2014 Apr -25- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වැහැපන් තොගෙ
    Angry5.gif


    කියන්න අයියාහ් කියන්න
    0002031F.gif
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යානිගේ සංගීත රසය අපට විදින්නට සැලසු කිබුලට මාගේ ප්‍රණාමය :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෝ එක ඉවර වෙනකල් අද වහී වගේ... :lol:
    ඔව් ඔව්..... ඊලඟට ලංකාවටත් වහිනවලු....... ඊට පස්සේ මහරගමට සුවිශේෂිත වූ වැස්සක් වහිනවලු.......:lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දගර වානෙ කම්බි වගෙ
    අගර දගර දාගෙන
    මොනර පැටික්කිය වාගෙ
    මයුර තාන තම් දෙන
    සතර අතට කරක කරක
    හැම නෙතටම රිද්දන

    මහරගමදි හම්බ උනෙ
    මේ උඩැක්කි කෝලම

    0002031F.gif
    0002031F.gif
    :angry::angry::angry::angry::angry::angry:නි:angry:න්:angry::angry::angry:ට්:angry:ටි:angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අම්ම අහනව මොකද්ද පුතේ ඒ වැස්සෙ කතාව කියල....
    tuzki-bunny-emoticon-023.gif

    ගෑණි ඉන්නව ඇටි කෙහෙල් කාපු රිලවි වගේ මාවම බිල්ලට තියල
    tuzki-bunny-emoticon-023.gif


    ඇටි කෙහෙල් කාපු සසා
    :lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් ඔව් ඇසුන ඇසුන....
    දැන් වෙන ගීයකට යමං... වැස්ස ඇති
    689400.png



    මම අපෙ හැමෝම වෙනුවෙන් මහරගමට වහින සිංදුව ඉල්ලනව... මේක අපි ඇටිකෙහෙල් කාපු සසාටම පුදනව


    0002031F.gif
    0002031F.gif