ඔහොම යං...![]()
යකෝ දන්නෙ මේක දැක්කේ..ඔන්න අපිත් අව..
ela

ඔහොම යං...![]()
යකෝ දන්නෙ මේක දැක්කේ..ඔන්න අපිත් අව..

malinga IPL eke idan rest karanawa neda
පොර ඕනෑ කම්න් IPL සෙල්ලම් කනවා නෙමෙයි Ireland ටුවර් එක යන්නේ නැතිව
මචං normally ඕනෑම tour කලින් ජයසූරියට දන්වන්න ඕනා ලු තමන් ඒ සිරිස් එකට සුදනම් ද කියලා මාලිංග ජයසූරියට E mail එකකින් දන්වලා තිබ්බා ලු එයා England and Ireland tour එකට ready කියලා (විශ්වාස දායක කෙනෙක් ගෙන් දැන ගන්න ලැබුනේ )
ඉතින් හැම ක්‍රිඩකයම එහෙම available කියලා confirm කරාට පස්සේ තමා ජයසූරිය අතුලු තේරිම් කමිටුව ට්ම් එක තොරන්නේ
නායාකට පුලුවන් ඊට කිලින් එයාට මේ අයව ඕනා කියලා තේරිම් කම්ටුවට දන්වන්න එයලා එකත් සලකා බලනවා
නෑ බන් ජයසූරිය මාලි ට්ම් එකට දාලා නෑත්තේපොර ඕනෑ කම්න් IPL සෙල්ලම් කනවා නෙමෙයි Ireland ටුවර් එක යන්නේ නැතිව
මචං normally ඕනෑම tour කලින් ජයසූරියට දන්වන්න ඕනා ලු තමන් ඒ සිරිස් එකට සුදනම් ද කියලා මාලිංග ජයසූරියට E mail එකකින් දන්වලා තිබ්බා ලු එයා England and Ireland tour එකට ready කියලා (විශ්වාස දායක කෙනෙක් ගෙන් දැන ගන්න ලැබුනේ )
ඉතින් හැම ක්‍රිඩකයම එහෙම available කියලා confirm කරාට පස්සේ තමා ජයසූරිය අතුලු තේරිම් කමිටුව ට්ම් එක තොරන්නේ
නායාකට පුලුවන් ඊට කිලින් එයාට මේ අයව ඕනා කියලා තේරිම් කම්ටුවට දන්වන්න එයලා එකත් සලකා බලනවා
![]()

Marvan Atapattu appointed Sri Lanka head coach
http://www.espncricinfo.com/srilanka/content/current/story/739391.html
අතපත්තු ආපු එක හොඳයි මට හිතෙන්නෙ.වැඩ පෙන්නනවානම් ඔන්න වෙලාව.

Onna ithin mamath set una..![]()

E wage thama...series 2 kata withari nea

Athapaththuwa case dagenan 2007 Aus series eken ain une....Puusa wage idala pissu hadena katha tikak kiyalane giye...AUS wala press conferencesuth thiyala....හේතුව?කලින් පොර නිසා වැලි ගියාද බං?![]()