේ යාලු කම වැඩි උනා මිසක් අඩු උනාද ඒවායින් ? :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහුවුණා......
    මූ කිරියෙ එන්නෙ නැත්තේ ගෑණිට බයේ..........

    !!! GGB Otuwa:rofl:
    අම්මපා නේන්නන්, දැන් ගෑනි නැතිවෙලේද කොහෙද ලොග් වෙලා තියෙන්නේ....:P:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිස්සුද යකෝ :lol::rofl: ආලවකයට නම් ඇරියා ආයෙත් නොයවන්නම :lol::rofl:
    ඒක තමා හොඳටම රිදිලා ෆොටෝ එකකුත් එක්කම මේකේ පෝස්ට් දාල තිබුනේ....:baffled::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අහුවුණා......
    මූ කිරියෙ එන්නෙ නැත්තේ ගෑණිට බයේ..........

    !!! GGB Otuwa:rofl:
    :lol::lol: ගැනි අවු වලට ලංකාවට ගියා:) එතකොට මම එලකිරි අවා:rofl:
    අම්මපා නේන්නන්, දැන් ගෑනි නැතිවෙලේද කොහෙද ලොග් වෙලා තියෙන්නේ....:P:rofl:
    ඔව් :lol::lol: එලකිරිය වගෙද බන් පවුල:)
    ඔය කියන කව්රුත් GGB තමා නෙහ් ? :P ඔන්න එකට මම ? :rofl:
    :lol::lol: උබට කියලා ඔක අමුතු වෙන්නෙ නැහැ ගැනු කොයිකත් එකයි :rofl::lol: