මන් අල වෙලා ඉන්නේ..... ඕන නම් හේතුව කියන්නම්. අපේ campus එකේ සින්නො වැඩක් කරන එකාලගේ කකුලෙන් අදින්න පුරුදු වෙච්ච එවුන්. උන්ට ගොට්ට අල්ලන් ඉන්න එවුන්ගේ පු...ත් ලෙවකයි. අවුරුදු 2ක් ඉවසුව. Seniority හොඳටම තිබ්බ අපි ළඟ. ඔය අයියලාට අනිත් එවුන්, එකට කාල එකට බීලා අනිත් පැත්ත හැරිලා යද්දී පො.....යා කියාගෙන යන්නේ. ඒත් උන් හොඳට ගොට්ට ඇල්ලුවා....... අපි ගොටු අල්ලෙන්නේ නැති නිසා උන් අපිත් එක්ක මළ.අපි මොක කලත් උන්ට වැරදී.
කන විදිය , අඳින විදිය , වැඩිය ඌනේ නෑ අපි කරන කෙල්ලත් උන්ට ප්‍රශ්නයක්. අපේ එවුන්ගෙම කේලම් එහෙමත් මේකට වගකියන්න ඕන. මේ ලඟදි දවසක අපේ 2,2 exam එක අස්සේ අයියලා බීලා ඇවිත් ගැහුවා...... අවුරුදු 2ක් ගුටි කෑව තවත් ඉවසා ගන්න බැරි උන එදා අපේ අයියලා අපෙන් පාඩමක් ඉගෙනගත්ත. අයියලට අත ඉස්සීමේ වරදට මමයි මත එක්ක හිටපු අනිත් කොල්ලෝ 6දෙනවයි උන් අල කරලලු. උන්ට විතරයි අපි අල. අනිත් එඋන් ඔක්කොම දැක්කම හිනා වෙලා කතා කරනවා. අයියල සරින් සැරේ මාරසි දානවා. ඉවසන් ඉන්නේ බයටනම් නෙමෙයි ප්‍රශ්නේ තවත් දුරදිග යන හින්ද.
මාත ආඩම්බරව කියනවා මන් මගේ විශ්වවිද්‍යාලයට මට කරන්න පුළුවන් උපරිම කළා. මට university colors තියෙනවා, එල්ලේ, badminton, basketball 3නම කරනවා. campus එකට නොකරපු දෙයක් නෑ. කරපුව මෙච්චරයි කියල කියල ඉවර කරන්න අත කඩන type කරන්න වෙනවා. අන්තිමේදී අල උනා. දැන්වත් පාඩම් වැඩවලට හිතයෝමු කරන්න ඕන.

Last edited:
beela apita gahanna apu eunta kisima danduvamak nodi. unge boru sakshivalata.
untath danduvamak lebunanam duka ne. 



