කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16573123 said:
    උඹ බබා :P



    එහෙනං උඹත් මං වගේම තමා
    3.gif

    ඕකේ:rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16573193 said:
    මා...
    මා.....
    මා....
    ද? :P
    නැත්තන්
    ස.....
    ස....
    ස...
    ද? :P
    :rofl::rofl:
    දෙකම නෙමෙයි .... ඔය දෙක කොහෙන්ද ආවේ :frown::frown::frown:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යාළුවා;16573339 said:
    විමලෙ අයියට රිදෙන්නම දුන්න.:baffled: ෆිට් එක උනාට ඌට අනින කොට ආතල්.:rofl: ඌ ආතල් බුවා. එල කොල්ල :P

    :P:P මම දැක්කා. :lol::lol: දැං ඕකා ත්‍රෙඩ් එක පැත්ත පලාතේ එන එකක් නෑ :rofl::rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යාළුවා;16573391 said:
    දැන් මෙහෙට ඇවිත් මගෙ හම ගලවයි :baffled:

    ඕකා ඉබ්බෝ ගස් නගින වෙලාවට එන්නේ :P:Pමේ වෙලාවේ ගෘහ සේවයේ යෙදෙනවා ඇති :oo::oo: