ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    1975158_669547609778049_4617539042232743021_n.jpg


    HP ගන්නෙම හරක්..... :eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිට බොරුත් උගන්නල සිංහලු. :shocked:

    මේපාර හරි එක ලියල කෙලවගන්න තියෙන්නේ...:lol::lol::no::angry:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඕක තියෙන්නේ හරියටම SLIIT එක ඉස්සරහ නෙමේ...:no:

    SLIIT එක ගාව ඉඳන් මාලඹේ පැත්තට යනකොට පාරෙ දකුණු අත පැත්තෙ ටයර් කඩයක් තියනව ලොකු.SLIIT එක ගාව ඉඳල මීටර් 100ක් වගේ ඇති. ඒකට මෙහා පැත්තෙ තියෙන්නේ... :)

    කේජු මිල්ක් බාර්ද මොකක්ද එකකුත් තියනව. බලාගෙන යනකොට බෝඩ් එක පෙනෙයි හයිකරන්න කම්මැලිකමේ බිම තියල තියෙන්නෙ.:lol:

    ටයර් කඩේ දැකල නවත්තන්න. ඊට පස්සෙ ඊට මෙහා වීදුරු දාපු කඩේක බඩේ ටයර් දෙක තුනක් තියන එකෙක් ඉඳී.. ඒක තමා තැන.:lol::lol::lol:

    ආවොත් බඩාට කියන්න කෝල් එකක් දාන්න කියල මට. :)

    ela machannn....!!!!:):):):):P:P:P
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හැමෝටම සුබ උදැසනක් වේවා. කුකුලණි....................!!!!!!!!!!!!!!!!!!!:):):):):):):)
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    machan la need a help....

    man gatta machan pulsar 150cc ekak.. tama 20,000i duwala tiyenne... den mama aragena 1 week wage eti. den dawas 2,3ka indan speed eka 50-60 athara yanakota depetta wananna gannawa.. (hema tissema nemei..) .. mama pereda gihin pennuwa bike eka garge karayekuta.. ee mukuth balanne nethuwa kiuwa mono shock deke gas gahanna kiyala... eeta passe kiuwa back tire eke hulan 30 wenna gahanna kiuwa. wedi nam adu karanna kiuwa. mokak wenna eti da hethuwa.. help machan.
     
    Status
    Not open for further replies.