ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සස්සන පාට නේ පුටේ.. .

    ma gawath thiyenne oya patama thama bola...matanan madi appa bike eka..kiyana tharana waradak nan na...bt pickup ekai look ekai madi..ekai hoda scoop light ekaka gahanna bane...e nisa man gannawa mekak..net eke thibbe..man ganne inne aluthin..nil pata or rathu pata ekak:):):):):)

    2ajqbly.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ටොෂිබා මල ජරාව.:growl:

    :rofl: උ.වේ.ස.

    හම්බ ප්‍රොඩක්ට් ගත්තා නම් විදවපිය..... ඕකුන් ගේන්නේ මම හිතන්නේ Quality Check Fail වෙච්ච බඩු..... හරියට හීරෝ + හොන්ඩා වගේ........ :lol: :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතින් බොල අබාන්ස් වොරන්ටියට දාපු හාඩ් එකනේ....:growl:
    අද ගිහිල්ල බඩාව ඉවරයක් කරනවා...:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඉතින් බොල අබාන්ස් වොරන්ටියට දාපු හාඩ් එකනේ....:growl:
    අද ගිහිල්ල බඩාව ඉවරයක් කරනවා...:frown:

    :frown: ඈ බොල ගොන් ටුට්ටෝ...... ඕකේ හාඩ් එක මම අබාන්ස් එකෙන් දාලා දුන්නට, ඉතුරු කෑලි ටික හම්බ බඩු නේද.....?? අනිවා ඕකේ හාඩ් එකට එන පවර් වල කේස් එකක් ඈති බෝඩ් එකෙන්........ :dull: :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඈ බොල ගොන් ටුට්ටෝ...... ඕකේ හාඩ් එක මම අබාන්ස් එකෙන් දාලා දුන්නට, ඉතුරු කෑලි ටික හම්බ බඩු නේද.....?? අනිවා ඕකේ හාඩ් එකට එන පවර් වල කේස් එකක් ඈති බෝඩ් එකෙන්........ :dull: :baffled:


    :growl::growl::growl::growl:
    එතකොට ඔය බඩ තඩියව අඳුරගෙන හිටියෙ නෑ...:frown:
    මං ඕක ගන්න කලින් එකෙක්ගෙන් ඇහුවා...:angry:
    මොකක්වත් උත්තරයක් නෑ...:angry:
    ඊට පස්සෙ ගත්තේ...:angry:
    අරන් මාසෙකට විතර පස්සෙ එව්ව රිප්ලයි.:angry::angry::angry:

    ඔහේ තමා වගකියන්න ඕනේ...:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    සුභ උපන්දිනයක් වේවා ඉසුරුවෝ....... :D :)

    happybdayisuruug5.png


    මුගේ ෆොටෝ එකකුත් දැම්ම්මේ නැත්නම් අඩුවක් වගේ....... :rofl::P

    tintin.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    9737.png
    අම්මටහුඩු ටිංටිංගෙ උපන්දිනේ.....
    9737.png


    216702.gif
    සුභ උපන්දිනයක් වේවා මචෝ...
    216702.gif


    happyBirthday.jpg


    :P:Pඉසුරුවා ලිඳේද මංදා...:P:P
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ආ කුකුළණි..... කෝ අර ලැපට කෙල වෙච්ච එකා...... :P

    අපි නම් genuine hp ගන්නේ. මාමා මම ගැන දන්නවා නේ, මට බොරු කරන්න නම් හම්බ වෙන්නේ නැ. 2011 ගත්ත hp i3 එක තමා තාම use කරන්නේ
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අපි නම් genuine hp ගන්නේ. මාමා මම ගැන දන්නවා නේ, මට බොරු කරන්න නම් හම්බ වෙන්නේ නැ. 2011 ගත්ත hp i3 එක තමා තාම use කරන්නේ

    මම 2008 දී ගත්ත LENOVO N 200 එක තමා තාම යුස් කරන්නේ.dual core 1.6Ghz එකක් :)
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සුභ උපන්දිනයක් වේවා ඉසුරුවෝ....... :D :)

    happybdayisuruug5.png


    මුගේ ෆොටෝ එකකුත් දැම්ම්මේ නැත්නම් අඩුවක් වගේ....... :rofl::P

    tintin.jpg

    සුබ උපන්දිනයක් වේවා ඉසුරුවෝ

    සිරාවටම මු ටිං ටිං වගේ තමා :lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බයික් එක සර්විස් කරගෙන දැන් ඔෆිස් ආවේ කුකුලොස්
    14500km
    යකෝ එයාර් ක්ලිනර් එක දැම්මා 1190/-:shocked:
     
    Status
    Not open for further replies.