ඔව් ඔව්..... ඊලඟට ලංකාවටත් වහිනවලු....... ඊට පස්සේ මහරගමට සුවිශේෂිත වූ වැස්සක් වහිනවලු.......සෝ එක ඉවර වෙනකල් අද වහී වගේ...

දගර වානෙ කම්බි වගෙ
අගර දගර දාගෙන
මොනර පැටික්කිය වාගෙ
මයුර තාන තම් දෙන
සතර අතට කරක කරක
හැම නෙතටම රිද්දන
මහරගමදි හම්බ උනෙ
මේ උඩැක්කි කෝලම
![]()
![]()
ක
ට
ව
හ
ග
නි
න්
ප
ර
ට්
ටි
අම්ම අහනව මොකද්ද පුතේ ඒ වැස්සෙ කතාව කියල....![]()
ගෑණි ඉන්නව ඇටි කෙහෙල් කාපු රිලවි වගේ මාවම බිල්ලට තියල![]()


ඔව් ඔව් ඇසුන ඇසුන....
දැන් වෙන ගීයකට යමං... වැස්ස ඇති![]()
ඔරවන්ට කාරී නෑ...

කිඹුලා යනු වතුරට කැමති සතෙකු බැවින් ඌ වර්ෂාවටද කැමතිය........මේව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ![]()
