අවවාදයයි මල් පෙති වන් කෙල්ලන් !
සිද්දිය මෙසේය. මං අද ආ බසයේ එකසිය ගාණට සෙනඟය. ඇත්තම කිව්වොත් නියපොත්තක් ගහන්න ඉඩ නැතිය.
(ඔය කිව්වට නියපොත්තක් දාන්න පුළුවන්
)
මට එහා පැත්තේ හිටියේ හුරුබුහුටි ළද බොළඳ කපල් එකක්ය. කපල් එකක් කිව්වේ එතන කෙල්ලෙක් සහ කොල්ලෙක් සිටි නිසාය.
බසයේ තිබූ තද බදයට ඒ කෙල්ලට පිටු පසින් සිටි මනුස්සයෙක් කෙල්ලගේ ඇඟේ සැරින් සැරේ හැප්පී ඇත. එක සැරේම මට එහා පැත්තෙන් " පුස් පුස්.ෂ්....ෂික් ම්ම්ම්ම්" ගානවා ඇසුනි.
කොයිකටත් කියා ඒ පැත්ත බලද්දි අර කෙල්ල මූණ බෙරි කරන් එහෙට මෙහෙට ඇඹරෙනවාය. කොල්ලගේ කණට කර එක එක එව්වා කියනවාය. පුස් පුස් ගගා පිඹිනවාය. ඇත්තම කිව්වොත් දැක්කාම හිනා යනවාය. කෙල්ලගේ කෙඳිරිය ඉවසා වදාරන්න බැරිම තැන කොල්ලා අර පිටු පස සිටි මිනිසා දෙසට හැරී
කොල්ලා :- "අයිසේ පොඩ්ඩක් එහාට යන්ඩකෝ. පේන්නැද්ද මෙතන ගෑණු ළමයෙක් ඉන්නවා. එයාට අමාරුයිනේ ඔයා ඔහොම යද්දි" කියා කීය.
මිනිසා :- "ඔයාම බලන්නකෝ මල්ලි මමත් ඔය ළමයගේ ඇඟේ වදින්නැතිව ඉන්න හෙන ගේමක් දෙනවා. මම මේ තනි කකුලෙන් ඉන්නේ. මාත් ආසාවට නෙවෙයි ඇඟේ වදින්නේ ඔයාම බලන්න මම ඉන්න හැටි. ඔයා මෙතනට ඇවිත් බලන්න" කීයා කීය
කොල්ලාද කරබාගෙන පැත්තකට විය.
විනාඩි පහකින් පමණ ආයිත් පුස් පුස් ගගා පිඹිනවා ඇසෙයි. කොල්ලගේ කනට කර එක එක එව්වා කියයි. කෙල්ලගෙ කරච්චරය ඉවසා වදාරන්න බැරි තැන කොල්ලා ආයිත් අර මිනිසාට සද්ද දැම්මේය.මිනිසාද බොහොම සාවදානව අසා සිට සිනාසී කොල්ලෙගේ කරට අත දමා මෙසේ කීය.
මිනිසා :- "මල්ලි මම මේ උඹට වැඩිහිටියෙක් වගේ කියන්නේ. උඹේම හොඳට. උඹ මේ මල් පෙත්ත පරෙස්සමෙන් බස්සගෙන ටැක්සියක් අරන් ගෙදරට ගිහින් ඇරලෝපන්. බස් වල ගමන් මල් පෙති වලට සුදුසු නෑ මල්ලි. සෑහෙන්න පරෙස්සම් කරපන්. හැබැයි අනාගතේ පරෙස්සමෙන්"
හොරෙන් බලන්න ඔට්ටු නෑ.............................හොද ලමයා වගේ ඇතුලට ඇවිත් බලන්න ඕක තිය තියා බලන්නෙ නැතුව.................
අවවාදයයි මල් පෙති වන් කෙල්ලන්ගෙන් ප්රවේසම් වනු
සිද්දිය මෙසේය. මං අද ආ බසයේ එකසිය ගාණට සෙනඟය. ඇත්තම කිව්වොත් නියපොත්තක් ගහන්න ඉඩ නැතිය.
(ඔය කිව්වට නියපොත්තක් දාන්න පුළුවන්
) මට එහා පැත්තේ හිටියේ හුරුබුහුටි ළද බොළඳ කපල් එකක්ය. කපල් එකක් කිව්වේ එතන කෙල්ලෙක් සහ කොල්ලෙක් සිටි නිසාය.
බසයේ තිබූ තද බදයට ඒ කෙල්ලට පිටු පසින් සිටි මනුස්සයෙක් කෙල්ලගේ ඇඟේ සැරින් සැරේ හැප්පී ඇත. එක සැරේම මට එහා පැත්තෙන් " පුස් පුස්.ෂ්....ෂික් ම්ම්ම්ම්" ගානවා ඇසුනි.
කොයිකටත් කියා ඒ පැත්ත බලද්දි අර කෙල්ල මූණ බෙරි කරන් එහෙට මෙහෙට ඇඹරෙනවාය. කොල්ලගේ කණට කර එක එක එව්වා කියනවාය. පුස් පුස් ගගා පිඹිනවාය. ඇත්තම කිව්වොත් දැක්කාම හිනා යනවාය. කෙල්ලගේ කෙඳිරිය ඉවසා වදාරන්න බැරිම තැන කොල්ලා අර පිටු පස සිටි මිනිසා දෙසට හැරී
කොල්ලා :- "අයිසේ පොඩ්ඩක් එහාට යන්ඩකෝ. පේන්නැද්ද මෙතන ගෑණු ළමයෙක් ඉන්නවා. එයාට අමාරුයිනේ ඔයා ඔහොම යද්දි" කියා කීය.
මිනිසා :- "ඔයාම බලන්නකෝ මල්ලි මමත් ඔය ළමයගේ ඇඟේ වදින්නැතිව ඉන්න හෙන ගේමක් දෙනවා. මම මේ තනි කකුලෙන් ඉන්නේ. මාත් ආසාවට නෙවෙයි ඇඟේ වදින්නේ ඔයාම බලන්න මම ඉන්න හැටි. ඔයා මෙතනට ඇවිත් බලන්න" කීයා කීය
කොල්ලාද කරබාගෙන පැත්තකට විය.
විනාඩි පහකින් පමණ ආයිත් පුස් පුස් ගගා පිඹිනවා ඇසෙයි. කොල්ලගේ කනට කර එක එක එව්වා කියයි. කෙල්ලගෙ කරච්චරය ඉවසා වදාරන්න බැරි තැන කොල්ලා ආයිත් අර මිනිසාට සද්ද දැම්මේය.මිනිසාද බොහොම සාවදානව අසා සිට සිනාසී කොල්ලෙගේ කරට අත දමා මෙසේ කීය.
මිනිසා :- "මල්ලි මම මේ උඹට වැඩිහිටියෙක් වගේ කියන්නේ. උඹේම හොඳට. උඹ මේ මල් පෙත්ත පරෙස්සමෙන් බස්සගෙන ටැක්සියක් අරන් ගෙදරට ගිහින් ඇරලෝපන්. බස් වල ගමන් මල් පෙති වලට සුදුසු නෑ මල්ලි. සෑහෙන්න පරෙස්සම් කරපන්. හැබැයි අනාගතේ පරෙස්සමෙන්"
ගෙඩි පිටින් බුකියේ ස්ටේටස් එකක් කොපි පේස්ට් කලෙමි. 
අද එලකිරියේ බූට් ත්රෙඩ් පිරිලා.
ඇත්තටම මල් වගේ කෙල්ලන්ව බලාගන්න උන්ට තමා ගොඩක්ම කෙල වෙන්නේ.
කෙල්ලෙක් මලක් වගේ හදන්න කලින් පොඩ්ඩ්ක් හිතපල්ලා.
උබ නැති උනත් තනියම ජීවිතෙට මූන් දෙන්න පුලුවන් විදියට කෙල්ලො පුරුදු කරනවනම් හොදයි කියලයි මම නම් හිතන්නෙ

රීපෝස්ට් වෙන්න නම් බෑ

දැකලා තියනවනම් දැකල නැති අයට බලන්න බම්ප් එකක් වත් දෙනවලු නේ.

පුලුවන්නම් අර උඩින් දකුනු පැත්තේ තියන KARMA ඔබල කම්මෙන්ට් එකක් දෙන්න.