EK Married Club-9

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි කැපුනා විඇම් 159ක් තියෙනවා උත්තර දෙන්න නැත්නම් අමනාප වෙයි මෙකෙ හැත්ත :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇත්තට ම උඹට බදින්න කියනව ද?
    ෂෙහ්....අපරාදෙ බං.....
    නොබැද ඉන්න තිබ්බෙ මට.........:dull::dull::dull:
    ලස්සනයි බන් බොනික්කෙක් වගෙ:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලස්සනයි බන් බොනික්කෙක් වගෙ:)
    ගති ගුණ කොහොමෙයි. ටිකක් වෙනස් දැක්මක් නම් තියනව කියල තේරෙනවා.
    ජීවිතේ බෙදා හදා ගන්න පුළුවන් වෙයි ද?

    අම්මපා මම බදිනව ඔය කෙල්ලව........:):dull:
    උඹල වගේ දහිරවාට්ටු වලට නේ අම්මපා ඒවත් සෙට් වෙන්නේ.........:dull::dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගති ගුණ කොහොමෙයි. ටිකක් වෙනස් දැක්මක් නම් තියනව කියල තේරෙනවා.
    ජීවිතේ බෙදා හදා ගන්න පුළුවන් වෙයි ද?

    අම්මපා මම බදිනව ඔය කෙල්ලව........:):dull:
    උඹල වගේ දහිරවාට්ටු වලට නේ අම්මපා ඒවත් සෙට් වෙන්නේ.........:dull::dull::dull:

    ගතිගුණ හොදයි කට සැරයි නමුත් හුරතල් :) අපි බැදපු උන් නිසා වෙන්න ඔන බන් ආස හිතෙන්නෙ ගෙදර ගැනි කෙලි කම කරන්නෙ නැහැනෙ කෙල්ලො වගෙ ඔක කලාවක්
    එ එ විදියට කතා කරාහම තම්යි සෙට් උනෙ:lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ගති ගුණ කොහොමෙයි. ටිකක් වෙනස් දැක්මක් නම් තියනව කියල තේරෙනවා.
    ජීවිතේ බෙදා හදා ගන්න පුළුවන් වෙයි ද?

    අම්මපා මම බදිනව ඔය කෙල්ලව........:):dull:
    උඹල වගේ දහිරවාට්ටු වලට නේ අම්මපා ඒවත් සෙට් වෙන්නේ.........:dull::dull::dull:

    හිටු මම කිඹුලි අක්කට මේක යවඥ්ඥo:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගතිගුණ හොදයි කට සැරයි නමුත් හුරතල් :) අපි බැදපු උන් නිසා වෙන්න ඔන බන් ආස හිතෙන්නෙ ගෙදර ගැනි කෙලි කම කරන්නෙ නැහැනෙ කෙල්ලො වගෙ ඔක කලාවක්
    එ එ විදියට කතා කරාහම තම්යි සෙට් උනෙ:lol:
    මාත් එක්ක එච්චර කතා නෑ බං.....
    වලිනේ ඒ කාලෙ ඉදන් ම........:dull::dull::(:(:(