වටරැකට උන්නාන්සෙට "හූ" හඩක් මහියන්ගනෙන්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
agamak darshanayak wenas wenne iganvim saha matha kiyana dekak ekka...uba kiyanne budhagame margya kiya dila eke yanna piliwethak kiyala dila naha kiyalada?
එහෙම නැහැ ඔය කියන හිටපු කතෝලික බෞද්ධයො කරපු දේවල් නිසා ආගම සැරසිල්ලක් වෙලා. ආමිස පූජාව ඉස්සරහට ඇවිත්. ප්‍රතිපත්ති පූජාව යට ගිහින්.දැන් කාලෙ ඔය හුඟක් වත් පිලිවෙත් මෑත කාලෙ ආපු දේවල්.
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16563196 said:
    ඇයි එතකොට අද ඊ්යෙ මිනිස්සු වටරැකට හූ කිවුවෙ?
    එදා ඉඳංම හූ කිය කියද හිටියේ මහියංගනේ මිනිස්සු? :P
    eda wata raka ...meda wata raka une keti kalekinne ban......ara wata raka hamuduruwo pardesiya sabahawe karapu kathawak thiyenawa ...balapan diwa deke katha tika asa kana pena ahena ona kenekuta therenawa.......

    kohomath dan ithin ube mathaya akula ganna eka ubata madi punchi kamakne......
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;16563196 said:
    ඇයි එතකොට අද ඊ්යෙ මිනිස්සු වටරැකට හූ කිවුවෙ?
    එදා ඉඳංම හූ කිය කියද හිටියේ මහියංගනේ මිනිස්සු? :P
    නිරුවත එලිවෙනකොටනෙ බන් හු කියන්නෙ :lol::)මිනි මරුවා කියලා ඔප්පු උනාහමනෙ එල්ලන්නෙ සැක කාරයන්ව එල්ලන්නෙ නැහැ :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙම නැහැ ඔය කියන හිටපු කතෝලික බෞද්ධයො කරපු දේවල් නිසා ආගම සැරසිල්ලක් වෙලා. ආමිස පූජාව ඉස්සරහට ඇවිත්. ප්‍රතිපත්ති පූජාව යට ගිහින්.දැන් කාලෙ ඔය හුඟක් වත් පිලිවෙත් මෑත කාලෙ ආපු දේවල්.

    eka ehema wenna athi....kohomath ...samaja deshapalana pariwarthana agam walata balapamak sidda wenawane.....e unata aryastangika margaya wadanna kiyala suddagen passe nemene bola budu hamuduruwo kiyala thiyenne.....
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    :oo::oo: පන්සලට ගිහින් පොඩි හාමුදුරුවරු රවට්ටගෙන වැල පෙන්නලා අතේ ගහපු උන් නේ ආමිස ප්‍රතිපත්ති පූජා ගැන කතා කරන්නේ :oo::oo:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එහෙම නැහැ ඔය කියන හිටපු කතෝලික බෞද්ධයො කරපු දේවල් නිසා ආගම සැරසිල්ලක් වෙලා. ආමිස පූජාව ඉස්සරහට ඇවිත්. ප්‍රතිපත්ති පූජාව යට ගිහින්.දැන් කාලෙ ඔය හුඟක් වත් පිලිවෙත් මෑත කාලෙ ආපු දේවල්.
    ආමිස පූජාව/ ප්‍රතිපත්ති පූජාව ගැන නෙමෙ යන්නෙ තම්බින්ගෙන් රට ජාතිය බෙර ගැනිම ගැන බොදු බල සේනා හා වටරැක වැනි අය ගැන යන්නෙ :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සුද්දා කල්ලා කියලා නෑ බෞද්ධාගමට ඕනේම කෙනෙක් ගන්නවා Jesus වුනත් බෞද්ධ භික්ෂූවක් (BBC එක බලන්න https://www.youtube.com/watch?v=xY0Ib3aPG6Y )

    ඕස්ත්‍රේලියාවේ අජාන් බ්‍රාහ්ම් කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවා මේ හාමුදුරු තමයි ඕස්ත්‍රේලියාවේ බටහිර කොටසේ බෞද්ධ සංගමේ අධිපති ඒවගේම හොද බණ කියනවා අහගෙන ඉන්න පුලුවන් අහලා බලපන් ඕනේ නම් මේ හාමුදුරුගේ බණ නියමෙට තියෙනවා. එතකොට තායිලන්තේ යුටධම්මෝ කියලා හමුදුරු කෙනෙක් ඉන්නවා මේ හාමුදුරු තමයි බෞද්ධාගම බටහිර ප්‍රචාරණය කරන්න මූලික වෙලා කටයුතු කරන්නේ මේ හාමුදුරුගේ බන තියෙනවා youtube එකේ ඕනේ නම් අහලා බලපන් ඒකේ පොඩි hint එහෙකුත් දෙනවා කොහොමද ස්ලාම් ,ක්‍රිස්තියන් හැදිලා තියෙන්නේ කියලා (කථාව ඕනේ නම් කියන්නම් මිනිස්සු විවිධ ධ්‍යාන්‍යය ලබාගත්තම දෙවියන් සමග සම්බන්ධකම් පවත්වන්න හැකියාව ලැබෙනවා එතකොට දෙවියන්ගෙන් විවිධ කරුණු අස්සන්න පෙළබෙන කොට සමහර මිත්‍යා දෘශ්ටික දෙවියෝ එහෙම මිනිස්සුන්ව රවට්ටනවා රවට්ටලා නොමග යවනවා එහෙම නොමග ගියාම තමයි දෙවියා මැව්වා අරවා මේවා කියලා වැරදි පාරේ යන්නේ)

    ඉතින් සුද්දෝ මහණ වෙලා අපේ රටේ හාමුදුරුලාට වඩා ලොකු සේවයක් ජාත්‍යන්තර වශයෙන් කරලා තියෙනවා. එහෙම නිසයි බටහිර වුනත් බෞද්ධාගම ගොඩක් ජනප්‍රිය. නොදන්න මගුල් ඒක නිසා කියවන්න ඕකේ? :P
    ආගම අදහන එක ගැන නෙමෙයි වැඩේ. එහෙම මිනිස්සු ආපු ගමන් ඒ අයව කරේ තියාගෙන රැලි හදාගෙන දඟලන එකයි මෝඩකම. ලන්කාවෙ ඔය රැලි නිසා බුද්ධාගමේ පරිහානිය වේගවත් වෙනව. මෑතකාලිනව බුද්ධාගමට එකතුවෙච්ච රැල්ලක් විදියට ඔය අසපු කියාගන්න දේවල් අඳුනගන්න පුලුවන්. හුඟක් අසපු ක්‍රියාත්මක වෙන්නෙ මහායාන ආභාෂයත් එක්ක. අන්න ඒවගේ දේවල් වැරදියි . රැලි අනුගමනය කරන්නෙ මෝඩයො. අද වගේම ඒකාලෙත් එක ඒක රැලි තිබුන. ඒකෙ එක රැල්ලක් විදියට කාලයක් ලන්කාවෙ බුද්ධාගමට පැමිනි පිරිස්වල මතවාද ගෙඩි පිටින් ඔලුව තුලට ඔබා ගැනීම දකින්න තිබුන. පුද්ගල ප්‍රතිරූපවලට ලේසියෙන්ම සින්හලයන් රැවටෙනව.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16563241 said:
    :oo::oo: පන්සලට ගිහින් පොඩි හාමුදුරුවරු රවට්ටගෙන වැල පෙන්නලා අතේ ගහපු උන් නේ ආමිස ප්‍රතිපත්ති පූජා ගැන කතා කරන්නේ :oo::oo:
    අම්මා තම්යි ලොකෙන් නරකම ගැනි කියපු උන්නෙ බිබිඇස් එකෙ සිවාමිණ්වහන්සෙලලාගෙ සිලය ගැන අපිට උගන්වන්නෙ:lol::(:(
     
    SexyBanana

    Member
    Apr 14, 2014
    114
    8
    0
    එකසිය දෙසිය ගානට ගස් අස්සෙන් වඩිනව නේද?

    මූ නේද හම්බ හාමුදුරුවො?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අම්මා තම්යි ලොකෙන් නරකම ගැනි කියපු උන්නෙ බිබිඇස් එකෙ සිවාමිණ්වහන්සෙලලාගෙ සිලය ගැන අපිට උගන්වන්නෙ:lol::(:(

    සාදු සාදු. අපිත් මේ බැතිමත් බොදුනුවා වගේ ශුක්‍රා ධාතු පූජා කරලා ප්‍රතිපත්ති පූජාවේ නිරත වෙමු :(:(:( :lol::lol: කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා. :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මා තම්යි ලොකෙන් නරකම ගැනි කියපු උන්නෙ බිබිඇස් එකෙ සිවාමිණ්වහන්සෙලලාගෙ සිලය ගැන අපිට උගන්වන්නෙ:lol::(:(

    ප්‍රශ්න අංක 01:
    මේ ලෝකේ ඉන්න ජරාම චරිතේ තමයි අම්මා කියන්නේ...
    මෙය කා විසින් කා හට කුමන අවස්තාවක කුමක් අරභයා ප්‍රකාශ කරන ලද්දේද?
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16563285 said:
    සාදු සාදු. අපිත් මේ බැතිමත් බොදුනුවා වගේ ශුක්‍රා ධාතු පූජා කරලා ප්‍රතිපත්ති පූජාවේ නිරත වෙමු :(:(:( :lol::lol: කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා. :lol::lol:
    :lol: අනෙද කියන්නෙ බිංදුවෝ
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    පැටියා;16563124 said:
    නානසාර කියන්නෙ බෙබේ ඩයල් එකක්. පන්සිල් පද 5 වත් රකින්න බැරි ගෝතයෙක් කොහොමද බං බුද්ධ ශාසනේ රකින්නෙ? සිංහල ජාතිය හරි මඟ යවන්නෙ. ඉතිං මගෙ මතය නම් මුන්ට තියෙන්නෙ වෙන සැඟවුනු අරමුණක්. දේශපාලනමය වාසි ගන්න පාලකයොම අටවපු හුට්ටප්පරයක් කියලත් රට්ටු කියනවනේ. :P

    මම අනන්තවත් මේක කියලා ඇති බොදු බල සේනාව කරන දේ හරි ඕකෙ ගිහියො පිරිසක් ඉන්නවනං. හාමුදුරුවෝ සිවුර උස්සන් නටන නැටුම් වලට මම කැමති නෑ. ඔය දේ ගිහියො කලා නම් අවුලක් නෑ. :)

    ඥාණ්සාරට භික්ෂූවක් වශයෙන් මමත් කැමති නෑ ඇත්තටම කවුද කැමති බීලා පාරේ කුණුහරුප කියන මනුෂ්‍යයෙකුගෙන් බණ අහන්න? එහෙම කෙනෙක් ගැන පැහැදීමක් වත් ඇතිවෙන්නේ නෑ ඇත්තම කිව්වොත් නමුත් අන්තවාදී මුස්ලිම් එවුන්ගෙන් බෞද්ධාගම පොඩ්ඩක් හරි රැකිලා තියෙන්නේ ඥාණසාර නිසයි නමුත් ඕක සිවුර ගලවලා කරා නම් හොද. සිවුර දාගෙන කූනුහරුපෙන් පාරේ නටන එක, බීලා වහාන පදින එක ගැලපෙන්නේ නෑ භික්ෂූවකට නමුත් ඥාණසාර මුස්ලිම් එවුන්ට එරෙහි වෙන එකෙන් පොඩ්ඩක් හරි අන්තවාදය මර්ධනය වීමක් වෙනවා අන්න එතන පොඩි වාසියක් අපිට තියෙනවා කොහොම හරි.

    අනෙක් එක උබ කියපු එක හරි ඥාණසාර පිටිපස්සේ ඉන්නේ ගෝඨා එතකොට එතන තියෙන සම්බන්ධය ගැන තමයි මම කල්පනා කරේ. ගෝඨා එක්කේ බෞද්ධාගමට දැඩි ලෙස කැමතියි නැත්නම් මුස්ලිම් එවුන්ව මර්ධනය කරන්න හදනවා නැත්නම් වෙන දෙයක් ඔතන තියෙන්නේ.

    උබ කිව්වා වගේ හාමුදුරුලා ඕවට සම්බන්ධ නොවී ගිහියන් ඕවට සම්බන්ධ වෙලා භීක්ෂූනුත්, බෞද්ධාගමත් දෙකම අන්තවාදයෙන් රකිනවා නම් තමයි ගැලපෙන්නේ දුටුගැමුණු රජකාලේ වුනත් හමුදුරුලා යුද්ධයට ගියේ නෑ නේ බෞද්ධාගම රැකීම වෙනුවෙන් සටන් කරේ රජදරුවේ සහා සෙනවියෝ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සමහරුන්ට කට උත්තර නැතුව විකාරෙන් දොඩවනව. :lol:

    ප්‍රශ්න අංක 01:
    මේ ලෝකේ ඉන්න ජරාම චරිතේ තමයි අම්මා කියන්නේ...
    මෙය කා විසින් කා හට කුමන අවස්තාවක කුමක් අරභයා ප්‍රකාශ කරන ලද්දේද?
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ප්‍රශ්න අංක 01:
    මේ ලෝකේ ඉන්න ජරාම චරිතේ තමයි අම්මා කියන්නේ...
    මෙය කා විසින් කා හට කුමන අවස්තාවක කුමක් අරභයා ප්‍රකාශ කරන ලද්දේද?
    කාට කිවුවාද කියලානම් දන්නෙ නැහැ සිංහලයාට විරුද්දව කතා කරන පාහරයෙක් කිවුවා කියලා නම් දන්නවා උපත නිසා සිංහල උන පාහරයෙක් :oo::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ප්‍රශ්න අංක 01:
    මේ ලෝකේ ඉන්න ජරාම චරිතේ තමයි අම්මා කියන්නේ...
    මෙය කා විසින් කා හට කුමන අවස්තාවක කුමක් අරභයා ප්‍රකාශ කරන ලද්දේද?
    තොපි මොනව කිව්වත් මට පුකද? ඕක ගැන නෙමෙයි මේ ත්‍රෙඩ් එකක දාලා තියෙන්නෙ.

    මම ඔය කියන කාරනාව කියෙව්වෙ හොඳ සින්හල පොතකින්. දැන් මට ඒක හොයාගන්න බැහැ. අම්මා කියන්නෙ ජරාම චරිතෙ කියල ඒ කතෘ හරියටම ඔප්පු කරල පෙන්නල තියෙනව.:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඥාණ්සාරට භික්ෂූවක් වශයෙන් මමත් කැමති නෑ ඇත්තටම කවුද කැමති බීලා පාරේ කුණුහරුප කියන මනුෂ්‍යයෙකුගෙන් බණ අහන්න? එහෙම කෙනෙක් ගැන පැහැදීමක් වත් ඇතිවෙන්නේ නෑ ඇත්තම කිව්වොත් නමුත් අන්තවාදී මුස්ලිම් එවුන්ගෙන් බෞද්ධාගම පොඩ්ඩක් හරි රැකිලා තියෙන්නේ ඥාණසාර නිසයි නමුත් ඕක සිවුර ගලවලා කරා නම් හොද. සිවුර දාගෙන කූනුහරුපෙන් පාරේ නටන එක, බීලා වහාන පදින එක ගැලපෙන්නේ නෑ භික්ෂූවකට නමුත් ඥාණසාර මුස්ලිම් එවුන්ට එරෙහි වෙන එකෙන් පොඩ්ඩක් හරි අන්තවාදය මර්ධනය වීමක් වෙනවා අන්න එතන පොඩි වාසියක් අපිට තියෙනවා කොහොම හරි.

    අනෙක් එක උබ කියපු එක හරි ඥාණසාර පිටිපස්සේ ඉන්නේ ගෝඨා එතකොට එතන තියෙන සම්බන්ධය ගැන තමයි මම කල්පනා කරේ. ගෝඨා එක්කේ බෞද්ධාගමට දැඩි ලෙස කැමතියි නැත්නම් මුස්ලිම් එවුන්ව මර්ධනය කරන්න හදනවා නැත්නම් වෙන දෙයක් ඔතන තියෙන්නේ.

    උබ කිව්වා වගේ හාමුදුරුලා ඕවට සම්බන්ධ නොවී ගිහියන් ඕවට සම්බන්ධ වෙලා භීක්ෂූනුත්, බෞද්ධාගමත් දෙකම අන්තවාදයෙන් රකිනවා නම් තමයි ගැලපෙන්නේ දුටුගැමුණු රජකාලේ වුනත් හමුදුරුලා යුද්ධයට ගියේ නෑ නේ බෞද්ධාගම රැකීම වෙනුවෙන් සටන් කරේ රජදරුවේ සහා සෙනවියෝ.

    දැට්ස්ද පොයින්ට් :yes: