|~ Lovers Avenue VI ~|

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    me slt custm care eke inna gaanu ekka katha karaddi ange le rath wenawa... anula kiyai nilanthi kiyayi... kathawa nam obata sahaya wanne keseda?, ahana eka neme uththara denne,lesiyata pkg maru karannalu... munge a@#%&&*/-++... banna man palu yanna... XD
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    දැන් මත්ක් උනේ
    මෙයා වගේ එක්කෙනෙක් මෙකෙ පලවෙනිම ත්‍රෙඩ් එකෙ හිටිය වගේ මතකයි :confused:

    ඒ මම ද නැත්තම් මම වගේ වෙන එකෙක් ද ...උබට වැදිලද ? මේ කීවෙනි ත්‍රඩ් එකද ? මේකට මම කලින් ඇවිත් තියනවද ?
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ko me ape vichi??? Truth uththara deeepan..... :p
    ඊයෙත් ඇවිත්. දැන් සතියක් විතර ඇති. මම දාපු වී එම් එකකට රිප්ලයි කරලා තිබ්බ. මට අම්බානක බැන්න ඊට පස්සෙ. :dull::oo: මොනව වෙලාද කියල ඇහුවම කිව්වෙත් නෑ. ආයෙත් බැනල මාව ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් අයින් කරලා. දැන් පොස්ට් කරන්නෙත් නෑ. ලොග් වෙනවා විතරයි. මොනවා වෙලාද දන්නෙ නෑ චිච්චිට :dull: