i cant love my fiancé

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ubata wayasa kiyada?
    27k 28k wage nam kella gana hoyala balapan lassana wage character eka hodai wagenam karan palayan :)

    poddak eliyata pahaliyata awidala kella ekka kaale gatha karapan... ubata nikanma adarayak athi wei :)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මූ ඇත්තක් කියනවනම් පව්. ඒත් දැන් මේ වගේ ත්‍රෙඩ් දාන උන් විශ්වාස නැ. ගැනියෙක්ගේ හිත පුදුමාකරයි බන්. දරාගැනිමේ පුදුම හැකියාවක් තියෙන්නේ.

    ගෑණියෙක්ගේ හිත පුදුමාකාර නෑ එතන තියෙන්නේ ගොඩක් ගෑණූ පොඩ්ඩක් දුර දිග හිතනවා
    පවුල ගැන, ආර්ථිකය ගැන වගේ ඒක නිසයි ගොඩක් ගෑණු පවුලක් හදන්න බැරි නම් දාලා යන්නේ.
    නමුත් දැන් ඒ තත්වය වෙනස් විය යුතුයි දැන් මිනිහාගෙන්ම යැපෙන්න බලාගෙන ඉන්න නරකයි.
    ඒ වගේම ගොඩක් ගෑණූ ටිකක් ප්‍රවේශම් වෙනවා මොකද කේස් වුනොත් උන්ට තමයි බඩක් හදාගෙන ළමයව හදන්න වෙන්නේ. ඒක කරදර වැඩක්.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    sira lv 1k hataganna adarayai anuraagayai yana dekama eka haa samaanawa athiwenna oni.. kotinma kiwwoth LOVE + SEX = TRUE LOVE
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගෑණියෙක්ගේ හිත පුදුමාකාර නෑ එතන තියෙන්නේ ගොඩක් ගෑණූ පොඩ්ඩක් දුර දිග හිතනවා
    පවුල ගැන, ආර්ථිකය ගැන වගේ ඒක නිසයි ගොඩක් ගෑණු පවුලක් හදන්න බැරි නම් දාලා යන්නේ.
    නමුත් දැන් ඒ තත්වය වෙනස් විය යුතුයි දැන් මිනිහාගෙන්ම යැපෙන්න බලාගෙන ඉන්න නරකයි.
    ඒ වගේම ගොඩක් ගෑණූ ටිකක් ප්‍රවේශම් වෙනවා මොකද කේස් වුනොත් උන්ට තමයි බඩක් හදාගෙන ළමයව හදන්න වෙන්නේ. ඒක කරදර වැඩක්.
    ඔව් බන්. ගැනු හිතන දුර අපට පේන්නෙත් නැ. මගේ පවුල මාව බදිනකොටම දැනන් හිටියා මට තව කෙල්ලෙක් ඉන්නවා කියල. ඒක මම එයාට මූනටමත් කිව්ව, වෙන ගැනියෙක් නම් එක්කො දමලා ගහලා බැ කියනවා, නැත්තම් වෙන මිනිහෙක් එක්ක යනවා ඌට හොද නම් මට මොකො කියලා.. ඒත් මේ ගැනි හැමදේම හිතේ දරාගෙන හිටියා, වචනයක්වත් කිව්වෙත් නැ, මුල් දවස්වල මටත් ආතල්, වාහනේ තිබිලා කැල්ලගේ ලෙන්සු කොන්ඩකටු මාට්ටු උනත් සද්ද නැ. ඒත් පස්සේ පස්සේ ඒ නිහැඩියාවම මට හිතට වදයක් උනා. ඒ ආදරේ මට වචනෙන් නොකිව්වට කැල්ලගෙන් ලැබුන හොටල් ප්‍රීතියට වඩා දහස් ගුනයක් බර මහ මෙරක් වෙන්න ඒ නිහැඩියාවම උපකාරි උනා, සමහර වෙලාවට පවුල මේ වැඩේදි දරුනු උනානම් මම අර කෙල්ලට තව තවත් ලන් වෙන්න තිබුනා. ඒත් මෙයා පුදුමකාර විදියට මාව ගැලෙව්වා බන්. වෙලාවට අම්මා වගේ.. ජිව්විතේ එහෙම පිටින්ම හැදුවේ මෙයා.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නිකන් ලැබෙන දේවල් ඔක්කොම ඔහොම තමයි බන්
    දේවල් ලබා ගන්න ඕන මහන්සි වෙලා. එනීවේ පොත්ත රත
    කෙල්ලෝ ඔක්කොම ඔය වගේ තමයි බන්
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    oya yana vidiha hodai adaraya vishvasaya kiyala bana talk dena ewun thama kasada badalath naha.
    kotinma kellek ekka ekata jiwath welath naha.
    love kiyala wadiyen kare dagaththahama ubatamai karadara.
    balapan dan dikkasada wenne awurudu 7-8 love karapu ewun,
    badala deweni lamaya hamba weddi devose.
     
    Last edited:

    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    sukanno sukathi kapanno kapathi.

    man kiyanade hari kiyala wadinawa nam uba karahan.

    dennath ekka thani weyalla godak time spent karahan nikanma feelings understanding athi wenawa.
    room,nayange gewal yannepa.onnohe park,beach,film,shopping,drive okkama ok.
    denna eka class ekaka ekata waadi wela idiath ubata feel wei
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    අනේ මන්ද බන් වෙන කොල්ලන්ට හිත යන කෙල්ලන්ට මට ආදරේ හිතෙන්නෑ. මට ආදරේ හිතෙන කෙල්ලෝ මට කැමතිත් නෑ. :lol: මේ ලඟදිත් වෙන කොල්ලෙක් දා ගනියි කියල බයට ඉක්මන් වෙලා ගුටි නොකා බේරුනේ අනූනමයෙන්. දැන්නම් පාඩුවේ ඉන්නව බන් වැඩිය කෙල්ලෝ ගැන හිතන්නෑ. :no: උබට සමහරවිට පස්සේ ආදරේ හිතෙයි. දෙන්න හමුවෙලා කතා බහ කරල, පොඩ්ඩක් එළියට ගිහින් එන්න. එතකොට සමහරවිට ඕව හරියයි. :)
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මෙන්න මේ film 1 උබත් බලල කෙල්ලටත් බලන්න දීපන් .
    මන් hindi tamil film අවුරුදු 10 ඉදන් බලනවා මේ වගේ story එකක් සෙට් වෙලා නැහැ.
    මේකෙන් උබ ඉගෙන ගනී marry කරලා love කරන හැටි .

    http://en.wikipedia.org/wiki/Sillunu_Oru_Kaadhal
     
    Last edited:

    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    මෙන්න මේ film 1 උබත් බලල කෙල්ලටත් බලන්න දීපන් .
    මන් hindi tamil film අවුරුදු 10 ඉදන් බලනවා මේ වගේ story එකක් සෙට් වෙලා නැහැ.
    මේකෙන් උබ ඉගෙන ගනී marry කරලා love කරන හැටි .

    http://en.wikipedia.org/wiki/Sillunu_Oru_Kaadhal

    oita wada hodai AASHIKI 02
     
    us6754

    Member
    Aug 24, 2011
    96
    6
    0
    ඔව් බන්. ගැනු හිතන දුර අපට පේන්නෙත් නැ. මගේ පවුල මාව බදිනකොටම දැනන් හිටියා මට තව කෙල්ලෙක් ඉන්නවා කියල. ඒක මම එයාට මූනටමත් කිව්ව, වෙන ගැනියෙක් නම් එක්කො දමලා ගහලා බැ කියනවා, නැත්තම් වෙන මිනිහෙක් එක්ක යනවා ඌට හොද නම් මට මොකො කියලා.. ඒත් මේ ගැනි හැමදේම හිතේ දරාගෙන හිටියා, වචනයක්වත් කිව්වෙත් නැ, මුල් දවස්වල මටත් ආතල්, වාහනේ තිබිලා කැල්ලගේ ලෙන්සු කොන්ඩකටු මාට්ටු උනත් සද්ද නැ. ඒත් පස්සේ පස්සේ ඒ නිහැඩියාවම මට හිතට වදයක් උනා. ඒ ආදරේ මට වචනෙන් නොකිව්වට කැල්ලගෙන් ලැබුන හොටල් ප්‍රීතියට වඩා දහස් ගුනයක් බර මහ මෙරක් වෙන්න ඒ නිහැඩියාවම උපකාරි උනා, සමහර වෙලාවට පවුල මේ වැඩේදි දරුනු උනානම් මම අර කෙල්ලට තව තවත් ලන් වෙන්න තිබුනා. ඒත් මෙයා පුදුමකාර විදියට මාව ගැලෙව්වා බන්. වෙලාවට අම්මා වගේ.. ජිව්විතේ එහෙම පිටින්ම හැදුවේ මෙයා.

    Umba wage modayek yako?? umbe gaani threesome walata kamathy athi naththam mona gaanida nihadawa inne??? umbata thibbe ganiway ,kellawai katha karala threesome daaanna yakooo :angry::angry: thopi wage modayo..:no::no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    Umba wage modayek yako?? umbe gaani threesome walata kamathy athi naththam mona gaanida nihadawa inne??? umbata thibbe ganiway ,kellawai katha karala threesome daaanna yakooo :angry::angry: thopi wage modayo..:no::no:
    12.gif
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ඔව් බන්. ගැනු හිතන දුර අපට පේන්නෙත් නැ. මගේ පවුල මාව බදිනකොටම දැනන් හිටියා මට තව කෙල්ලෙක් ඉන්නවා කියල. ඒක මම එයාට මූනටමත් කිව්ව, වෙන ගැනියෙක් නම් එක්කො දමලා ගහලා බැ කියනවා, නැත්තම් වෙන මිනිහෙක් එක්ක යනවා ඌට හොද නම් මට මොකො කියලා.. ඒත් මේ ගැනි හැමදේම හිතේ දරාගෙන හිටියා, වචනයක්වත් කිව්වෙත් නැ, මුල් දවස්වල මටත් ආතල්, වාහනේ තිබිලා කැල්ලගේ ලෙන්සු කොන්ඩකටු මාට්ටු උනත් සද්ද නැ. ඒත් පස්සේ පස්සේ ඒ නිහැඩියාවම මට හිතට වදයක් උනා. ඒ ආදරේ මට වචනෙන් නොකිව්වට කැල්ලගෙන් ලැබුන හොටල් ප්‍රීතියට වඩා දහස් ගුනයක් බර මහ මෙරක් වෙන්න ඒ නිහැඩියාවම උපකාරි උනා, සමහර වෙලාවට පවුල මේ වැඩේදි දරුනු උනානම් මම අර කෙල්ලට තව තවත් ලන් වෙන්න තිබුනා. ඒත් මෙයා පුදුමකාර විදියට මාව ගැලෙව්වා බන්. වෙලාවට අම්මා වගේ.. ජිව්විතේ එහෙම පිටින්ම හැදුවේ මෙයා.

    Ehema thamai ban hoda genu :):):)

    SHE SHOULD BE YOUR SOULMATE
     
    Last edited: