ආයුබෝවන් දැන් අනිත් බයික් ගැනත් කතා කරනවා වගේ



හිරෝ ගැනත් මෙතනම විස්තර යනව



ආයුබෝවන් දැන් අනිත් බයික් ගැනත් කතා කරනවා වගේ






https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-ash3/t1.0-9/q81/s720x720/1975158_669547609778049_4617539042232743021_n.jpg
HP ගන්නෙම හරක්.....![]()



ඕක තියෙන්නේ හරියටම SLIIT එක ඉස්සරහ නෙමේ...
SLIIT එක ගාව ඉඳන් මාලඹේ පැත්තට යනකොට පාරෙ දකුණු අත පැත්තෙ ටයර් කඩයක් තියනව ලොකු.SLIIT එක ගාව ඉඳල මීටර් 100ක් වගේ ඇති. ඒකට මෙහා පැත්තෙ තියෙන්නේ...
කේජු මිල්ක් බාර්ද මොකක්ද එකකුත් තියනව. බලාගෙන යනකොට බෝඩ් එක පෙනෙයි හයිකරන්න කම්මැලිකමේ බිම තියල තියෙන්නෙ.
ටයර් කඩේ දැකල නවත්තන්න. ඊට පස්සෙ ඊට මෙහා වීදුරු දාපු කඩේක බඩේ ටයර් දෙක තුනක් තියන එකෙක් ඉඳී.. ඒක තමා තැන.
ආවොත් බඩාට කියන්න කෝල් එකක් දාන්න කියල මට.![]()






