.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මමත් අවා. :)

    එළකිරි !

    Ela Ela
    onna apith set una.
    aniwa cup okkoma apita thama :)

    මුලින් අයර්ලන්තය එක්ක සෙල්ලම් කරනව හොඳා... අපේ උන්ගෙ වැඩ-කිඩ බලාගන්න හැකි නොවැ. :P
    ආ... හැබැයි, අයර්ලන්තයෙ උන් වුණත් බාගවිට අම්බානෙකට නෙලනව. අනේ මන්ද...
    :oo:

    කොහොමින් හරි, ජය වේ! කිව්ව ඕං... :)

    Ela Madhuwo....!
    Apith awa ithin..!
    :):):):):)

    ela machanla :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ekekwath mata kiwwewath na meka dala kiyala :angry::angry:
    tawa podden tag nathi wenawa :growl:

    sorry macho :sorry: mama VM damma old page ekata comment karala thibba ewa balala ubawa miss wela :(

    තව ගොට්ට අල්ලපන් වැඩ බැරි ටාසන්ට...ඕකා T20 වලට හරි යන්නේ නැහැ...ගහයි ඇටබෝල :lol::lol:

    දැන් නම් ටෙස්ට් ගහන හිටියා නම් හොද වගේ..ODI වලිනුත් අවුල් වගේ....slow වැඩි ගහනවා :baffled::baffled:

    :dull::dull::baffled:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    bump.png

    subscribed :)

    :):)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Upul THaranga :( meya wenuwata Dilshan Munaweerawa daana thibune

    පහුගිය ටිකේ Upul THaranga ‍හොදට සෙල්ලම් කලා බන් :) මම නම් හිතන්නේ චාන්ස් එකක් දිපු එක හොදයි :) අනික තරංග එංගලන්තේ පිච් වල හොදට සෙල්ලම් කරනවා මතකද එක පාරක් සනයි තරංගයි එකතු වෙලා එංගලන්තෙට නෙලපු නෙලිල්ල :) :)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    පහුගිය ටිකේ Upul THaranga ‍හොදට සෙල්ලම් කලා බන් :) මම නම් හිතන්නේ චාන්ස් එකක් දිපු එක හොදයි :) අනික තරංග එංගලන්තේ පිච් වල හොදට සෙල්ලම් කරනවා මතකද එක පාරක් සනයි තරංගයි එකතු වෙලා එංගලන්තෙට නෙලපු නෙලිල්ල :) :)
    උපුල් හොදයි බන් උට මොකක් හරි උනා පහුගිය කාලෙ අර ලයන් ටිම් එකත් එක්ක තිබුන මැච් ටිකෙ 100 /දෙක තුනක්ම ගැහුවා ඔක
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    උපුල් හොදයි බන් උට මොකක් හරි උනා පහුගිය කාලෙ අර ලයන් ටිම් එකත් එක්ක තිබුන මැච් ටිකෙ 100 /දෙක තුනක්ම ගැහුවා ඔක

    :yes::yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    පහුගිය ටිකේ Upul THaranga ‍හොදට සෙල්ලම් කලා බන් :) මම නම් හිතන්නේ චාන්ස් එකක් දිපු එක හොදයි :) අනික තරංග එංගලන්තේ පිච් වල හොදට සෙල්ලම් කරනවා මතකද එක පාරක් සනයි තරංගයි එකතු වෙලා එංගලන්තෙට නෙලපු නෙලිල්ල :) :)

    Engalanthetath nelapu nelillata rajinata una gannunee.... // kiyala sinduwakuth thibba mathakai :P :rofl: