[FONT="]මට [/FONT]ebay selling [FONT="]පටන් ගන්න ලොකු ආසාවක් තියනව. ඒත් මේ පේපැල් ප්රස්නෙ හින්ද ඔක්කොම පටලැවිල තියෙන්නෙ මචං. මට මෙන්න මේ ගැටලු ටිකට උත්තර ටිකක් දෙන්න පුලුවන් නම් ලොකුම ලොකු උදව්වක්[/FONT]
[FONT="]ලංකාවෙ [/FONT]Ebay selling [FONT="]කරන්න මොනවද අපි ගාව තියෙන්න ඕන.[/FONT]
[FONT="]මේ තියෙන්නෙ මම [/FONT]net [FONT="]එකේ හොයා ගත්තු ඒවා.[/FONT]
1. Ebay account [FONT="]එකක්. ලංකාවෙ [/FONT]address [FONT="]දාල ඇත්ත විස්තර එක්ක.[/FONT]
2. Paypal account [FONT="]එකක්. රට සහ ලිපිනය [/FONT]Malaysia[FONT="] දාල [/FONT]payoneer [FONT="]වලින් [/FONT]verify [FONT="]කරල.[/FONT]
[FONT="]මම හරිද බන්? මීට අමතරව වෙන දේවල් මොනවද ඕන කරන්නෙ. ([/FONT]account [FONT="]කොයි තරම් පරණ වෙන්න ඕනද?, [/FONT]paypal [FONT="]එක පාවිච්චි කරල [/FONT]payments [FONT="]කොයිතරම් කරල තියෙන්න ඕනෙද [/FONT]selling [FONT="]පටන් ගන්න කලින්)[/FONT]
[FONT="]හැමෝටම [/FONT]rep++