i cant love my fiancé

Jul 3, 2012
1,394
116
0
11.gif

SHE SHOULD BE YOUR SOULMATE
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
සිරාවට මටත් ඔය කේස් එක තියෙනව. ලව් කේස් බොක්කෙන් පටන්ගත්තට මටම එපාවෙලා පස්සෙ නවත්තනව.:baffled:
 
balukukkas

Banned
Apr 18, 2014
613
45
0
ඔව් බන්. ගැනු හිතන දුර අපට පේන්නෙත් නැ. මගේ පවුල මාව බදිනකොටම දැනන් හිටියා මට තව කෙල්ලෙක් ඉන්නවා කියල. ඒක මම එයාට මූනටමත් කිව්ව, වෙන ගැනියෙක් නම් එක්කො දමලා ගහලා බැ කියනවා, නැත්තම් වෙන මිනිහෙක් එක්ක යනවා ඌට හොද නම් මට මොකො කියලා.. ඒත් මේ ගැනි හැමදේම හිතේ දරාගෙන හිටියා, වචනයක්වත් කිව්වෙත් නැ, මුල් දවස්වල මටත් ආතල්, වාහනේ තිබිලා කැල්ලගේ ලෙන්සු කොන්ඩකටු මාට්ටු උනත් සද්ද නැ. ඒත් පස්සේ පස්සේ ඒ නිහැඩියාවම මට හිතට වදයක් උනා. ඒ ආදරේ මට වචනෙන් නොකිව්වට කැල්ලගෙන් ලැබුන හොටල් ප්‍රීතියට වඩා දහස් ගුනයක් බර මහ මෙරක් වෙන්න ඒ නිහැඩියාවම උපකාරි උනා, සමහර වෙලාවට පවුල මේ වැඩේදි දරුනු උනානම් මම අර කෙල්ලට තව තවත් ලන් වෙන්න තිබුනා. ඒත් මෙයා පුදුමකාර විදියට මාව ගැලෙව්වා බන්. වෙලාවට අම්මා වගේ.. ජිව්විතේ එහෙම පිටින්ම හැදුවේ මෙයා.

Man dakapu thawath wasana wanthayek
suba anagathayak
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ටික කාලයක් යාලුවෝ කියල හිතාගෙන හරි ඒ girl ව ආශ්‍රය කරලා බලපන් සමහර විට උබට ඒ girl ගැන අදහසක් ඒවි සමහරවිට. ආදරේ දැනෙන්නේ මුල් වතාවට දකිද්දීම කියල දෙයක් නැහැ Everything depends on you neh
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔව් බන්. ගැනු හිතන දුර අපට පේන්නෙත් නැ. මගේ පවුල මාව බදිනකොටම දැනන් හිටියා මට තව කෙල්ලෙක් ඉන්නවා කියල. ඒක මම එයාට මූනටමත් කිව්ව, වෙන ගැනියෙක් නම් එක්කො දමලා ගහලා බැ කියනවා, නැත්තම් වෙන මිනිහෙක් එක්ක යනවා ඌට හොද නම් මට මොකො කියලා.. ඒත් මේ ගැනි හැමදේම හිතේ දරාගෙන හිටියා, වචනයක්වත් කිව්වෙත් නැ, මුල් දවස්වල මටත් ආතල්, වාහනේ තිබිලා කැල්ලගේ ලෙන්සු කොන්ඩකටු මාට්ටු උනත් සද්ද නැ. ඒත් පස්සේ පස්සේ ඒ නිහැඩියාවම මට හිතට වදයක් උනා. ඒ ආදරේ මට වචනෙන් නොකිව්වට කැල්ලගෙන් ලැබුන හොටල් ප්‍රීතියට වඩා දහස් ගුනයක් බර මහ මෙරක් වෙන්න ඒ නිහැඩියාවම උපකාරි උනා, සමහර වෙලාවට පවුල මේ වැඩේදි දරුනු උනානම් මම අර කෙල්ලට තව තවත් ලන් වෙන්න තිබුනා. ඒත් මෙයා පුදුමකාර විදියට මාව ගැලෙව්වා බන්. වෙලාවට අම්මා වගේ.. ජිව්විතේ එහෙම පිටින්ම හැදුවේ මෙයා.
    mmm... uba lucky ban... :) gud luck!
     
    • Like
    Reactions: Screw SL

    us6754

    Member
    Aug 24, 2011
    96
    6
    0
    උබලා දෙන්නා wife share කරගන්නද යන්නේ? :P

    Wife swapping,Partner swapping is a normal thing .Not a big deal for americans or anyother country...Lankawe ithin linde inna gode culture eka oluwa uda thiyagena sexually frustrate wewi inna unta mona wife sharing da bun :lol::lol:

    Its good to add some spice to life and strengthen the relationship with the wife..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඉතිං උඹට එහෙම හිතෙනවා නම් සම්බන්ධය නවත්තලා දාපං.. කසාඳ බැඳලා නිකන් ප්‍රශ්න ගොඩක් එක්ක ජීවත් වෙනවට වඩා හොඳයි දැන්ම නවත්තන එක..

    math ekagai oya katawata bandala chora wela jiwithe epa wenwata wada eka hondai oya awula pelak welwata tika kalayak tiyewei oya kale balapn ube kellage reaction okkoma dala yanwdaa anam nama okkoma :oo:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,138
    2,380
    113
    කෙල්ලගෙන් අහන්න තියෙන දේවල් කෙලින්ම අහපන් වාත කරන්නේ නැතුව .... හොදට කතා කරපන් මුලින්ම හොද යාලුවෙක් වෙයන් පස්සේ නැතුවම බැරි ගානට එයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔකා හරි ආසයි ඒ වැඩේට. ඒකලුනේ අලුත්ම කල්චර් එක. ඌ තමා කියන්නේ.
    හැම මනුස්සයෙක්ටම සෙක්ස් ෆැන්ටසියක් කියල දෙයක් තියෙනව. ඒක ඔය කියන කල්චර් එකෙන් ඔබ්බට යන වෙලාවල් ඕන තරම් ඇති.
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    Kellawa hinassanna balapn mulin. :) tikak katha karapan .bt deegena yanna epa. e kale karapu gon weda gena kiyapan. oya umba try karanna gihin anagaththa ewa gena ehema :) hari yawi. kella tikak hari hina unth wede goda. umba anika oya katta kana tharamata umbath satis :P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    1 . කේන්ද්‍ර දෙකේ චන්ද්‍රය ගැලපිලා නැ.

    2. වෛශ්‍ය ( ආකර්ශනය ) ග්‍රහයන්ගේ දෘෂ්ඨි සෙට්වෙලා නෑ.

    :P