)

උබට කිව්වේ නැහැ බොල..... ඇයි හාමිනේවත් දැක්කද ?
![]()

na ban pissuda ?
බුරියානි හැදුවා ගෙදර,
බිත්තර 10ක සලාදයක් හැදුවා.
කුකුලෙක් රොස් කලා (කිකිලියෙක්ද මන්දා)
මින්චි සම්බෝලෙ හැදුවා
අන්නාසි කැපුවා
ඉතුරු වෙලා තිබ්බ අන්තිම වයින් බෝතලෙත් කැඩුවා![]()

අමතක උනා කියහන්කෝ..... අද දවසෙම වැඩ වැඩ...... 120Km.... එහෙට මෙහෙට...... 
සුභ උදෑසනක් වේවා.....![]()
සුභ උදෑසනක් වේවා.....![]()



අනික් මිනිස්සුන්ට පෙන්න පෙන්නා , කියා කියා තනියෙන් කන එක කුප්ප ගතියක්වටලප්පං කෝප්පයක් කෑවා
![]()

අනික් මිනිස්සුන්ට පෙන්න පෙන්නා , කියා කියා තනියෙන් ගසන එකත් කුප්ප ගතියක්අනික් මිනිස්සුන්ට පෙන්න පෙන්නා , කියා කියා තනියෙන් කන එක කුප්ප ගතියක්![]()


අනික් මිනිස්සුන්ට පෙන්න පෙන්නා , කියා කියා තනියෙන් කන එක කුප්ප ගතියක්![]()
සොරි 