2014 Apr -25- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මහරගමට වහින එකට උඹ ලැජ්ජ වෙන්න ඕනද........:oo:
ගෙදර කස්ටියත් අහගෙන ඉන්නෙ ගොන් වස්සො
ලැජ්ජාවේ සන්තෝසෙ බෑ
tuzki-bunny-emoticon-008.gif
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌට හෙළුවෙන් වනන්න අවශ්‍ය අමතර කොටස් නෑ :lol::lol::lol:
    ජ‍යා නම් එක දවසක් කිව්වා උඹේ අමතර කොටස් අඩු‍යි කි‍යලා.......:lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ...
    එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ...
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....

    පාලු මාවතේ පොද වැස්සේ... එක කුඩයේ යට යන ගමනේ...
    නුඹේ උණුසුමයි මට දැනුනේ...කිසිදා නෑ අමතක වන්නේ...
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....

    පාලු මාවතම මුතු පලසකි මට... බොරදිය මාවතේ ගලන තුරා...
    සෙවන දැනේවී සිටු මැදුරක සේ... මුතු කුඩයේ යට සිටින තුරා...
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....

    මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ...