ELAKIRI MIN MADURA

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔන්න මම මගෙ ඔස්කා ටැන්කියේ ෆොටො ටිකක් ගෙනාව පෙන්නන්න.ඔස්කා තමයි මාලුවා..මම වෙන එකෙක්වත් හදන්නේ නෑ.. ඔස්කා ජාති විතරයි හදන්නේ...
    nnk87d.jpg

    n2e9mh.jpg

    vyl4cl.jpg

    earqeu.jpg

    2ykcolu.jpg
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔන්න මම මගෙ ඔස්කා ටැන්කියේ ෆොටො ටිකක් ගෙනාව පෙන්නන්න.ඔස්කා තමයි මාලුවා..මම වෙන එකෙක්වත් හදන්නේ නෑ.. ඔස්කා ජාති විතරයි හදන්නේ...

    2ykcolu.jpg
    ela machan black witharad inne white,red dekath dapan kalawame:)
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මචන්ලා Blue Ram Cichlid කන්නේ මොනවද ? prima කෑම කන්නේ නැනේ,කාල අයෙත් එලියට දානව. කඩේ එකා කිව්වා කනවා කියල:growl:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    මචන්ලා Blue Ram Cichlid කන්නේ මොනවද ? prima කෑම කන්නේ නැනේ,කාල අයෙත් එලියට දානව. කඩේ එකා කිව්වා කනවා කියල:growl:

    kade eka kanawa athi..

    malunta kanda denwa qwada? :lol::lol: ;)
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo

    these 5 cat fish available for sale (1 pair of white color and 3 of black color)
    more than 1 feet Long...
    Only serious buyers can contact me

    10010548_10152077315462688_8608731149141997193_o.jpg

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,845
    2,152
    113
    Galle
    ඔන්න මම මගෙ ඔස්කා ටැන්කියේ ෆොටො ටිකක් ගෙනාව පෙන්නන්න.ඔස්කා තමයි මාලුවා..මම වෙන එකෙක්වත් හදන්නේ නෑ.. ඔස්කා ජාති විතරයි හදන්නේ...

    vyl4cl.jpg

    2ykcolu.jpg
    machn ubalaga me jathiye wun nadda?
    tiger_oscar_110922a5_0480.jpg
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    anith malu nadda dan

    අනිත් මාළු මම විකුණන් නෑ....
    monster fish ලා මට ඇති කරන්න ඕන හින්දා තමයි මෙයාලව දෙන්න හිතුවේ...
    වර්ග දෙක එකට ඇති කරන්න අමාරුයි..
    කොහොම හරි මාස 3ක් ඇතුළත වගේ මේ අය විකුනුනේ නැත්නම්
    මම ආයේ මෙයාලව විකුණන්නේත් නෑ.....
    මොකද ඔය වගේ තව tank එකක් ගහන්න තමයි මගේ අදහස....
    අවුල ඔය tank එක ගහපු dial එක 3 months වලට රට ගිහින්....එනකන් ඉන්න වෙනවා...
    :oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ උබේ tank එකද. වනාන්තරයක් වගේ නේ බන්. එකෙත් පොඩි අමුතු ගතියක් තියෙනවා...
    නෑ බන් , දන්නා මලයෙක්ගේ , මම උගෙන් ක්‍රිස්ට්මස් මෝස් ලොට් එකක් අරන් ආවා , ගන්න ගිය ගමන් ගත්තේ :P
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    නෑ බන් , දන්නා මලයෙක්ගේ , මම උගෙන් ක්‍රිස්ට්මස් මෝස් ලොට් එකක් අරන් ආවා , ගන්න ගිය ගමන් ගත්තේ :P

    elaz... habai meekee samahara plantsnam common ,,,,, meekata daaal tiyena lighting monawada?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    meeke tiyena godak plants mage gaawa tiyenawa!!!!
    උබ ගාව අනිවා ඇති

    elaz... habai meekee samahara plantsnam common ,,,,, meekata daaal tiyena lighting monawada?
    ඔව් ඔව් , මෝස් එක යි , ඇනුබියස් එක වර්ගයකුයි විතරයි හොද ඒවා, අනික්වා නෝමල්

    මිනිහා සි එෆ් එල් එකක් දාල තියෙන්නේ :P
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    උබ ගාව අනිවා ඇති

    ඔව් ඔව් , මෝස් එක යි , ඇනුබියස් එක වර්ගයකුයි විතරයි හොද ඒවා, අනික්වා නෝමල්

    මිනිහා සි එෆ් එල් එකක් දාල තියෙන්නේ :P

    :) :) .... eeka tamai case eka... digatama tiyaaganna puluwan weida danne naaa!!!! oya wagee plants use karanawanm anit factors hondatama tienna onna!!!! kohhara kalda ee setup eka hadala....

    oyage tank eka kohomada dan!!!!
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    machn ubalaga me jathiye wun nadda?
    tiger_oscar_110922a5_0480.jpg
    මචන් පොන්ඩ් එකේ ඔක්කොම ජාති ඉන්නවා අර ඇල්බිනො වෙල්වට් ඇරෙන්න..උන් තාම පොඩියි.ලොකු ලස්සන උන් විතරයි ටැන්කියට දැම්මේ...
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නෑ බන් , දන්නා මලයෙක්ගේ , මම උගෙන් ක්‍රිස්ට්මස් මෝස් ලොට් එකක් අරන් ආවා , ගන්න ගිය ගමන් ගත්තේ :P

    එයි උඹ ඔස්කා හදනවා කිව්ව නෙද හැදුවෙ නැද්ද?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :) :) .... eeka tamai case eka... digatama tiyaaganna puluwan weida danne naaa!!!! oya wagee plants use karanawanm anit factors hondatama tienna onna!!!! kohhara kalda ee setup eka hadala....

    oyage tank eka kohomada dan!!!!

    ow ow , miniha maintain karan yanwa huga kaaleka idan , dan ara hair grass kiyana ekath tissue culture parak daannna lasthi

    maga eka ban thama under construction, husma gannawth welawak nahane , dan tank ekayi , drift wood tikayi wathurayi thiyenawa , :P plants ganna ohe enna hitahn hitiyata thama free welawak awema nahane :nerd: