ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ජන්තු අයියා;16579140 said:
    පලා යාමට තැත් කරන අවස්ථාවේදී සැකකරු අධික බීමතින් සිටි බව අප වාර්තාකරු තවදුරටත් ප්‍රකාශ කර සිටියේය..:P:rofl:

    තවද පොලිස් නිලදාරීන් සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඔහු "මම තොපිලා ඔක්කොම මගේ ලේලන්ඩ් එකෙන් යට කරනවා "යනුවෙන් තර්ජනයද කර ඇත

    ඉහල පොලිස් නිලධාරියෙකුගේ නමක් පවසා තර්ජනය කර තිබේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16579140 said:
    පලා යාමට තැත් කරන අවස්ථාවේදී සැකකරු අධික බීමතින් සිටි බව අප වාර්තාකරු තවදුරටත් ප්‍රකාශ කර සිටියේය..:P:rofl:

    තවද පොලිස් නිලදාරීන් සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඔහු "මම තොපිලා ඔක්කොම මගේ ලේලන්ඩ් එකෙන් යට කරනවා "යනුවෙන් තර්ජනයද කර ඇත

    ඇප මත නිදහස් කල සැක කරුට බිරිඳ විසින් කොසු පාර, පොල්පිති පාර, මෝල්ගස් පාර සහ දොර පොලු පාර ලබාදීම හේතුවෙන් දැඩිලෙස තුවාල ලබා අංගොඩ මහ ඉස්පිරිතාලයට ඇතුලත් කර ඇත.

    දැන් සිහි විකල් වී ඇති සැකකරු ලේලන්ඩ්, ටොෂීබා, FB15 සහ පල්සර් පිලිබඳව සිහිවිකලෙන් කියවන බවට නවතම ආරංචි මාර්ග මගින් කියවෙයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16578315 said:
    අම්මට උඩු දැන් ටිකකට කලින් අපේ ඉසුරු කොලුවා නොහොත් ටින් ටින් කිරිබත්ගොඩ ට්‍රැෆික් එකේ පිබගෙන කොලබ පැත්තට යනවා දැක්කා බොලව්...අපරාදේ කියන්ට බෑ නයා යනවා වගේ රිංගන්නේ වාහන අස්සෙන්...:lol::lol:

    :rofl: අපෝ මාත් ගියා කිරිබත්ගොඩ පැත්තෙන් කොළඹ.... එපා උනා..... අද දැනටම 110 Km....... මෙහෙම පැද්දොත් නම්, මාසෙට දෙපාරක් බයික් එක සර්විස් කරන්න වෙනවා...... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තොරතුරු තාක්ෂණ සිසුන්ට අරක්කු ලබාදීමේ මහා විජාතික කුමන්ත්‍රණයක් හෙලිවේ...

    ජාවාරම්කරු වැසිකිලියේ සිට හමුවේ...
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;16578315 said:
    අම්මට උඩු දැන් ටිකකට කලින් අපේ ඉසුරු කොලුවා නොහොත් ටින් ටින් කිරිබත්ගොඩ ට්‍රැෆික් එකේ පිබගෙන කොලබ පැත්තට යනවා දැක්කා බොලව්...අපරාදේ කියන්ට බෑ නයා යනවා වගේ රිංගන්නේ වාහන අස්සෙන්...:lol::lol:

    ow ow narahenpita giya dan awe :D

    ඉසුරුවා කොහොමත් නයි අරින්න දස්සයා...:yes::yes:

    mokadda ban mama arapu naya :oo::oo:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ඇප මත නිදහස් කල සැක කරුට බිරිඳ විසින් කොසු පාර, පොල්පිති පාර, මෝල්ගස් පාර සහ දොර පොලු පාර ලබාදීම හේතුවෙන් දැඩිලෙස තුවාල ලබා අංගොඩ මහ ඉස්පිරිතාලයට ඇතුලත් කර ඇත.

    දැන් සිහි විකල් වී ඇති සැකකරු ලේලන්ඩ්, ටොෂීබා, FB15 සහ පල්සර් පිලිබඳව සිහිවිකලෙන් කියවන බවට නවතම ආරංචි මාර්ග මගින් කියවෙයි.

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :shocked: කසිප්පුවා..... පොලිසියෙන් පනිනකොට, ඌ කරන කියන දේවල් මෙතන දානවා....... :lol: :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    :rofl: අපෝ මාත් ගියා කිරිබත්ගොඩ පැත්තෙන් කොළඹ.... එපා උනා..... අද දැනටම 110 Km....... මෙහෙම පැද්දොත් නම්, මාසෙට දෙපාරක් බයික් එක සර්විස් කරන්න වෙනවා...... :dull:

    :shocked::shocked::shocked::shocked:

    ochchara koheda yanne ? :baffled:

    kotu panimet simawak thiyenna one
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: කසිප්පුවා..... පොලිසියෙන් පනිනකොට, ඌ කරන කියන දේවල් මෙතන දානවා....... :lol: :P

    ජන්තු අයියා;16579140 said:

    පොලිස් නිලදාරීන් සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඔහු "මම තොපිලා ඔක්කොම මගේ ලේලන්ඩ් එකෙන් යට කරනවා "යනුවෙන් තර්ජනයද කර ඇත.

    :lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked::shocked::shocked:

    ochchara koheda yanne ? :baffled:

    kotu panimet simawak thiyenna one

    පොලෝසියෙන් බේරෙන්න දුවනවා බන්..:rofl: පිටුවක් ආපස්සට කියෝල බලපන් වැඩේ තේරෙයි.:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked::shocked::shocked:

    ochchara koheda yanne ? :baffled:

    kotu panimet simawak thiyenna one

    :oo: අද.....

    ගෙදර..... මාවරමණ්ඩිය..... ගෙදර..... ශොප් එකට..... අතුරුගිරිය..... ශොප් එකට...... කිරිබත්ගොඩට....... ආයේ කඩුවෙලට...... ආයේ ශොප් එකට...... ආයෙත් මාකොල...... කිරිබත්ගොඩ...... පෑලියගොඩ...... කොල්ලුපිටිය..... ශොප් එකට..... :dull:

    ඊයේ...... ශොප් එකට..... කොල්ලුපිටිය...... ජෝන් කීල්ස්...... ශොප් එකට...... මාකොල..... කිරිබත්ගොඩ...... ආයෙත් කඩුවෙල...... ආයෙත් ශොප්..... වත්තල ජෝන් කීල්ස් ගබඩාව...... ශොප්...... හෆොයි...... :baffled::dull:

    දවසකට 100Km පනිනවාමයි...... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    තව සබ්ජෙක්ට් දෙකක් තියනවනේ ඕයි....:dull::dull::dull:

    :shocked: මෙන්න සබ්ජෙක්ට් කාරයෙක්....... :shocked:

    අඩේ මේ TDI කාරයා පේන්න නෑනේ...:rolleyes:

    :oo: මේ දවස් වල බිසී කියලා, ෆේස් බුක් චෑට් එකේ කිව්වේ..... :yes:
     
    Status
    Not open for further replies.