සුද්දා කල්ලා කියලා නෑ බෞද්ධාගමට ඕනේම කෙනෙක් ගන්නවා Jesus වුනත් බෞද්ධ භික්ෂූවක් (BBC එක බලන්න
https://www.youtube.com/watch?v=xY0Ib3aPG6Y )
ඕස්ත්‍රේලියාවේ අජාන් බ්රාහ්ම් කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවා මේ හාමුදුරු තමයි ඕස්ත්‍රේලියාවේ බටහිර කොටසේ බෞද්ධ සංගමේ අධිපති ඒවගේම හොද බණ කියනවා අහගෙන ඉන්න පුලුවන් අහලා බලපන් ඕනේ නම් මේ හාමුදුරුගේ බණ නියමෙට තියෙනවා. එතකොට තායිලන්තේ යුටධම්මෝ කියලා හමුදුරු කෙනෙක් ඉන්නවා මේ හාමුදුරු තමයි බෞද්ධාගම බටහිර ප්‍රචාරණය කරන්න මූලික වෙලා කටයුතු කරන්නේ මේ හාමුදුරුගේ බන තියෙනවා youtube එකේ ඕනේ නම් අහලා බලපන් ඒකේ පොඩි hint එහෙකුත් දෙනවා කොහොමද ස්ලාම් ,ක්‍රිස්තියන් හැදිලා තියෙන්නේ කියලා (කථාව ඕනේ නම් කියන්නම් මිනිස්සු විවිධ ධ්‍යාන්‍යය ලබාගත්තම දෙවියන් සමග සම්බන්ධකම් පවත්වන්න හැකියාව ලැබෙනවා එතකොට දෙවියන්ගෙන් විවිධ කරුණු අස්සන්න පෙළබෙන කොට සමහර මිත්‍යා දෘශ්ටික දෙවියෝ එහෙම මිනිස්සුන්ව රවට්ටනවා රවට්ටලා නොමග යවනවා එහෙම නොමග ගියාම තමයි දෙවියා මැව්වා අරවා මේවා කියලා වැරදි පාරේ යන්නේ)
ඉතින් සුද්දෝ මහණ වෙලා අපේ රටේ හාමුදුරුලාට වඩා ලොකු සේවයක් ජාත්‍යන්තර වශයෙන් කරලා තියෙනවා. එහෙම නිසයි බටහිර වුනත් බෞද්ධාගම ගොඩක් ජනප්‍රිය. නොදන්න මගුල් ඒක නිසා කියවන්න ඕකේ?