මෙන්න බොලේ කොටු 5ක් වෙලා

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මෙන්න බොලේ කොටු 5ක් වෙලා

    මෙන්න බොලේ කොටු 5ක් වෙලා :D:D....මට ලාවට මතකයි කොටු 2..ක්‌ 3ක් තිබ්බා :baffled::baffled:....
    අපි ඉතින් හෙමින් ගමන නේ ......:)

    dancing-poodle.gif


    මොනා වුනත් මේකෙන් කියන්නේ EK බොක්කලගේ කල ගුණ සැලකීම තමයි :yes::yes:....ඒ හින්දා මේ thread එක ඔබ සැමට උපහාරයක් වේවා ...:):)

    Respect.jpg


    ජය වේවා !
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පිණි බිඳකින් මුතු අමුනමි
    දිනිසුරු ගෙන් සීතල දෙමි
    කඩු තුඩු මත සැතපෙන්නෙමි
    ඔබ සැනසේ නම්...

    vate yannalu mata ubata rep denna..passe dennam vate gihin avith
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    පිණි බිඳකින් මුතු අමුනමි
    දිනිසුරු ගෙන් සීතල දෙමි
    කඩු තුඩු මත සැතපෙන්නෙමි
    ඔබ සැනසේ නම්...

    vate yannalu mata ubata rep denna..passe dennam vate gihin avith

    අවුලක් නෑ සහෝ.....:)
    මේ උබ ලියපු එකක්ද ??