ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :rolleyes: ඒ කියන්නේ මේ දවස් වල, තෙල් කේස් එකක් තියෙනවද.....?? :rolleyes:

    92 International ප්‍රමිතියේ පෙට්‍රල් නම්, ඕන් තෙල් කරන්නේ නෑ..... මාත් අදුරන අයියා කෙනෙක් කිව්වා.... එයාගේ යාරිස් එකේ තෙල් කරන්නේ නෑ 92 ගැහුවහම කියලා..... හුටා සීන් එක ඈත්ත.... අපේ හයිබ්‍රිඩ් FB-15 එකේ කරලා තිබුනෙත් 8.7Km/l ගානක් 92 පෙට්‍රල් වලට.... මේ පාර 95 ගැහුවා..... බලන්න ඕනා.... හැබැයි මේ දවස් ටිකේ, හයිවේ දැම්ම නිසා, කියන්න අමාරු වෙයි..... පිටත වටරවුම් කේස් එකේ, 13Km පාර බදනවා අම්බානක..... :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland

    FB-15 hybrid ?
    මොකක්ද බොල ඒ කාර් එක.
    නිසාන් + ලේලන්ඩ් දෙමුහුං එකක්ද :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    FB-15 hybrid ?
    මොකක්ද බොල ඒ කාර් එක.
    නිසාන් + ලේලන්ඩ් දෙමුහුං එකක්ද :rolleyes:

    ගැරඬියා වැටුන ගමෙහ් ඒව ගැහුවම ඔහොම වෙනවා...:dull:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පල්සර් එකෙ සයිලන්සර් ගාර්ඩ් එක හිරෙනවට කරන්න දෙයක් නැද්ද බන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් එකෙ සයිලන්සර් ගාර්ඩ් එක හිරෙනවට කරන්න දෙයක් නැද්ද බන්

    සමහර පොරවල් නම් සුදු යකඩ වැඩ කරන බුවාලට කියල එක එක ගැජට් හයිකර ගන්නවා..:rolleyes:

    යුරාජ් බඩත් මොකක්හරි හයිකරල තිබ්බද කොහෙද. ආවම කියයි.:)
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සමහර පොරවල් නම් සුදු යකඩ වැඩ කරන බුවාලට කියල එක එක ගැජට් හයිකර ගන්නවා..:rolleyes:

    යුරාජ් බඩත් මොකක්හරි හයිකරල තිබ්බද කොහෙද. ආවම කියයි.:)

    අපො සුදු යකඩ කැලි හයි කරහම චටර්නෙ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපො සුදු යකඩ කැලි හයි කරහම චටර්නෙ :dull:

    ඔව් බන් චාටර් මටත්. මගෙ GN එකෙත් කලින් අයිතිකාරය කෑල්ලක් හයිකරල තිබ්බ. මං ගලෝල වීසි කලා... ඊට වඩා හොඳයි සයිලන්සරේ හීරෙනවා.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    FB-15 hybrid ?
    මොකක්ද බොල ඒ කාර් එක.
    නිසාන් + ලේලන්ඩ් දෙමුහුං එකක්ද :rolleyes:

    :rofl: මේ තියෙන්නේ හයිබ්‍රිඩ් එක...... :D :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1113259

    29o4pjb.jpg

    :D :P :love: :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    පල්සර් එකෙ සයිලන්සර් ගාර්ඩ් එක හිරෙනවට කරන්න දෙයක් නැද්ද බන්

    :oo: මම නම් සුදු යකඩ පොඩි ගැජට් එකක් සෙට් කරා..... පංචිකාවත්තේ කඩේකින් ගත්තේ..... :yes: 350/= ක්ද කොහෙද උනේ..... ඊර අඩුවෙන් යකඩෙන් හදපුවත් තියෙනවා..... ඒවා නම් චාටර්..... සුදු යකඩෙන්, දැන් මුලු ගාඩ් එකම වගේ වැහෙන ඒවත් තියෙනවා..... ඒක නම් පට්ට...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අද උදේ නම් අවුලක් නැතුව ස්ටාර්ට් උනෝ..... :D මම හිතන්නේ ඊයේ අව්වේ නවත්තපු වෙලාවේ, පෙට්‍රල් වාෂ්ප වෙලා මොකක් හරි සීන් එකක් වෙන්න ඈති...... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද උදේ නම් අවුලක් නැතුව ස්ටාර්ට් උනෝ..... :D මම හිතන්නේ ඊයේ අව්වේ නවත්තපු වෙලාවේ, පෙට්‍රල් වාෂ්ප වෙලා මොකක් හරි සීන් එකක් වෙන්න ඈති...... :(

    ඔව් මට හිතෙන්නේ.. පහුගිය දවස් ටිකේ තෙල් කරල තිබ්බෙ 40යි මගෙ එකේ, අව්වෙනේ තියෙන්නෙ වාෂ්පවෙලා වෙන්න ඕනේ.:no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මාත් අද ඉදන් බයික් එක හෙවනකට දැම්මා...... උදේට ශොප් එක ඉස්සරහා පට්ට අව්ව නේ..... :(

    හෑන්ඩ්ල් ලොක් එක දාලා ආවේ..... ඉබ්බෙකුත් අරන් දාන්න ඕනා වගේ අර SLIIT එකේ හීරෝ + හොන්ඩා කුකුලා වගේ..... නැත්නම් හවසට බලනකොට, බයික් එක මිසින් වෙලා තියෙයි........ :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අද උදේ නම් අවුලක් නැතුව ස්ටාර්ට් උනෝ..... :D මම හිතන්නේ ඊයේ අව්වේ නවත්තපු වෙලාවේ, පෙට්‍රල් වාෂ්ප වෙලා මොකක් හරි සීන් එකක් වෙන්න ඈති...... :(

    :rolleyes: මටත් එක පාරක් මාතරදී ඔහොම උනා..
    මම නිකනමට පැට්ටොල් බටේ ගලෝලා පැට්ටොල් සුට්ටක් බිමට දාලා ආයි ගැහුවා ඉස්ටාට් උනා.. :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි බොල අපි බලන්ගොඩ රවුම් ගහන්න ගිහිල්ලා කල්තොට දිහා පාලු පාරක මහරෑ මගෙ එකේ පෙට්‍රල් ෆිල්ටර් එක බ්ලොක් වෙලා...

    ටිකක් දුර එනවා තෙල් ඉවරවෙලා වගේ හිටින්න යනවා.. ඊට පස්සෙ ටිකක් වෙලා නිකම් තියල ඉන්නවා ආයිත් කාර්බ් එක පිරුනම ඒටික යනවා..

    ආයි හිටිනවා... ආයිත් කාර්බ් එක පිරෙනකම් ඉඳල යනවා..

    පට්ට ආතල් කැලෑ පාරේ...:P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇයි බොල අපි බලන්ගොඩ රවුම් ගහන්න ගිහිල්ලා කල්තොට දිහා පාලු පාරක මහරෑ මගෙ එකේ පෙට්‍රල් ෆිල්ටර් එක බ්ලොක් වෙලා...

    ටිකක් දුර එනවා තෙල් ඉවරවෙලා වගේ හිටින්න යනවා.. ඊට පස්සෙ ටිකක් වෙලා නිකම් තියල ඉන්නවා ආයිත් කාර්බ් එක පිරුනම ඒටික යනවා..

    ආයි හිටිනවා... ආයිත් කාර්බ් එක පිරෙනකම් ඉඳල යනවා..

    පට්ට ආතල් කැලෑ පාරේ...:P

    මෙයාව සෙට් උනේ නැතේ ??
     
    Status
    Not open for further replies.