EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මන්ද මචන් මම අහුවුනාද මන්ද. කඩේ එකා තමයි කියුවේ දැන් එන එක්සයිඩ් අවුල් කියල. එක්සයිඩ් කොලිටි දෙකක් තිබුනා එකක් 16.5/= වගේ අනික 22/= වගේ.....

    Welendo kawadada ban arhtha kiwwe :oo: petrol car wage nemei diesel ewwata battery eka hariyata thiyenna ona..exide customer care ela..unge free maintain thiyenawa cmb wala nam..panasonic hama thanama na ban...warranty dennam kiwwata owa hariyata replace karala denne na oya upset brand wala..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි දාන්නෙ එක්සයිඩ් හරි ලූකස් හරි.
    ඇම්පියර් 90 15ක් වගේ වෙන්නෙ. ඩිස්කව්න්ට් අනං මනං අඩු වෙලා එද්දි 13ක් විතර වෙන්නෙ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි දාන්නෙ එක්සයිඩ් හරි ලූකස් හරි.
    ඇම්පියර් 90 15ක් වගේ වෙන්නෙ. ඩිස්කව්න්ට් අනං මනං අඩු වෙලා එද්දි 13ක් විතර වෙන්නෙ.

    Lucas uth supiri battery eka :love: miniya mattu wela wage 90R ekak wenne discount adu unama 13k thamai parana battery ekatath 800k adu karanawane :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට කෝල් කරා. මරුටියක් හොයනවා කියල නේ කියුවේ.....
    අද උදේ මෝටරේ වැදුනේ නෑ මචන්, තල්ලු කරලා ස්ටාර්ට් කලේ. ඊට පස්සේ වැඩට ගිහින් එනකොටත් තල්ලුවක් දාල අරන් ආවේ. ටවුමට ගිහින් බැලෙව්වා බැට්‍රිය අවුල්ලු. බලපන් බැට්‍රිය දාන්න වුනා බන්......:(
    ඊයේ හවස වෙනකන් කිසි අවුලක් තිබුනේ නැහැ. එහෙම එක පාරට බැට්‍රියට කෙලවෙනවද මචන්......:baffled:
    ඊයේ රෑ ලයිට් දාං දුවලා ඇවිත් ද නතර කලේ. එය වාහනේ හොදට ජාර්ජ් වෙනවද කියලා බැලුවද ?
    ෆෑන් බෙල්ට් එකේ ඉදං සේරම චෙක් කරලා බැලුවා නං හරි...
    බැටරිය මදි කියලා බැටරියක් දාලාත් චාර්ජ් එක හරියට වෙන් නැත්තං ඕකත් බැහැලා යයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Lucas uth supiri battery eka :love: miniya mattu wela wage 90R ekak wenne discount adu unama 13k thamai parana battery ekatath 800k adu karanawane :oo:
    එක්සයිඩ් වලත් හිටි ගමං කචල් එනවා. කනු යන්න බලනවා අනං මනං. ලූකස් එක සෑහෙන දුරට අල්ලලා යනවා. කොයි බැටරියත් (සීල් ටයිප් ඇර) හරියට මේන්ටේන්ස් නැත්තං අවුරුදු දෙකටත් කලිං ඉවර වෙනවා නෙ මාමෙ :oo::(

    ඔව්. ගිය පාර දාලා තිබ්බෙ 11යි ගානකට.:(
    මේ පාර වෙද්දි 13යි ..:dull:
    ඊලග පාර යද්දි කොහොමත් 30ක් (15X2) අරං යන්න වෙයි.. :angry:
    ආස්චර්ය
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක්සයිඩ් වලත් හිටි ගමං කචල් එනවා. කනු යන්න බලනවා අනං මනං. ලූකස් එක සෑහෙන දුරට අල්ලලා යනවා. කොයි බැටරියත් (සීල් ටයිප් ඇර) හරියට මේන්ටේන්ස් නැත්තං අවුරුදු දෙකටත් කලිං ඉවර වෙනවා නෙ මාමෙ :oo::(

    ඔව්. ගිය පාර දාලා තිබ්බෙ 11යි ගානකට.:(
    මේ පාර වෙද්දි 13යි ..:dull:
    ඊලග පාර යද්දි කොහොමත් 30ක් (15X2) අරං යන්න වෙයි.. :angry:
    ආස්චර්ය

    :rofl: yako okata thamai sanwardane kiyanne
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    images.jpeg