තුවාල් ගැන් ඉතින් හොදට දන්නවා ඇති නෙ
බෙලි කපන්න ඇඟිලි කපන්නත් දන්නවා ඇති
අපේ පැත්ත් ඩොකෙක් ඉන්නවා, අගිල්ලේ තුවාලෙකට බේත් දාන්න ගියත් මේ යකා ඇගිල්ලා කපන්නමනෙ කතා කරන්නෙ.
තුවාල් ගැන් ඉතින් හොදට දන්නවා ඇති නෙ
හපොයි .. අපි නං එහෙම නෑ .... තවම නං කපලා නෑ එහෙම කිසි දෙයක්තුවාල් ගැන් ඉතින් හොදට දන්නවා ඇති නෙ
බෙලි කපන්න ඇඟිලි කපන්නත් දන්නවා ඇති
අපේ පැත්ත් ඩොකෙක් ඉන්නවා, අගිල්ලේ තුවාලෙකට බේත් දාන්න ගියත් මේ යකා ඇගිල්ලා කපන්නමනෙ කතා කරන්නෙ.

අවවාදයයි මල් පෙති වන් කෙල්ලන් ! balanawaහපොයි .. අපි නං එහෙම නෑ .... තවම නං කපලා නෑ එහෙම කිසි දෙයක්
ඉතින් ඉතින් ????? කෝ ඔයාගේ අරය එහෙම ???
කෝ මේ රපුන් ???![]()

අද කියන හැම එකටම හිනා වෙද්දි මට හිතුනා මොකක් හරි අවුලක් කියලා
මමම අදන ධර්මයට අනුව සියල්ල අනිත්යයි කියලයි මං ඉගෙන ගෙන තියෙන්නෙ.
ඒ වගේම ප්රියයන්ගෙන් වෙන්වීම දුකක්.
ඒත් දුක තියෙන වෙලාවට දුක තියෙන කෙනාට ඕවා කියන එක තේරුමක් තියෙන වැඩක් නෙමෙයි නේ.
තුවාලෙ තියෙන කෙනයි වේදනාව දන්නේ.
බුදු හාමුදුරුවොත් නොමල නිවසකින් අබ ඇට ගේන්න කිව්වෙ ඒකයි.
ඉතින් රපුන්සල් ඇත්තටම කණාගටුයි මේ සිද්ධිය ගැන.
මීළඟ ආතමයක්දීවත් ඔයාගෙ තාත්තට මෙවන් අකල් මරණයක් නොවෙන්න කියලා ප්රාර්ථනා කරන ගමන් තාත්තගේ අඩුවෙන් පස්සට යන්න නොවී ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න ප්රාර්ථනා කරනවා.
ඔයාගෙ තාත්තට මං අදහන් ධර්මය අනුව නිවන් සම්පත් ලැබේවා...![]()
![]()
![]()

කවුද අරයාහපොයි .. අපි නං එහෙම නෑ .... තවම නං කපලා නෑ එහෙම කිසි දෙයක්
ඉතින් ඉතින් ????? කෝ ඔයාගේ අරය එහෙම ???
කෝ මේ රපුන් ???![]()

tnx Truth...![]()
අද කියන හැම එකටම හිනා වෙද්දි මට හිතුනා මොකක් හරි අවුලක් කියලා
මමම අදන ධර්මයට අනුව සියල්ල අනිත්යයි කියලයි මං ඉගෙන ගෙන තියෙන්නෙ.
ඒ වගේම ප්රියයන්ගෙන් වෙන්වීම දුකක්.
ඒත් දුක තියෙන වෙලාවට දුක තියෙන කෙනාට ඕවා කියන එක තේරුමක් තියෙන වැඩක් නෙමෙයි නේ.
තුවාලෙ තියෙන කෙනයි වේදනාව දන්නේ.
බුදු හාමුදුරුවොත් නොමල නිවසකින් අබ ඇට ගේන්න කිව්වෙ ඒකයි.
ඉතින් රපුන්සල් ඇත්තටම කණාගටුයි මේ සිද්ධිය ගැන.
මීළඟ ආතමයක්දීවත් ඔයාගෙ තාත්තට මෙවන් අකල් මරණයක් නොවෙන්න කියලා ප්රාර්ථනා කරන ගමන් තාත්තගේ අඩුවෙන් පස්සට යන්න නොවී ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න ප්රාර්ථනා කරනවා.
ඔයාගෙ තාත්තට මං අදහන් ධර්මය අනුව නිවන් සම්පත් ලැබේවා...![]()
![]()
![]()

ලඟදිම උබව මරලා මං හිරේ යනවා.යාළුවා;16573389 said:ඉතිහාසයේ පළමු වරට Mr. Truth ඇත්ත කිව්ව![]()

මල් පෙති හිටියේ නෑ අපේ ජීවිත වලයාළුවා;16573393 said:ඇයි බොල අර මල් පෙත්ත![]()

මල් පෙති හිටියේ නෑ අපේ ජීවිත වල
සම්පූර්ණ මල් පොහොට්ටු හිටියෙ
ඒ උනාට ඒවා පූජා කලේ වෙන අයට.
ඉතින් ඒ නිසා මං දැන් මල් වත්තක්ම දාන්න හිතාන් ඉන්නෙ![]()

මං යනවා උදේට කන්න
ගෙදර ඉද්දි වෙලාවට කැවෙන්නෙ නෑ අෆ්ෆා![]()

ඒ හරකා වික්කායාළුවා;16573406 said:පිපුනෙ නැද්ද?
ඔයා නිකන් වෙස්සන්තර වගේනෙ![]()

උඹ පොහොට්ටුවට වතුර දාල පිප්පුවෙ නැද්ද? නොදකින්. වෙන උන්ද පිප්පුවෙඒ හරකා වික්කා
මං දැන් වත්තක් හොයනවා මල් වත්තක් දන්න![]()

පස්සෙ ගත්ත උන් පුප්ප ගන්න ඇතියාළුවා;16573599 said:උඹ පොහොට්ටුවට වතුර දාල පිප්පුවෙ නැද්ද? නොදකින්. වෙන උන්ද පිප්පුවෙ![]()