prashanayak thyeanwa. Students kiyalai course kiyalai table 2k thiyenawa
HTML:students sID Name 1 Saman 2 Harsha 3 samiramata one oya table 2 relationship eka pennanna.HTML:Course cID Subject 001 Maths 002 Science 003 Sinhala
ekiwwe oke thiyenne many to many relationship ekakne.
thawa table ekak andala hari kohomada relationship eka pennanne. Eg:
saman maths and science dekama karanwa, harshath e dekama karanwa. dan oka kohomada table ekak andala hari thiena tables wala columns wenas karaka hari pennanne?
interview ekakadi ahuwe

ThanksGodak resources thienawa me gana.
Eth meka check karala balanna.
http://stackoverflow.com/questions/...g-many-to-many-relation-with-a-junction-table

Thank youMeken idea ekak ganna puluwan wei.
http://www.tomjewett.com/dbdesign/dbdesign.php?page=manymany.php

trainee ekak. mara upset eka.dan dawas 2k wenawa. aye call karana ekak nane. puluwan deyak karaganna bari unane

machan mata android app ekak hadanna set una . eken wenna oni twitter name eka web eke kohehari select karala copy kalama twitter connect wela follow karanna oni e user name eka .
mekata keeyak withara ganna puluwa da ??
karana widiya gana idea ekak na thama . idea ekak thiyena kenek innawa nam kiyanna .

$800+ ඉල්ලපන්. මුලින් ඇග්රීමන්ට් එකක් ගහපන්. මේව විතරයි කරන්නේ කියල. නැත්නම් පස්සෙ අරකත් කරන්න , මේකත් කරන්න![]()
twitter api එක යූස් කරල කරන්නනත් පුලුවන් , එහෙම නැතුව කරන්නත් පුලුවන්. හැබැයි නම විතරක් අරන් බෑ ගොයියෝ. එක නම තියෙන කීදෙනෙක් ඉන්නවද? ඕකට ගන්න වෙන්නේ username එක. ඒ වගේම ඇප් එක රන් කරන එකා හැම තිස්සෙම twitter login වෙලා ඉන්න ඕන.
poddak kiyapanko balanna
මට පොඩි ප්‍රශ්නයක් තියෙන්වා සින්හලු..
අපිට WMI එකේ Classes Edit කරන්න පුලුවන්ද ?
වැඩි දෙයක් නෙමෙයි, VMWARE වලදි Win32_BaseBoard Serial එකක් එන්නෙ නැනෙ, ඉතින් Hardware ID වලින් Licence වෙන Systems වඩ කරන්නෙ නැ, කරන්නෙ නැ කියන්නෙ කොහොමවත් Licence කරන්න බැ,
WMI එක EDIT කරලා SerialNumber එකක් දාන්න පුලුවන් නම් වැඩේ ගොඩ.
මේක කරන්න පුලුවන් ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවද ?
![]()
WMI CIM Studio එකෙන් Edit කලා. ඒත් Query වෙන්නෙ Null Value එකක්
![]()
Windows Management Instrumentation Tester එකෙන් Edit කලත් ඒක අපේ App එකේ පෙන්නන්නෙ නැ. මේක හරියටම Edit / Save කරන්නෙ කොහොමද දන්නවද ?
මම Attach කරලා ඇති VBS Script එකක්, ඒකෙ SerialNumber එක ආවොත් ඇති.
කොච්චර Edit කරත් එන්නෙ නැ
$800+ ඉල්ලපන්. මුලින් ඇග්රීමන්ට් එකක් ගහපන්. මේව විතරයි කරන්නේ කියල. නැත්නම් පස්සෙ අරකත් කරන්න , මේකත් කරන්න![]()
twitter api එක යූස් කරල කරන්නනත් පුලුවන් , එහෙම නැතුව කරන්නත් පුලුවන්. හැබැයි නම විතරක් අරන් බෑ ගොයියෝ. එක නම තියෙන කීදෙනෙක් ඉන්නවද? ඕකට ගන්න වෙන්නේ username එක. ඒ වගේම ඇප් එක රන් කරන එකා හැම තිස්සෙම twitter login වෙලා ඉන්න ඕන.
appaaa man interview ekakata gihin ethanin test ekak karanna enna kiwwa ASp.Net walin paya 3k dunna. mata iwara karaganna bari unane bn, man gedara awith payakatath aduwen kara. ethana gihin atha gaga hitiya.
hena friendly working environment ekak bn thiyenne ethana. un wadiya echchara lokuwata skills balanneth naha.trainee ekak. mara upset eka.dan dawas 2k wenawa. aye call karana ekak nane. puluwan deyak karaganna bari unane
meka thamai thibba hodama chance eka mata developing start karanna.dan nam epama wela thiyenne.

නෙට්බීන්ස් පාවිච්චි කරන අය,
උඹල නෙට්බීන්ස් වල සිඞ්හල අකුරු පේන්න හදාගෙන තියෙනවද ? එහෙම තියෙනවනං කොහොමද ?
මේ මඟුලෙ සිඞ්හල කෙටුවාම වදින්නෙ කොටු කොටුනෙ...
හරියට සිඞ්හල පේන්න හදාගන්න ක්‍රමයක් තාම හම්බවුනේ නෑ :/
එහෙම හදාගත්තු කෙනෙක් ඉන්නවනං කොහොමද එහෙම කරගත්තෙ කියල කියාංකො...
ඉක්ලිප්ස් වල සිඞ්හල කෙටුවෑකිද ? නැත්තංත් ඒකෙත් මේ සෙතේමද ?