ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා...

I'm fine too. Thanks dear. I'm always following your threads. Just one word to say... AWESOME! :love:
In fact, people like you are a PROSPERITY for ElaKiri. :yes:
I wish you long life my dear! :)

Thanks for following my threads , I am also doing the samething bro. ur threads are awesome as well. wish u a bright future aswell ,wish u a long life as well.:):):):)
 
Nov 11, 2009
1,429
111
0
rqb.gif
 
Nov 11, 2009
1,429
111
0
එහෙයි! පෙරේද රෑ 9.30 ට හිරු රූපවාහිනී පුවත් වල සිරස්තල ඇතුළෙ ඔය විත්තිය දැන ගන්න ලැබුණ. හැබැයි, පුවත් අහවර වෙනකං ඔය විත්තිය නම් කිව්වෙ නැහැ ඕං. අර මක්කැයි කිව්වොතින්, "පැත්ත ගියත් ඇත්ත කියන" හිරු රූපවාහිනී පුවත් වල මුඛ මාර්ගයත් (කට), අධෝ මාර්ගයත් (පුක) පියවුණා, හිරු අධිපති ගරු රේනොර් සිල්වා හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආර්. දුමින්ද සිල්වා දුන්නු දුරකථන ඇමතුම නිසාවෙන්. :oo:

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ට අරක් ගෙන ඉන්න කාලකණ්ණි රැල තමයි ක්‍රිකට් වනසන්නෙ යන්න වගේම, උන් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය එහෙම පිටින්ම කුණු ගොඩක් කරල තියෙන්නෙ යන්න ඔය කවුරු කවුරුත් මොනවට දන්න කියන කාරණාවක් නොවැ. :cool:

ඔන්න ඔය අතරෙ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් යුග පුරුෂයින් වෙන කුමාර් සහ මහේල අහවල් කුණු ගොඩින් කුණු කෑල්ලක් (ඒ කිව්වෙ, අහවලා ගෙ මලයණ්ඩි ය කියන්න පවා හිරිකිත කේඩෑරි නාකිය) අරන් මාධ්‍ය වලට විසි කල හැටියෙම ඕං... මාධ්‍ය වලින් ඇහිඳ ගත්ත. ඒ වග ආරංචි වුණ හැටියෙම ඔය කාලකණ්ණි රැළ විරසක වුණා. මන්දෑ, කුණු ගඳ රුස්සන්න බැහැ නෙව. අන්න "කෙළවන්නම්" කියල හිතාන දැම්ම "විනය පරීක්‍ෂණය". :frown:

කොහොමත්, ක්‍රිකට් වෙනුවෙන් හැබෑවටම හපන් ලංකාවෙ කොල්ලන් ට/කෙල්ලන් ට කලින් කලට හිතුමතේ ගල් කපන්න/ආප්ප දාන්න හොඳ හැටි හුරු පුරුදු කාලකණ්ණි රැලක් නොවැ. මම අහන්නෙ ඔය කාලකණ්ණි රැල කුමාර් ට, මහේල ට කෙළවන්නෙ නැතිව හෙලුවැල්ලෙන් පාරට බැස්ස නම් මක්කැයි...? නම්බුයි නොවෙද...? :rolleyes:

කොහොමින් හරි, මම අහවල් පෙත්සම ට අත්සන් කෙරුව ඕං. මට මේ උත්තරය අහවර කරන්න තියෙන්නෙ "කුමාර් ට, මහේල ට වින කටින උන්ට හෙණ ගහපිය!" කියාගෙන තමයි ඉතිං... :angry:

ආ... දැනුයි සිහි වුණේ. මම "ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා" කියල කිව්වෙ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ට මිසක, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ට හෙම නෙවෙයි ඔන්න. :yes:
 
Nov 11, 2009
1,429
111
0
විස්සයි විස්සේ ලෝක කුසලානයෙන් ඉක්බිති,
එතෙර ජය කෙහෙළිය ට,
හෙට දිනයෙහි,
බ්‍රිතාන්‍යයා හා තරඟ වදිනට සැරසෙන,
ශ්‍රී ලාංකිකයා හට,
මාගේ හෘදයාංගම සුභාශිංෂණය!
 
Nov 11, 2009
1,429
111
0
පැටියා;16619711 said:
ආ මචං කොහොමද කාලෙකින් දැක්කෙ :)
ආ... පැටියො... ඉතිං කොහොමැයි? මම නං හොඳින්... :cool:
උත්තර දුන්නට ස්තුති වේවා! කිව්ව ඕං...
:)
 

Similar threads