ඊයේ හැන්කොකාට වෙච්ච දෙයක්

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol::lol::lol:

    යස්ස කම්පෙයාර් කිරිල්ලක් නෙ බං ඒක.. තක්කාලි එක්ක බෝල්ට් ඇන කම්පෙයාර් කරන්න බෑ බං..
    තව බෝල්ට් ඇනයක් ම හොයාගනින්..
    අනේ මන්ද උබල කවද හැදෙයි ද කියල..

    ඇත්ත කියපන් ගියෙ නෑ නේද ?

    :lol:

    photo එකක් වත් ගැහුවෙ නෑ නේද උබ කැමරාව ගෙනියන්න අමතක වෙලා
    කරුමෙටම ෆෝන් ඒකත් දාල ගියාද..

    ඕ.කේ

    2.gif

    :dull::dull::dull::dull::dull:

    ඔ.කේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹම දැන් යානිට සොන්නය කියල ඔහොම කියන්න තියන අයිතිය මොකක්ද?
    ඔච්චර ගණන්?
    යානිගෙ වෙන රට් වල concert වල ticket price එක්ක මේව නිකන් වගේ

    හාකො හාකො..

    සොන්නය කියන්නෙ බං ස්කර්වී විසින් නිර්මාණය කරන දල වචනයක්..
    සොන්නය = සිංහල පො@නය

    සෝ යානි සිංහල නෙවේ සෝ ෆොන්නයෙකුත් නෙවේ..
    ලොජික් එකක් හදල දාගනින් බං..
    උබ දස්සයි නෙ ඒවට

    :lol::lol::lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ජොබ් එකක් කරන්නෙ නැහැ නෙ ඒ කියන්නෙ..
    තාත්තගෙ සල්ලි නෙ..

    :rolleyes:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    මටත් තාම ජොබක් නැහැ බන්..තාත්ත බිල ගෙව්වේ නැත්තන් ඉන්ට නෙට්ටත් නැහැ,:):):):)

    ඒ මු 8000 වියදන් කරපු එක මන් තව මාසෙකින් විතර ෂපාන් එකේ බාගෙන..ටීවී එකේ බලනො කිෂි ගින්නක් නැතුව... :lol::lol::lol::lol:

    කරන්ට් බිල වැඩිම යය 100ක්..ලොල්
    මම ඕලෙවල් වෙස්ටන් මියුසික් කරන කාලේ යානියා තමා පිස්සුව..දැන් නං මොකෙක් වත් නැහැ ඇඩෙල් තමා හොදම..
    අහන්න හොදය..අමරදේව මාස්ටර් කේමදාස මාස්ටර් ගේ සින්දු වලට නං ගහන්න බැ බන්..
    :frown::frown::frown:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne

    හාකො හාකො..

    සොන්නය කියන්නෙ බං ස්කර්වී විසින් නිර්මාණය කරන දල වචනයක්..
    සොන්නය = සිංහල පො@නය

    සෝ යානි සිංහල නෙවේ සෝ ෆොන්නයෙකුත් නෙවේ..
    ලොජික් එකක් හදල දාගනින් බං..
    උබ දස්සයි නෙ ඒවට

    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:

    එහෙනං යානි ඇවිල්ල යෝන්නියෙක් ද??

    යුරෝප+පොන්සියෙක්??

    උ කොහේ එකෙක්ද බන් :):):)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඇති යන්තං මොලේ තියෙන එකක් වත් දැක්ක. කලකිරිලා බන් හිටියේ මෙච්චර වෙලා... :(
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇති යන්තං මොලේ තියෙන එකක් වත් දැක්ක. කලකිරිලා බන් හිටියේ මෙච්චර වෙලා... :(

    :):):):)

    මු කාලයක් ප්ර්ය්වට් යුනි වලට සැහෙන්න බැන්න...එතනින් පස්සේ කුහකත්වය පෙන්න ගන්න බැරුව කොහෙද යන යානියෙක් අල්ලගත්ත :lol::lol::lol::lol:

    අන්තිමට පුකේ ඉදන් හැදිගාල 8ක් හොයාගෙන ටිකට් එක ගන්නැති..ගියාට පස්සේ මෙලෝ ලබ්බක් තේරෙන්නෙත් නැතුවැති..මද එකෙක් ඉදන් අත් දෙක හොලෝ හොලෝ වටේ ඉන්න සෙට් එකට ගොළු බාසාවෙන් මක්කද කියනවා පේන්නැති :lol::lol::lol::lol::lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මටත් තාම ජොබක් නැහැ බන්..තාත්ත බිල ගෙව්වේ නැත්තන් ඉන්ට නෙට්ටත් නැහැ,:):):):)

    ඒ මු 8000 වියදන් කරපු එක මන් තව මාසෙකින් විතර ෂපාන් එකේ බාගෙන..ටීවී එකේ බලනො කිෂි ගින්නක් නැතුව... :lol::lol::lol::lol:

    කරන්ට් බිල වැඩිම යය 100ක්..ලොල්
    මම ඕලෙවල් වෙස්ටන් මියුසික් කරන කාලේ යානියා තමා පිස්සුව..දැන් නං මොකෙක් වත් නැහැ ඇඩෙල් තමා හොදම..
    අහන්න හොදය..අමරදේව මාස්ටර් කේමදාස මාස්ටර් ගේ සින්දු වලට නං ගහන්න බැ බන්..
    :frown::frown::frown:

    Live show ekak tv eke gedara indan balala a experience ekama ganna bane bn:rofl:
    danna widiyata nam T.M.Jyarathna,Sunil Edirisinghe sirla 2nama oya show eka balanna gihin:rolleyes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    Live show ekak tv eke gedara indan balala a experience ekama ganna bane bn:rofl:
    danna widiyata nam T.M.Jyarathna,Sunil Edirisinghe sirla 2nama oya show eka balanna gihin:rolleyes:

    :lol::lol::lol::lol::lol:

    අම්මගේ අප්පගෙන් කකා ඒ මනුස්සයෝන්ගේ සල්ලි අරගෙන ලය්ව් බලන්නත් ඕනෙද බන් :lol::lol::lol::lol::lol:

    ක්@ ශිද්දිය
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol::lol::lol::lol:
    එහෙනං යානි ඇවිල්ල යෝන්නියෙක් ද??
    යුරෝප+පොන්සියෙක්??
    උ කොහේ එකෙක්ද බන් :):):)

    කොකා මොරටු first year කියල msg එකක් ආව.. ඇත්ත වෙන්න ඇති නේද බං..
    ඇයි ද මේ එසේනම් සෙකන්ඩ් shy කියල කිව්වෙ..

    අපිව කඩේ යවන්නද..

    :lol::lol::lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    හාකො හාකො..

    සොන්නය කියන්නෙ බං ස්කර්වී විසින් නිර්මාණය කරන දල වචනයක්..
    සොන්නය = සිංහල පො@නය

    සෝ යානි සිංහල නෙවේ සෝ ෆොන්නයෙකුත් නෙවේ..
    ලොජික් එකක් හදල දාගනින් බං..
    උබ දස්සයි නෙ ඒවට

    :lol::lol::lol::lol:

    ඒ විදිහටම නාකිය කියන්නෙත් විසින්ම ජනප්‍රිය කරපු වචනයක්. ඒකයි දැම්මෙ අර ත්‍රෙඩ් එකේ.
    දැන් පල
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :baffled::baffled::baffled: ඌ උගේ සල්ලි වලින් ඌ කැමති ආටිස්ට් කෙනෙක්ගේ ශෝ එකක් බැලුවම උඹලට මොකද බන්ස්?? :baffled::baffled::baffled:
    ඔහොම හිතනවා නම්, අපි මැච් බලන්න ග්‍රවුන්ඩ් එකට යන්නේ මොකටද?? ඉවර වුනාට පස්සේ HD Video එකම ඩවුන්ලෝඩ් කරන් බලන්න පුලුවන් නේ :(:(:(
    :oo::oo::oo: මේවා නම් පව් වැඩ :baffled::baffled::baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Live show ekak tv eke gedara indan balala a experience ekama ganna bane bn:rofl:
    danna widiyata nam T.M.Jyarathna,Sunil Edirisinghe sirla 2nama oya show eka balanna gihin:rolleyes:

    සුනිල් එදිරිසිංහව
    භාතිය,සන්තුෂ්, දුෂ්‍යන්ත්
    තව එකේ කොන්ඩෙ රෙද්දකින් බැඳන් එන ඩයල් එක,
    ඡන්න විජේවර්ධන

    සෝමා එදිරිසිංහ
    ශිරන්ති රාජපක්ෂ
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :lol::lol::lol::lol::lol:

    අම්මගේ අප්පගෙන් කකා ඒ මනුස්සයෝන්ගේ සල්ලි අරගෙන ලය්ව් බලන්නත් ඕනෙද බන් :lol::lol::lol::lol::lol:

    ක්@ ශිද්දිය

    mata thiyena awula bn dan hancok ta salli dunne uge gedarin neh:nerd::nerd: ai me thread daagena muwa bite ekata ganne kiyala :oo::oo: