ජන්තු අයියා;16579140 said:පලා යාමට තැත් කරන අවස්ථාවේදී සැකකරු අධික බීමතින් සිටි බව අප වාර්තාකරු තවදුරටත් ප්රකාශ කර සිටියේය..
තවද පොලිස් නිලදාරීන් සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඔහු "මම තොපිලා ඔක්කොම මගේ ලේලන්ඩ් එකෙන් යට කරනවා "යනුවෙන් තර්ජනයද කර ඇත
ඉහල පොලිස් නිලධාරියෙකුගේ නමක් පවසා තර්ජනය කර තිබේ




තොපි ඔක්කොටම මම කිව්වා කියලා හිතා ගනියව්....... 



කසිප්පුවා..... පොලිසියෙන් පනිනකොට, ඌ කරන කියන දේවල් මෙතන දානවා....... 
