යාළුවා;16575986 said:අද නං පට්ට අයියෙ. ගීත රසයට කාවැදුනා. මනෝ ලෝකයේ තනි උනා. සුපිරි තමා![]()
මේක රික්වෙස්ට් සෝ එකක් නෙමෙයි හරිය...මම අපෙ හැමෝම වෙනුවෙන් මහරගමට වහින සිංදුව ඉල්ලනව... මේක අපි ඇටිකෙහෙල් කාපු සසාටම පුදනව
කියල වැඩක් නෑ බං... සවලක් තිබ්බනං හාරගෙන හාරගෙන යනව ලිදක්වැස්සත් වහින්නේ ඕනේ නැති තැන් වලටමයි ... නැද්ද සැසා![]()



ඔරවන්ට කාරී නෑ...
කිඹුලා හෙළුවෙං වන වන නටනකොට වැස්ස වලාහක දෙයියන්ට බලාන ඉන්ට බෑලු...![]()



උඹ මේ මගුලක් කියනවාඅපෝ ආසියාවේ වැස්ස මට එච්චර අල්ලනේ නැ බන්
කියල වැඩක් නෑ බං... සවලක් තිබ්බනං හාරගෙන හාරගෙන යනව ලිදක්![]()
