ඔව් ඔව් තාමත් කෙල්ලෙක් එනව දැක්කම පන එපා කියල රන් කරනව තමා...

ඔව් ඔව් තාමත් කෙල්ලෙක් එනව දැක්කම පන එපා කියල රන් කරනව තමා...

ubatath wena ganna ekak thibbema nadda bun![]()
සස්සන පාට නේ පුටේ.. .

ටොෂිබා මල ජරාව.![]()
උ.වේ.ස.

ඉතින් බොල අබාන්ස් වොරන්ටියට දාපු හාඩ් එකනේ....
අද ගිහිල්ල බඩාව ඉවරයක් කරනවා...![]()
ඈ බොල ගොන් ටුට්ටෝ...... ඕකේ හාඩ් එක මම අබාන්ස් එකෙන් දාලා දුන්නට, ඉතුරු කෑලි ටික හම්බ බඩු නේද.....?? අනිවා ඕකේ හාඩ් එකට එන පවර් වල කේස් එකක් ඈති බෝඩ් එකෙන්........

ඈ බොල ගොන් ටුට්ටෝ...... ඕකේ හාඩ් එක මම අබාන්ස් එකෙන් දාලා දුන්නට, ඉතුරු කෑලි ටික හම්බ බඩු නේද.....?? අනිවා ඕකේ හාඩ් එකට එන පවර් වල කේස් එකක් ඈති බෝඩ් එකෙන්........
![]()
![]()

ඉසුරුවා ලිඳේද මංදා...
ආ කුකුළණි..... කෝ අර ලැපට කෙල වෙච්ච එකා......![]()

ආ කුකුළණි..... කෝ අර ලැපට කෙල වෙච්ච එකා......![]()
අපි නම් genuine hp ගන්නේ. මාමා මම ගැන දන්නවා නේ, මට බොරු කරන්න නම් හම්බ වෙන්නේ නැ. 2011 ගත්ත hp i3 එක තමා තාම use කරන්නේ

සුභ උපන්දිනයක් වේවා ඉසුරුවෝ.......![]()
![]()
![]()
මුගේ ෆොටෝ එකකුත් දැම්ම්මේ නැත්නම් අඩුවක් වගේ.......
![]()