ebay selling

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    [FONT=&quot]මට [/FONT]ebay selling [FONT=&quot]පටන් ගන්න ලොකු ආසාවක් තියනව. ඒත් මේ පේපැල් ප්‍රස්නෙ හින්ද ඔක්කොම පටලැවිල තියෙන්නෙ මචං. මට මෙන්න මේ ගැටලු ටිකට උත්තර ටිකක් දෙන්න පුලුවන් නම් ලොකුම ලොකු උදව්වක්[/FONT]
    [FONT=&quot]ලංකාවෙ [/FONT]Ebay selling [FONT=&quot]කරන්න මොනවද අපි ගාව තියෙන්න ඕන.[/FONT]
    [FONT=&quot]මේ තියෙන්නෙ මම [/FONT]net [FONT=&quot]එකේ හොයා ගත්තු ඒවා.[/FONT]

    1. Ebay account [FONT=&quot]එකක්. ලංකාවෙ [/FONT]address [FONT=&quot]දාල ඇත්ත විස්තර එක්ක.[/FONT]
    2. Paypal account [FONT=&quot]එකක්. රට සහ ලිපිනය [/FONT]Malaysia[FONT=&quot] දාල [/FONT]payoneer [FONT=&quot]වලින් [/FONT]verify [FONT=&quot]කරල.[/FONT]

    [FONT=&quot]මම හරිද බන්? මීට අමතරව වෙන දේවල් මොනවද ඕන කරන්නෙ. ([/FONT]account [FONT=&quot]කොයි තරම් පරණ වෙන්න ඕනද?, [/FONT]paypal [FONT=&quot]එක පාවිච්චි කරල [/FONT]payments [FONT=&quot]කොයිතරම් කරල තියෙන්න ඕනෙද [/FONT]selling [FONT=&quot]පටන් ගන්න කලින්)[/FONT]

    [FONT=&quot]හැමෝටම [/FONT]rep++:):):)
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    paypal ekata Visa card eka link karala ebay eken monahari buy karala positive feedback 5-6 araganna. eta passe $1-2 badu adu labayak tiyan sell karanna.mul tike sell wenne nathiwei. passe yaddi wikinenawa. Kalpana karala business eka karanna.
     
    • Like
    Reactions: රඹා

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ජින්තුවා;16586859 said:
    eka tama ella

    paypal ekata Visa card eka link karala ebay eken monahari buy karala positive feedback 5-6 araganna. eta passe $1-2 badu adu labayak tiyan sell karanna.mul tike sell wenne nathiwei. passe yaddi wikinenawa. Kalpana karala business eka karanna.

    Thanks mcn.
    මම දැනට Buy කරන්න හදපු ebay acccount එකක් තියනව positive feedback තියන. අපේ paypal account එකත් ඒ email එකෙන්ම හදන්න ඕනද මචන්. මොකද මම ඒ email එකෙන් හදල තියන paypal account එකේ තියෙන්නෙ sri lanka රට දාල.

    රෙප් ++
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    honda pp ekak nathuwa ebay sell karanna ba ban ..... ebay sell karanna giyoth aniwa pp eka limit wenawa ....
     
    • Like
    Reactions: රඹා

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    anika machn shipping cost eka poddak balahanko.sehenna vadi 500g valata 2000ta kittuva yanava.me lagdi mama ahuva 1.5kg valata 3700ta vada yanavalu shipping..
     
    • Like
    Reactions: රඹා

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    honda pp ekak nathuwa ebay sell karanna ba ban ..... ebay sell karanna giyoth aniwa pp eka limit wenawa ....

    හොඳ පේපැල් එකක් කියන්නෙ payments ගොඩක් කරපු පරණ එකක්ද? රෙප්++

    anika machn shipping cost eka poddak balahanko.sehenna vadi 500g valata 2000ta kittuva yanava.me lagdi mama ahuva 1.5kg valata 3700ta vada yanavalu shipping..

    ඒකත් ඇත්ත. කපු පුලුන් වගේ දෙයක් තමයි මේ fees එක්ක යවන්න වෙන්නෙ.:)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    රඹා;16588254 said:

    හොඳ පේපැල් එකක් කියන්නෙ payments ගොඩක් කරපු පරණ එකක්ද? රෙප්++

    limit උනොත් lift කර ගන්න පුලුවන් එකක් බන් ...... නැත්නම් sell කරන් එක ගේමක් නෑ ...:yes::yes:...