මචන්ලා මේකයි case එක
Form එකේ dropdowns තුනක් තියනවා .
හිතපන්කෝ මෙහෙම
පලවෙනි dropdwon එක තමයි loan type, දෙවෙනි එක තමයි loan amount , තුන interest rate.
loan type (මේකේ values ගන්නේ db එකේ loan table එකකින් . Housing, personal, instant වගේ values loan type එකේ තියෙනවා).
දැන් දෙක තුන dropdown වලට load වෙන්න ඕන අර උඩ select කරපු values වලට අදාල table record එකට අයිති අනිත් values.
තව ටිකක් කියනවනම් මෙහෙමයි
හිතන්නකෝ පළවෙනියට මම housing select කලා loan type එක කියලා . Housing වලට අදාලව බැංකුවකින් දෙන loan amounts 3,4ක් තියෙනවා . මෙන්න මේ ඔක්කොම දෙවෙනි එකේ load වෙන්න ඕනේ. තුන් වෙනි එකෙත් එහෙමයි .
මේක jquery වලින් වගේ කරන්න පුලුවන්ද . නැත්තම් ajax ඕනෙද . මම නම් ajax දන්නේ නැහැ

දන්නා අයියා කෙනෙක් මට කියලා දෙන්නකො
jquery වලින් ගොඩ ඩගන්න පුලුවන්නම් එ විදිය පෙන්නන්න.ajax නතුව කරන්න පුලුවන්නන් තමයි හොද .
බම්ප් එකක් හරි කමක් නැහැ ගෙන පලයල්ලා