රට යන්න !!

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    රට යන්න හදන්නේ මගේ අසාල්වාසී සහොදරයා !!

    මිනිහ මගෙන් එක එක රෙද්දවල් අහනවා මම දන්නේ නැති !

    මෙන්න දැනට අහපු ප්‍රශ්න ...

    1) UK ඩිග්රි certificate එක Certify කරගන්න ඕනලු... ඊට කලින් ඒක British Council එකෙන් Certify කරගෙන Foreign Affairs Ministry එකෙන් Certify කරගන්න කියල යාලුවෙක් කිව්වලු ...ඒක ඇත්තද ? British Council එකෙ කොයි Branch /Department එකෙන් ද ඒක Certify කරගන්න තියෙන්නේ ??

    2) Birth Certificate එක English වලට translate කරගන්නේ කොහෙන්ද ??

    මේවට උත්තර දන්නා කට්ටිය මට කියන්න ...මම අරූට පොරොන්දු වුණා මේවා හොයල දෙන්න !!

    thanx
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    BC eka issue karapu office eken ganna puluwan. Courts langa thiyena than walinuth puluwan mama hithanne. Mage eka gaththe ape thaththa machan.

    mama hithanne oyage friend karanna yana degree eka confirm karanna one athi. UK university eke register welanam inne, registration details ekka apply karanna. IELTS oneda kiyala hoyala balanna. British Counsil eken exam karanna puluwan. 1-2 times every month ekams thiyenawa. Branches hama ekenma wage puluwan. IELTS walatanam 18k wage yanne.
     
    ielts one naa ... degree eka karala iwarayi...
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    රට යන්න හදන්නේ මගේ අසාල්වාසී සහොදරයා !!

    මිනිහ මගෙන් එක එක රෙද්දවල් අහනවා මම දන්නේ නැති !

    මෙන්න දැනට අහපු ප්‍රශ්න ...

    1) UK ඩිග්රි certificate එක Certify කරගන්න ඕනලු... ඊට කලින් ඒක British Council එකෙන් Certify කරගෙන Foreign Affairs Ministry එකෙන් Certify කරගන්න කියල යාලුවෙක් කිව්වලු ...ඒක ඇත්තද ? British Council එකෙ කොයි Branch /Department එකෙන් ද ඒක Certify කරගන්න තියෙන්නේ ??

    2) Birth Certificate එක English වලට translate කරගන්නේ කොහෙන්ද ??

    මේවට උත්තර දන්නා කට්ටිය මට කියන්න ...මම අරූට පොරොන්දු වුණා මේවා හොයල දෙන්න !!

    thanx
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    1 weni ekata nam machan mulin ma degree eke copy ekak eka deepu institute eken true copy kiyala certify karagena ita passe Foreign Affairs Ministry eken karaganna ona
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    රට යන්න හදන්නේ මගේ අසාල්වාසී සහොදරයා !!

    මිනිහ මගෙන් එක එක රෙද්දවල් අහනවා මම දන්නේ නැති !

    මෙන්න දැනට අහපු ප්‍රශ්න ...

    1) UK ඩිග්රි certificate එක Certify කරගන්න ඕනලු... ඊට කලින් ඒක British Council එකෙන් Certify කරගෙන Foreign Affairs Ministry එකෙන් Certify කරගන්න කියල යාලුවෙක් කිව්වලු ...ඒක ඇත්තද ? British Council එකෙ කොයි Branch /Department එකෙන් ද ඒක Certify කරගන්න තියෙන්නේ ??

    2) Birth Certificate එක English වලට translate කරගන්නේ කොහෙන්ද ??

    මේවට උත්තර දන්නා කට්ටිය මට කියන්න ...මම අරූට පොරොන්දු වුණා මේවා හොයල දෙන්න !!

    thanx

    මචන් මමත් වැඩිය දන්නේ නැහැ නමුත් බන් ඔය උප්පැන්නේ ඉංගිරිසි වලට ට්‍රාන්ස්ලේට් කරන උන් නම් ඕනි තරම් ඉන්නවා ඔය ටිකට් හදන ඒජන්සි එකකට ගියාම දැන ගන්න පුළුවන්... මම හිතන්නේ අනිත් එකත් උන්ගෙන්ම දන ගන්න පුළුවන් වේවි...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    බර්ත් සෙටිෆිකේට් එක ට්‍රාන්ස්ලේට් කරන්න තියෙන්නෙ එක තැනයි.
    ඉබ්‍රහිම් ට්‍රාන්ස්ලේට් බුඑරු. නොම්බර110 යෝර්ක් ස්ට්‍රීට් කොලඹ 01. දුරකථන 0112392011,0112335998.
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    බර්ත් සෙටිෆිකේට් එක ට්‍රාන්ස්ලේට් කරන්න තියෙන්නෙ එක තැනයි.
    ඉබ්‍රහිම් ට්‍රාන්ස්ලේට් බුඑරු. නොම්බර110 යෝර්ක් ස්ට්‍රීට් කොලඹ 01. දුරකථන 0112392011,0112335998.

    thanx machan
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    birth certificate eke wisthare dannawa....
    eyage sinhala eka battaramulla general office eketa della...engish walata traslate karagena......foreign ministry eken seal karaganna one...battaramulla general office ekata giyama....process eka lassnata pahadili karala denawa...
     
    thameewick

    Member
    Aug 14, 2007
    3
    0
    0
    2) උප්පැන්නය english වලට translate කර ගන්න පුළුවන් බත්තරමුල්ලෙ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් no 011 - 2889488
    තව දිවුරුම්දුන් භාෂා පරිවර්තකයෙක්ටත් පුළුවන්, ප්‍රා.ලේ. කාර්යාලවල ඉන්නව call කරල හරියටම අහගන්න. translate කරට පස්සෙ foreign ministry ගිහින් certify කර ගන්න ඕනි.

    උප්පැන්නයෙ original එකක් අරන් යන්න ඕනි.

    මම හිතන්නෙ degree certify එකත් එහෙමමයි කරන්න තියෙන්නෙ.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    2) උප්පැන්නය english වලට translate කර ගන්න පුළුවන් බත්තරමුල්ලෙ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් no 011 - 2889488
    තව දිවුරුම්දුන් භාෂා පරිවර්තකයෙක්ටත් පුළුවන්, ප්‍රා.ලේ. කාර්යාලවල ඉන්නව call කරල හරියටම අහගන්න. translate කරට පස්සෙ foreign ministry ගිහින් certify කර ගන්න ඕනි.

    උප්පැන්නයෙ original එකක් අරන් යන්න ඕනි.

    මම හිතන්නෙ degree certify එකත් එහෙමමයි කරන්න තියෙන්නෙ.

    me thiyenne meka thama wenna one :yes::yes::yes::yes:
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    2) උප්පැන්නය english වලට translate කර ගන්න පුළුවන් බත්තරමුල්ලෙ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් no 011 - 2889488
    තව දිවුරුම්දුන් භාෂා පරිවර්තකයෙක්ටත් පුළුවන්, ප්‍රා.ලේ. කාර්යාලවල ඉන්නව call කරල හරියටම අහගන්න. translate කරට පස්සෙ foreign ministry ගිහින් certify කර ගන්න ඕනි.

    උප්පැන්නයෙ original එකක් අරන් යන්න ඕනි.

    මම හිතන්නෙ degree certify එකත් එහෙමමයි කරන්න තියෙන්නෙ.

    normal degree ekak nam nikanma foreign ministry giyama hari lu ... namut uk degree ekak nam British council yanna one lu

    thanx
     
    asokagiri

    Member
    Jan 9, 2011
    3
    0
    0
    1. UK degree certificate eka British Council eken certify kara ganna oone. British Council ekata gihilla ehuwaama kiyala denewa. Original ekama geniyanna kiyanna.
    BC eken certify kalaata passe Foreign Ministry Consular Division ekata yanna kiyanna. BC certification eka nethuwa FM certification eka ganna behe.

    2. Colombo courts kittuwa inna "Sworn Translator" kenek thamayi meka karanna oone. nethuwa hariyanne nehe.

    Jayawewa!!
     
    jayen jaya