අප්පා.. දැන් උබ බුඩිසම් දන්නවද? ඔටිසම් හැදිච්ච තොට මොන බුඉසම්ද? පච්චා කෙටීමෙන් බුදුන් කියපු දර්ශනේ පිලිබිඹු වෙනවා නම්. පච්ච නොගහපු ඔක්කොම අරහත්.. අඩුම තරමේ..![]()
පොත් කියවලා විබාගෙට ලියලා A එකක් ගත්තු එකෙක් එක්ක මට වාද කරන්න බැ. මම නූගතා වෙච්චි..ආ මේ සහජීවන අසහනකාරයා ඇවිත් ඉන්නේ. ඔව් මම Buddhism දන්නවා. මම අදටත් හොදට පොත් කියවනවා. උඹට වඩා කොහොමත් මම Buddhism දන්නවා. ඇයි දැනගන්න ඕනෙද


1 .කවුරැ හෝ ලංකාවට එනවනම් අපේ ඒ සංස්කෘතියට, බෙෘද්ධ සභ්‍යත්වයට ගරැ කල යුතුයි.
පච්චෙ බලල විසා දිපන් මිට පස්සෙ ,
2. ලංකාවේ ව්‍යවස්ථාවෙන්ම විධිවිදාන තියෙනවා බුදු දහම ආරක්ශා කිරීම සහ ඊට නිසි ගෙෘරවය දැක්වීම
එහෙම එකක් තියනවා , එත් මෙක නිති විරොදියි , අර දුන්න ලින්ක් එකෙන් බලපන් කොහොමද නිති විරොදි වෙන්නෙ කියල ....
යට ඇදුමෙ බුදුහාමුදුරුවො ගහනවනම් එක අපහාසයක් තමයි කවුද නැ කිව්වෙ ? මෙ පච්චෙ උනත් එ ගැනිගෙ අහවල් එක ලග ගහල තියනවනම් එක අපහාසයක් තමයි ,
3.බුදු දහම අදහන්න ඕනේ බුදු දහමේ තියෙන විදිහට දහමට සහ බුදු රජාණන් වහන්සේට නිසි ගෙෘරවය පුද කරලා. නැතුව තොපි වගේ නිවටයින්ට ඕනේ ඕනේ විදිහට බුදු දහම විකෘති කරගෙන නෙවෙයි.
උබ ලොකෙ බුදු දහම අදහන ක්‍රමෙ පෙටන්ට් අයිති කාරයද ? පච්ච ගහගත්තු හාමුදුරුවරුම ඉන්නව චිනෙ වගෙ රටවල ,ලින් මැඩියො ඉතින් දකින්නෙ ලිදම තමයි
උඹට අපහාසයක් විදිහට පෙන්නේ නැත්තේ උඹ පිට කොන්ද බිද ගත්තු ඔලමොල නිවටයෙක් හින්දා.
ha
ඒ ගෑනි දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරැද්දක් කලා. ඒක දැන් අවබෙෘධ වෙලා ඇති.
එ ගැනි වැරැද්දක් කරලනම් නැ ,මෙහෙ උන්ගෙ ලින් මැඩි ගොබ්බ අදහස් වල වැරැද්දක් තියනව
අපේ සංස්කෘතියට සභ්‍යත්තවයට ගැලපෙන්නේ නෑ
මෙක ගැන නම් ගොඩාක් දෙවල් කියන්න තියනව ,එත් මට දැන් උබත් එක්ක බැනගෙන ඇති වගෙ බන් , පස්සෙ දවසක වෙන නුලක බැනගමු, මාව දැක්කොත් පොඩ්ඩක් මතක් කරපන්
මොකද ඒකි Buddhist නම් Buddhism දන්නේ නෑ. මේ සිද්ධියෙන්වත් ඒ ගෑනි පාඩමක් ඉගෙන ගනියි
තව දෙයක් කියන්න ඕනේ. එක එක එවුන් තමන්ගේ නම නොද rep කැපුවා කියලා වැඩක් වෙන්නේ නෑ. මොකද මම rep පස්සේ යන එකෙක් නෙවෙයි. මට rep කන්නද. හැබැයි එක දෙයක කියන්න තියෙනවා තමන්ගේ නම දාන්න හයියක් නැතුව rep කපන එවුන් වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම මම කිව්ව වගේ කොන්ද පන නැති නිවටයෝ තමයි. මුන්ට කියන්න දෙයක් නැති වුනාම හෙමිහිට කාගේ හරි rep කපලා මාරැ වෙනවා. ඕනේ නම් කියපන් මම rep දෙන්නම්.![]()



ඔව් ඔව් මෙකෙ ඉන්න අන්තවාදි මැන්ටල් තරම් Buddhism ගැන බුදුහාමුදුරුවොවත් දන්නෙ නැ ,
දැන් ඇති වගෙ මට බැනගෙන , පස්සෙ සෙට් වෙමු ...එන්නන් ඇ
මමනම් කැපුවෙ නැ . ඔන්න ++දුන්න , පාන් කාලක් වත් ගනින් ඔකෙන්![]()
පොත් කියවලා විබාගෙට ලියලා A එකක් ගත්තු එකෙක් එක්ක මට වාද කරන්න බැ. මම නූගතා වෙච්චි..
මම රතුකොටු කාරයා මට කපන්න බැ ඔන්න..මම උඹ කියලා කිව්වේ නෑ. මම කපපු එකාට කිව්වේ.
rep කන්නද බං.













උබ ජේසුගේ මොනවා කොටන් ගියත් තොට ඉතාලියෙන් බිස්නස් ක්ලාස් ටිකට් දීලා ලන්කාවට එවන්නේ නැ ආයේ එන්න කියලා. මෙන්න ඒකට වෙච්ච දේ..බින්දු;16570460 said:1. මම ඉතාලි යනවා නම්, ජේසු තුමාගේ රූපේ අතේ හරි, පු% හරි කොටන් ගිහින් ( මගේ අරමුණ මොකක් වුනත් ) එහේ මිනිස්සු කාට හරි සිත් රිදවීමක් වෙනවා නම් මම කරපු වැඩේ වැරදියි. මම ඉතාලි යනවා නම් ගිහින් ඉන්නවා නම් ඒ රටේ සංස්කෘතියට අපහාස නොවෙන විදියට, අනුගත වෙලා ඉන්න ඕන
2. මම සවුදියට යනවා නම් වල්ලාගේ නම වල්ලේ කොටාගෙන ගිහින් මාට්ටු වෙලා මගේ වල්ල කැපුවොත් ඒක හරි. මම ලෝකේ ලොකුම ලමා අපචාරකයගේ ස්පිරිචුවල් ගයිඩ් ගේ නම වල්ලේ කොටා ගත්තේ ගෞරව කරන්න වුනත්, ඒක එයාලගේ සංස්කෘතියට අනුව අපහාසයක් නම් වල්ල කපලා එලෙව්වොත් ඒකට ඔලුව නවන්න වෙනවා
3. වවුලගේ ගෙදර ගිහින් හිටගෙන ඉන්න බෑ. එල්ලිලාම ඉන්න ඕන. ඔහොම බැලුවොත් කොළරාඩෝ ඉඳන් එන අයට ප්‍රසිද්දියේ ගංජා ගහන්න දෙන්න ඕන. නෙදර්ලන්තේ , සිංගා ඉඳලා එන අයට බඩු ගහන්න දෙන්න ඕන
4. ඩොලර් වලට හැමදේම වෙනස් කරන්න ඕන නෑ නොවැ




අංගුලිමාල;16570409 said:අනේ බෞද්ධාගම වෙනුවෙන් උපන් වීරයාණනි
පොඩ්ඩක් නැගෙනහිර ගිහින් මුස්ලිම් උවදුර නැති කරලා එනවද ඔය ගෑණි ගැන තියන නිර්භීත කම විදිහටම? එහෙ ගිහින් ඔය පන්සල් ඉඩම් අල්ලං ඉන්න මුස්ලිම් උන් පන්නල එනවද ? ඔබ තුමා මහා ගර්ජනාවක් කරා නේ "ඒවා කොහෙද අපි ඉන්නකං " කියල![]()