online තමා බලන්න වෙන්නේ බන්ඒත් ට්වි එකේ පෙන්නනවා වගේ හොද camera angle වලින් එහෙම බලන්න හම්බ වෙන එකක් නැති වෙයි
![]()
online balanna epa wenawa ban..
බලමු..කොල්ලට ගට තියෙනවද කියලා...![]()


අපෝoo ,මෙන්න මෙයා
සැ යු ..මිතුරා නිසා

බලන්න මගේ රැකෝඩ් බොරු නම්අද හිතේ දුකට බිව්වා නේ බන්කොහොම හිටපු එකෙක් ද
![]()

පව් වැඩේ අහිංසකයා 

sanga mayyath na? dilshan?

sanga nam england wala Durham County Cricket Club eka match wagayak play karanawako ban shaminda eranga?