wedanawa iwasagana labana athmewath kolabata lagin ipadiyan sonnayo. hadda dote gam walata mona yanni da![]()

යස්ස කම්පෙයාර් කිරිල්ලක් නෙ බං ඒක.. තක්කාලි එක්ක බෝල්ට් ඇන කම්පෙයාර් කරන්න බෑ බං..
තව බෝල්ට් ඇනයක් ම හොයාගනින්..
අනේ මන්ද උබල කවද හැදෙයි ද කියල..
ඇත්ත කියපන් ගියෙ නෑ නේද ?
photo එකක් වත් ගැහුවෙ නෑ නේද උබ කැමරාව ගෙනියන්න අමතක වෙලා
කරුමෙටම ෆෝන් ඒකත් දාල ගියාද..
ඕ.කේ
![]()

උඹම දැන් යානිට සොන්නය කියල ඔහොම කියන්න තියන අයිතිය මොකක්ද?
ඔච්චර ගණන්?
යානිගෙ වෙන රට් වල concert වල ticket price එක්ක මේව නිකන් වගේ

ජොබ් එකක් කරන්නෙ නැහැ නෙ ඒ කියන්නෙ..
තාත්තගෙ සල්ලි නෙ..

හාකො හාකො..
සොන්නය කියන්නෙ බං ස්කර්වී විසින් නිර්මාණය කරන දල වචනයක්..
සොන්නය = සිංහල පො@නය
සෝ යානි සිංහල නෙවේ සෝ ෆොන්නයෙකුත් නෙවේ..
ලොජික් එකක් හදල දාගනින් බං..
උබ දස්සයි නෙ ඒවට

ලිඳ පමණි...![]()

මටත් තාම ජොබක් නැහැ බන්..තාත්ත බිල ගෙව්වේ නැත්තන් ඉන්ට නෙට්ටත් නැහැ,
ඒ මු 8000 වියදන් කරපු එක මන් තව මාසෙකින් විතර ෂපාන් එකේ බාගෙන..ටීවී එකේ බලනො කිෂි ගින්නක් නැතුව...
කරන්ට් බිල වැඩිම යය 100ක්..ලොල්
මම ඕලෙවල් වෙස්ටන් මියුසික් කරන කාලේ යානියා තමා පිස්සුව..දැන් නං මොකෙක් වත් නැහැ ඇඩෙල් තමා හොදම..
අහන්න හොදය..අමරදේව මාස්ටර් කේමදාස මාස්ටර් ගේ සින්දු වලට නං ගහන්න බැ බන්..
![]()

ඇති යන්තං මොලේ තියෙන එකක් වත් දැක්ක. කලකිරිලා බන් හිටියේ මෙච්චර වෙලා...![]()

මටත් තාම ජොබක් නැහැ බන්..තාත්ත බිල ගෙව්වේ නැත්තන් ඉන්ට නෙට්ටත් නැහැ,
ඒ මු 8000 වියදන් කරපු එක මන් තව මාසෙකින් විතර ෂපාන් එකේ බාගෙන..ටීවී එකේ බලනො කිෂි ගින්නක් නැතුව...
කරන්ට් බිල වැඩිම යය 100ක්..ලොල්
මම ඕලෙවල් වෙස්ටන් මියුසික් කරන කාලේ යානියා තමා පිස්සුව..දැන් නං මොකෙක් වත් නැහැ ඇඩෙල් තමා හොදම..
අහන්න හොදය..අමරදේව මාස්ටර් කේමදාස මාස්ටර් ගේ සින්දු වලට නං ගහන්න බැ බන්..
![]()

මගේ ගම මාතර මචන්..නමුත් දැන් ඉන්නේ මාලබේ..ඉගෙනීමේ කටයුතු වලට පහසු නිසා..
![]()

Live show ekak tv eke gedara indan balala a experience ekama ganna bane bn
danna widiyata nam T.M.Jyarathna,Sunil Edirisinghe sirla 2nama oya show eka balanna gihin![]()

එහෙනං යානි ඇවිල්ල යෝන්නියෙක් ද??
යුරෝප+පොන්සියෙක්??
උ කොහේ එකෙක්ද බන්![]()

හාකො හාකො..
සොන්නය කියන්නෙ බං ස්කර්වී විසින් නිර්මාණය කරන දල වචනයක්..
සොන්නය = සිංහල පො@නය
සෝ යානි සිංහල නෙවේ සෝ ෆොන්නයෙකුත් නෙවේ..
ලොජික් එකක් හදල දාගනින් බං..
උබ දස්සයි නෙ ඒවට
Live show ekak tv eke gedara indan balala a experience ekama ganna bane bn
danna widiyata nam T.M.Jyarathna,Sunil Edirisinghe sirla 2nama oya show eka balanna gihin![]()
අම්මගේ අප්පගෙන් කකා ඒ මනුස්සයෝන්ගේ සල්ලි අරගෙන ලය්ව් බලන්නත් ඕනෙද බන්
ක්@ ශිද්දිය

ai me thread daagena muwa bite ekata ganne kiyala 

කොකා මොරටු first year කියල msg එකක් ආව.. ඇත්ත වෙන්න ඇති නේද බං..
ඇයි ද මේ එසේනම් සෙකන්ඩ් shy කියල කිව්වෙ..
අපිව කඩේ යවන්නද..