මට කෝල් කරා. මරුටියක් හොයනවා කියල නේ කියුවේ.....Anna dena kinaa wahanayak hoyanawa mama kiwwa umbe ekanganin kiyala...uta hombanpodi.ekak lu ona![]()
අද උදේ මෝටරේ වැදුනේ නෑ මචන්, තල්ලු කරලා ස්ටාර්ට් කලේ. ඊට පස්සේ වැඩට ගිහින් එනකොටත් තල්ලුවක් දාල අරන් ආවේ. ටවුමට ගිහින් බැලෙව්වා බැට්‍රිය අවුල්ලු. බලපන් බැට්‍රිය දාන්න වුනා බන්......

ඊයේ හවස වෙනකන් කිසි අවුලක් තිබුනේ නැහැ. එහෙම එක පාරට බැට්‍රියට කෙලවෙනවද මචන්......

starter motor.eke solnoid eka chk karaada ? battery eka dammama eka parata wadinawada awlak nathuwa ?






