වටරැකට උන්නාන්සෙට "හූ" හඩක් මහියන්ගනෙන්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16563134 said:
    ඔය එක එකා වෙනුවෙන් පෙනී ඉන්න මට පෂ්චාත් භාගයේ අමාරුවක් නෑ.
    ඌ දේශපාලනේ කලා කියන්නෙ ඌත් නියම බුද්ධ පුත්‍රෙයක් නෙවෙයි.

    ඒත් අර බෙබේලගෙ උසිගැන්වීම් වලට ඔය මිනිස්සු හූ කිවුවෙ බුද්ධ චීවරේට. ඒක හරිද? :baffled:

    dan uba adunakin balalada BBS eka okata sambandayi kiyanne......yako soma hamuduruwange kale idala wata raka gana mahiyangane minissu dannawa
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔක්කොටම කලින් කියහන් උඹ ඉස්කෝලේ ගිහින් තියේද කියලා..? :lol::lol::lol::lol:
    පලයන් යන්න ගොන්සන්. ලන්කාවෙ නූතන ජාතික වීරයො බහුතරයක් එක්කො ක්‍රිස්තියානි කතෝලික ආභාෂය ලැබුනු හෝ කලින් ක්‍රිස්තියානි/කතෝලික ආගම් අදහපු අය. කොටින්ම ඉම්පෝර්ටඩ් වීරයො. ඒ අය හිතල හරි නොහිතල හරි අදාල ආගම් වල ආභාෂයන් බෞද්ධ දර්ශනයට එකතු කරල තියෙනව. ඒක නිසා තමයි බෞද්ධ දර්ශනය වෙනුවට බුද්ධාගම කියල එකක් හැදුනෙ.:P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපෙ කොහෙද බන් එකමුතුවක්

    1 කොටසක් චන්ද ටික වෙනුවෙන් රටජාතිය ආගම පාවල දෙනවා
    2 තව කොටසක් සල්ලි වෙනුවෙන්
    3 තව කොටසක් අපි තම්යි නියම මිනිස්සු කියලා පෙන්නන රටජාතිය ආගම පාවල දෙනවා
    4 තවත් පිරිසක් අන්ජාතින් වල යාලු මිත්‍රයො වෙනුවෙන් රට ජාතිය ආගම පාවල දෙනවා
    5 සමහරක් සිංහලයන්ගෙ වැඩ නිසා අනුක්ම්පාව ඇති වෙලා රටජාතිය පාවල දෙනවා
    6(එලකිරියට අදාලවනම් ) මම තම්යි පොර කියලා පෙන්නන්න වැඩක් නැති කමට කයිවාරු ගහගෙන ඉන්නවා):rofl:
    .........................අවසානෙට කියන්න තියෙන්නෙ අනිකුත් ජාතින් සිංහලයාටම කියලා සිංහලයාට අරිනවා (ඌරාගෙ මාලු ඌරාගෙ පිටෙ තියලා කපනවා) විජිතත් ඌරු මාලු කපන එක කරන්නෙ මෙතනත් කිහිප දෙනෙක්ම ඌරු මාලු කපනවා

    සමහරක්නම් ඉතින් වාද කරන්න තරම්වත් සුදුසු නැහැ අම්මා කියන එක තම්යි නරම කියපු උන් ඉන්න තැනක්නෙ මෙක

    සිකේ සර වැඩි වගේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16563158 said:
    පුද්ගලයෙකුටත් වඩා හාමුදුරුවරු ඔහොම හැසිරෙන එක වැරදි කියලා මම කියන්නෙ. :rolleyes:

    dan methana una siduvimata adalawa.....pahadanna balanna....
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    පලයන් යන්න ගොන්සන්. ලන්කාවෙ නූතන ජාතික වීරයො බහුතරයක් එක්කො ක්‍රිස්තියානි කතෝලික ආභාෂය ලැබුනු හෝ කලින් ක්‍රිස්තියානි/කතෝලික ආගම් අදහපු අය. කොටින්ම ඉම්පෝර්ටඩ් වීරයො. ඒ අය හිතල හරි නොහිතල හරි අදාල ආගම් වල ආභාෂයන් බෞද්ධ දර්ශනයට එකතු කරල තියෙනව. ඒක නිසා තමයි බෞද්ධ දර්ශනය වෙනුවට බුද්ධාගම කියල එකක් හැදුනෙ.:P

    :lol::lol::lol::lol::lol::lol:

    උබේ පොස්ට් මචන් ජෝක් ත්‍රෙඩ් එකේ දාපන්කෝ

    මාරු විහිලු බන් :lol::lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පලයන් යන්න ගොන්සන්. ලන්කාවෙ නූතන ජාතික වීරයො බහුතරයක් එක්කො ක්‍රිස්තියානි කතෝලික ආභාෂය ලැබුනු හෝ කලින් ක්‍රිස්තියානි/කතෝලික ආගම් අදහපු අය. කොටින්ම ඉම්පෝර්ටඩ් වීරයො. ඒ අය හිතල හරි නොහිතල හරි අදාල ආගම් වල ආභාෂයන් බෞද්ධ දර්ශනයට එකතු කරල තියෙනව. ඒක නිසා තමයි බෞද්ධ දර්ශනය වෙනුවට බුද්ධාගම කියල එකක් හැදුනෙ.:P

    ඔව් බන්. ඇත්ත. මිහිඳු හාමුදුරුවොත් imported. ඉන්දියාවේ උපන් ධර්මයක් ලංකාවට අරන් ආවේ. විජය කුමාරයත් සිංහබාහුත් ඉන්දියාවේ. තොට හරියන්නේ වැදි කුලේ තමයි. අනේ යකෝ:lol::lol::lol:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    හෙන්රි ස්ටීල් ඕල්කට් ගෙ ලඟම ගෝලයෙක්:lol::lol:

    ඔය වගේ සුද්දො ආගම ඇතුලට රින්ගපු නිසා තමයි බුද්ධාගම පරිහානියට පත්වුනේ:lol:

    සුද්දා කල්ලා කියලා නෑ බෞද්ධාගමට ඕනේම කෙනෙක් ගන්නවා Jesus වුනත් බෞද්ධ භික්ෂූවක් (BBC එක බලන්න https://www.youtube.com/watch?v=xY0Ib3aPG6Y )

    ඕස්ත්‍රේලියාවේ අජාන් බ්‍රාහ්ම් කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවා මේ හාමුදුරු තමයි ඕස්ත්‍රේලියාවේ බටහිර කොටසේ බෞද්ධ සංගමේ අධිපති ඒවගේම හොද බණ කියනවා අහගෙන ඉන්න පුලුවන් අහලා බලපන් ඕනේ නම් මේ හාමුදුරුගේ බණ නියමෙට තියෙනවා. එතකොට තායිලන්තේ යුටධම්මෝ කියලා හමුදුරු කෙනෙක් ඉන්නවා මේ හාමුදුරු තමයි බෞද්ධාගම බටහිර ප්‍රචාරණය කරන්න මූලික වෙලා කටයුතු කරන්නේ මේ හාමුදුරුගේ බන තියෙනවා youtube එකේ ඕනේ නම් අහලා බලපන් ඒකේ පොඩි hint එහෙකුත් දෙනවා කොහොමද ස්ලාම් ,ක්‍රිස්තියන් හැදිලා තියෙන්නේ කියලා (කථාව ඕනේ නම් කියන්නම් මිනිස්සු විවිධ ධ්‍යාන්‍යය ලබාගත්තම දෙවියන් සමග සම්බන්ධකම් පවත්වන්න හැකියාව ලැබෙනවා එතකොට දෙවියන්ගෙන් විවිධ කරුණු අස්සන්න පෙළබෙන කොට සමහර මිත්‍යා දෘශ්ටික දෙවියෝ එහෙම මිනිස්සුන්ව රවට්ටනවා රවට්ටලා නොමග යවනවා එහෙම නොමග ගියාම තමයි දෙවියා මැව්වා අරවා මේවා කියලා වැරදි පාරේ යන්නේ)

    ඉතින් සුද්දෝ මහණ වෙලා අපේ රටේ හාමුදුරුලාට වඩා ලොකු සේවයක් ජාත්‍යන්තර වශයෙන් කරලා තියෙනවා. එහෙම නිසයි බටහිර වුනත් බෞද්ධාගම ගොඩක් ජනප්‍රිය. නොදන්න මගුල් ඒක නිසා කියවන්න ඕකේ? :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පලයන් යන්න ගොන්සන්. ලන්කාවෙ නූතන ජාතික වීරයො බහුතරයක් එක්කො ක්‍රිස්තියානි කතෝලික ආභාෂය ලැබුනු හෝ කලින් ක්‍රිස්තියානි/කතෝලික ආගම් අදහපු අය. කොටින්ම ඉම්පෝර්ටඩ් වීරයො. ඒ අය හිතල හරි නොහිතල හරි අදාල ආගම් වල ආභාෂයන් බෞද්ධ දර්ශනයට එකතු කරල තියෙනව. ඒක නිසා තමයි බෞද්ධ දර්ශනය වෙනුවට බුද්ධාගම කියල එකක් හැදුනෙ.:P

    agamak darshanayak wenas wenne iganvim saha matha kiyana dekak ekka...uba kiyanne budhagame margya kiya dila eke yanna piliwethak kiyala dila naha kiyalada?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    dan uba adunakin balalada BBS eka okata sambandayi kiyanne......yako soma hamuduruwange kale idala wata raka gana mahiyangane minissu dannawa

    ඇයි එතකොට අද ඊ්යෙ මිනිස්සු වටරැකට හූ කිවුවෙ?
    එදා ඉඳංම හූ කිය කියද හිටියේ මහියංගනේ මිනිස්සු? :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් බන්. ඇත්ත. මිහිඳු හාමුදුරුවොත් imported. ඉන්දියාවේ උපන් ධර්මයක් ලංකාවට අරන් ආවේ. විජය කුමාරයත් සිංහබාහුත් ඉන්දියාවේ. තොට හරියන්නේ වැදි කුලේ තමයි. අනේ යකෝ:lol::lol::lol:
    ඉස්කෝලෙ ගිහින් කියවන්න ඉගෙනගනින්. නූතන වචනෙ දැක්කෙ නැත්තෙ පොට්ට නිසාද?:lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔව් බන්. ඇත්ත. මිහිඳු හාමුදුරුවොත් imported. ඉන්දියාවේ උපන් ධර්මයක් ලංකාවට අරන් ආවේ. විජය කුමාරයත් සිංහබාහුත් ඉන්දියාවේ. තොට හරියන්නේ වැදි කුලේ තමයි. අනේ යකෝ:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ප්‍රවීණ ජෝඋතිෂ්‍ය වේදී ජෙසෝන් ගෙන් අනාවැකියක්

    තව නොබෝ වෙලාවකින් මෙතන සිටින දැනටමත් Gang-Bang වෙමින් පවතින කෙනෙක් ඇඩ්මින් අය්යා ළඟ අඬා වැටෙන්න නියමිතයි.

    Source : කලින් සිදුවූ මෙවැනි සිදුවීම්වලින් ලද අත්දැකීම්
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    සිංහල බුද්ධාගම් අම්මලාට ඉපදුන නපුංසකයන් හිවලුන් නිසා තම්යි එහෙම වෙන්නෙ හොදම උදා: උබ:rofl:

    ඕකා දැන් ආයේ සෝඩා එකක් ගහගෙන එයි ඔච්චර රිද්දන්න එපා බන්. :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16563180 said:
    අපි ඇස් කන් නැති ගොලුවො නම් ඔය කතාව හරි බං. :rolleyes:
    hari kawuda kiyapan BBS eke ethana hitiye.......